Empty ගෑස් ටැංකියක්

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මචන් ලා මට Empty ගෑස් ටැංකියක් හරි ගෑස් එක්ක ටැංකියක් හරි ගන්න ඕන. මට දැනට ගෑස් ටැංකියක් නෑ ( අපි වෙනම පදිංචියට යන නිසා ). කාටද පුලුවන් උදව් කරන්න.

    ( ගෑස් රටෙත් නැති වෙලේ උඹ බම්බු කතා කරනවා වගේ උත්තර දෙන්න එපා. කිරියෙ අය ඇති නේ ගැස් ඩිස්ට්‍රිබියුට් කරන. අන්න එහෙම කෙනෙක්ගෙන් උදව්වක් ඕන වෙලාවක් මේක )
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    හෙන ගනන් කියන්නේ බන් හිස් එක 20-30+
    FB ගෘප් එකක් තිබ්බා දැක්කොත් දාන්නම්
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    හෙන ගනන් කියන්නේ බන් හිස් එක 20-30+
    FB ගෘප් එකක් තිබ්බා දැක්කොත් දාන්නම්
    ස්තූතියි බන්...
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    hoyala denna puluwan 25ta wage. habayi colombo wala nam naa. apith game eketa kiyala ekak gaththa. eka genna yana welawata ehe thawa thibunoth genath dennam.
     
    • Like
    Reactions: Rumeshzoysa

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    hoyala denna puluwan 25ta wage. habayi colombo wala nam naa. apith game eketa kiyala ekak gaththa. eka genna yana welawata ehe thawa thibunoth genath dennam.
    Ade thank you machan, mama loka amaruwaka watila inne Gas ekak nathuwa :(
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,306
    642
    113
    mehema deyak thiyanva. 12.5 tank ekak gannavata vada, 2.5 tank ekak gaththoth . poolimay inne nethuva gas ganna puluvluvan,. Coz godak aya 12.5 valata thamai polime inne. 2.5 tanks gannava adui. So euva ithuru venava.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    mehema deyak thiyanva. 12.5 tank ekak gannavata vada, 2.5 tank ekak gaththoth . poolimay inne nethuva gas ganna puluvluvan,. Coz godak aya 12.5 valata thamai polime inne. 2.5 tanks gannava adui. So euva ithuru venava.
    2.5 Gas naha neda ban :(
     
    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    laguf gas 12.5kg empty cylinder ekak kalin milata dennam. 5000 wage une kalin mathaka widihata
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මචන් ලා මට Empty ගෑස් ටැංකියක් හරි ගෑස් එක්ක ටැංකියක් හරි ගන්න ඕන. මට දැනට ගෑස් ටැංකියක් නෑ ( අපි වෙනම පදිංචියට යන නිසා ). කාටද පුලුවන් උදව් කරන්න.

    ( ගෑස් රටෙත් නැති වෙලේ උඹ බම්බු කතා කරනවා වගේ උත්තර දෙන්න එපා. කිරියෙ අය ඇති නේ ගැස් ඩිස්ට්‍රිබියුට් කරන. අන්න එහෙම කෙනෙක්ගෙන් උදව්වක් ඕන වෙලාවක් මේක )
    කුඩ්ඩෙක්ට කියාම් හොයලාදෙයි.උන් කොහෙන්හරි ගෙනෙයි