eMoney හොයන්න ක්‍රමයක් කියන්න පුළුවන් ද ?

GMC

Member
Sep 13, 2017
1,193
234
0
අදහන ආගමික ස්ථානයකට ගිහින් හිත හදාගනින් රටේ තියෙන හැම ලබ්බම කරන්න යන්නේ නැතුව. මම ෆයිවර් කරේ ඩොලර් 5ට ඕඩර් නැතුව නන්නත්තාර උනා. ඒත් කාගෙන හිටපු නිසා ලඟදීම BMW එකක අයිතිකාරයෙක්:love:
 

Dilshan8881

Member
Nov 4, 2017
19
7
0
අදහන ආගමික ස්ථානයකට ගිහින් හිත හදාගනින් රටේ තියෙන හැම ලබ්බම කරන්න යන්නේ නැතුව. මම ෆයිවර් කරේ ඩොලර් 5ට ඕඩර් නැතුව නන්නත්තාර උනා. ඒත් කාගෙන හිටපු නිසා ලඟදීම BMW එකක අයිතිකාරයෙක්:love:

:yes:
 

Dilshan8881

Member
Nov 4, 2017
19
7
0
උඹට එපා වෙලා තියෙන දේවල් ටිකම ආයෙත් පටන් ගනින්.
දැන් අත්දැකීම් තියෙන නිසා කලින්ට වඩා හොඳට කරන්න පුළුවන් වෙයි.

:yes:
 

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    Machan kohomada bn u tube eken views vadiyen ganne?? Mona vage videos dammoth hodaida? Phtos side show wage dammanam copy right issue enawada?

    ෆොටෝ slideshow දාලනම් බැහැ බන්.

    quality එකට මහන්සි වෙලා කරපන්.
     

    Goviraala

    Active member
  • Oct 3, 2017
    320
    198
    43
    Welimada
    Try Again

    Apahu Karahanko Owa.... Hariyanakan try karapan....

    Mama fiverr karaa maasa 6k withara $28i puluwan une hoyaganna... :sorry::sorry: e dawas wala echchara danumakuth naa... eth Atha ariye naa...
    accounts walata kela una... aya haduwa henama kattak kaawa... :yes::yes::yes: Hariyanakan try karapan.... Try karapan hariyanakan...
     

    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    uba atha arapu tika aye patan ganin mage amma....matanam danata set una hodama ewa tika oya tika tamayi...kattak kanne nathuwa kisima deyak hambenne na bro...kattak kanna ita passe sape inna puluwan...
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    lankawe 1000 views walata 0.8 USD wage enawa

    120k views walata $100 wage awith. 1.2M views per month nam $1000

    lankawe 4M views tiyana channels tiyanawa. e kiyanne avarage $3000

    450000 LKR per month

    youtube චැනල් එකට දාන්න වීඩියෝ මොනාද මචන්ලා ???????
     

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    Etathama salli hodata hoyanna puluwan online krama thiyanawa. mamath ehemy. mamath issara hituwe ne . kaale kana eewa witharay kiyala hithuwe. EEth den jeewithe godadhagaththeth onlne money walin.
     
    Last edited:

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    ෆොටෝ slideshow දාලනම් බැහැ බන්.

    quality එකට මහන්සි වෙලා කරපන්.

    වීඩියෝ එක සාර්ථක වෙන්නේ
    1. පසුබිම් කථනය නැතුව තිබ්බමද ?
    2.English වලින් විස්තර කථනය දම්මමද ?
    3. එහෙම නැත්නම් සිංහලෙන් විස්තර කථනය දාල English වලින් සබ්ස් දම්මමද ?