Empty ගැස් cylinder එකක් කීයද දැන්?

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    shell eka?
    empty da fill da?
    පිස්සුද යකෝ ෆිල් එකක් විකුනන්න විකුණන එව්වන්ට.
    ගන්න තියනවා නම් මටත් කියපන්. 30,000 ගත්තත් පාඩු නෑ ගෑස් එක්ක .පෝලිම් නෑ. ඉවර වෙලා සිලින්දරේ 22500- 25000 කට විකුනනවා නේ. ගෑස් වලට එතකොට 2500 වගේ නේ වැඩිපුර.........

    දැන් මම ඉක්මන් බැලුවේ.... බලපං දැන් මිල 25000 පැනලත් තියනවා...
    https://ikman.lk/en/ads/sri-lanka?sort=relevance&buy_now=0&urgent=0&query=gas cylinder&page=1
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    පිස්සුද යකෝ ෆිල් එකක් විකුනන්න විකුණන එව්වන්ට.
    ගන්න තියනවා නම් මටත් කියපන්. 30,000 ගත්තත් පාඩු නෑ ගෑස් එක්ක .පෝලිම් නෑ. ඉවර වෙලා සිලින්දරේ 22500- 25000 කට විකුනනවා නේ. ගෑස් වලට එතකොට 2500 වගේ නේ වැඩිපුර.........

    දැන් මම ඉක්මන් බැලුවේ.... බලපං දැන් මිල 25000 පැනලත් තියනවා...
    https://ikman.lk/en/ads/sri-lanka?sort=relevance&buy_now=0&urgent=0&query=gas cylinder&page=1
    muge am****
     
    • Haha
    Reactions: wqe123

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,052
    1,014
    113
    මචන්ලා ලාෆ් ගෑස් ගන්න තියෙන තැනක් දන්නවා නම් කියපල්ලකෝ... හිස් ඒවා නෙමේ පුරවගන්න..... කොළඹ අවට