shell eka?20,000 උඩ නිල් පාට 12kg
2500 තිබ්බේ කලින්
kohe?15000 ta mama gatha
with or without?issara 5000 .. dan 25,000
පිස්සුද යකෝ ෆිල් එකක් විකුනන්න විකුණන එව්වන්ට.shell eka?
empty da fill da?
withwith or without?
------ Post added on Apr 21, 2022 at 8:42 AM
muge am****පිස්සුද යකෝ ෆිල් එකක් විකුනන්න විකුණන එව්වන්ට.
ගන්න තියනවා නම් මටත් කියපන්. 30,000 ගත්තත් පාඩු නෑ ගෑස් එක්ක .පෝලිම් නෑ. ඉවර වෙලා සිලින්දරේ 22500- 25000 කට විකුනනවා නේ. ගෑස් වලට එතකොට 2500 වගේ නේ වැඩිපුර.........
දැන් මම ඉක්මන් බැලුවේ.... බලපං දැන් මිල 25000 පැනලත් තියනවා...
https://ikman.lk/en/ads/sri-lanka?sort=relevance&buy_now=0&urgent=0&query=gas cylinder&page=1