මචන්ලා මට ලොකු හෙල්ප් එකක් ඕනෙ. මගෙ ප්‍රින්ටෙරෙ HP Deskjet F380 ,All In One සෙරීස් එකේ එකක්. මේකට එන්නෙ HP 21(Black) HP22(Color) Cartridge 2ක්. මගෙ දැනට තියන Cartridge 2ම හොදටම සවුත්තු වෙලා.








මචන්ලා සමහර companies වල ඔය Cartridge refill කරන්නෙ නටුව විසි කරනව. පුලුවන් කවුරුහරි ඉන්නවනම් ඒ වගේ empty Cartridge ටිකක් හොයල දීපල්ලකෝඅ.......



මේක ලොකු උදව්වක් මචන් මොකද මගෙ ප්‍රින්ටෙරෙ දන් වැඩ නෑ. Cartridge 2ක නති නිසා....
අනිත් එක මේ 2ක කඩේ ගන්න ගියොත් රුපියල් 4000 ක් විතර යනව......
Plz මචන් පුලුවන් එකෙක් ඉන්නවනම් හොයල දීපල්ලකෝ....







Last edited:

