මචන් ලා මට Empty ගෑස් ටැංකියක් හරි ගෑස් එක්ක ටැංකියක් හරි ගන්න ඕන. මට දැනට ගෑස් ටැංකියක් නෑ ( අපි වෙනම පදිංචියට යන නිසා ). කාටද පුලුවන් උදව් කරන්න.
( ගෑස් රටෙත් නැති වෙලේ උඹ බම්බු කතා කරනවා වගේ උත්තර දෙන්න එපා. කිරියෙ අය ඇති නේ ගැස් ඩිස්ට්රිබියුට් කරන. අන්න එහෙම කෙනෙක්ගෙන් උදව්වක් ඕන වෙලාවක් මේක )