1981421

Member
Sep 21, 2014
21
1
0
fiverr, Freelancer වගේ ඒවාට මුලින්ම බහින කෙනෙකුට තමන්ගේ skills පෙන්නන්න, portfolio එකට samples upload කරන්න පුලුවන්ද.

මම emoney කරන්න හිතන් ඉන්නේ, නමුත් project එකක් win කරන්න නම් buyer ට අපේ skills පෙන්නන ඕනෙනේ.

එකට මොකද කරන්නේ.
අනික මොකක්ද මේ free 30 day trial account කියන්නේ.

standard account එකකට මාසෙකට $49.9 ලු.
ඒ කියන්නේ මාසයකට පස්සේ අපිට projects තුබුණත් නැතත් ගෙවන්න ඕනේ කියන එකද.

Last edited:

1981421

Member
Sep 21, 2014
21
1
0
ethokata free membership aketa maru wenawa

free membership එකෙන් වැඩක් නැද්ද ??

මම අහන්නේ fiverr එකෙන් වැඩක් ගන්න නම් membership එක upgrade කරන්නම ඕනෙද ??
 
pramix2011

Active member
  • Nov 22, 2011
    403
    111
    43
    free membership එකෙන් වැඩක් නැද්ද ??

    මම අහන්නේ fiverr එකෙන් වැඩක් ගන්න නම් membership එක upgrade කරන්නම ඕනෙද ??

    uba magulak keyanawa,,mama keyanne freelancer ake gana,,,fiverr mama danne na,,,freelancer ake free membership aketa bit 10k wage karanne puluwan maseta
     
    1981421

    Member
    Sep 21, 2014
    21
    1
    0
    uba magulak keyanawa,,mama keyanne freelancer ake gana,,,fiverr mama danne na,,,freelancer ake free membership aketa bit 10k wage karanne puluwan maseta

    ආ sorry sorry ..! freelancer තමා ..

    bit 10ක් කියන්නේ මොකක්ද ..?