EMS parcel help

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    EMS eken parcel ekak awa DSLR Lens ekak. ada pink letter eka awa.
    meka aran koheda yanne?
    white paper (EMS paper) eke tiyenne Foreign mails, central mail exchange, D. R Wijewardene Mawatha, Colombo 10
    pink paper tiyenne Letter package section, parcels section, G P O, Janadhipathi Mawatha, Colombo 1
     
    • Like
    Reactions: Stimulus mind

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    • Like
    Reactions: Stimulus mind

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,462
    1
    15,057
    113
    Seal එකක් ගහලා නැද්ද බන් එන්න ඔනෙ පොස්ට් ඔෆිස් එකෙන්????
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,098
    5,970
    113
    Central mail eka thamai .janadipathi mawatha kiyalath kiyanawa.

    Aithihasika kukula okata gihin nathuwa ai.
     
    • Like
    Reactions: geethq

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    EMS එකෙන් නම් ආවෙ පිටකොටුව ඉස්ටෙසම පිටිපස්සෙ තියෙන තඩි පොස්ට් ඔෆිස් එකෙ පැත්තක තියෙන ඉ.එම්.එස් සෙන්ටර් එකට පලෙයන්,
    එකෙ වැඩිය සෙනග නැහැ,

    ආපු ලෙටර් එක - ෆොම් එක පුරවන්න එපා, එතන ඉන්න මහදැන මුත්තාට ඔය ලෙටර් එකයි-අයිඩි එකයි දෙන්න, උ සියල්ල දත්,
    ආ උබ ඔක ගනිපු සයිට් එකෙන් බිල් එකක් - ඉන්වොයිස් එකක් තියෙනම් අරන් යන්න, මොක්ද උන් ඔක උබ ගනිපු ගානට වඩා වැලිවෙට් කරන්න ඉඩ තියෙනවා,
    ෆොම් එක අරන් ගිහින් එතන ඉන්න කස්ටම් බුවට දිලා - තව එකෙක් ඇතුලට ගිහින් පාර්සල් එක අරන් එවි, ඇවුල්ල බොට කතා කර්ලා උබ ඉස්සරාහදිම කඩලා කස්ටම් බුවාට පෙන්නාවි, උ අහයි ගෙන්නුවෙ උබද කියලා, වාත බුවෙක් හිටියොත් ලෙන්ස් එක අන්වික්සෙකට දාලා බල්ලා, කැලිෆර් එකෙන් මැනලා, උබෙ උසත් මැනලා තමයි ටැක්ස් එක ගහන්න
    . ආතල් එකෙක් හියොත්, මල්ලි කොහොමද මෙක ගෙන්නුව යුස් කරන්නද ක්‍යලා අහලා, ඔය කියක් හරි ටැක්ස් එකක් ගහල දායි, එක ගෙවල දාල උස්සන් වරෙන්,,

    ටැක්ස් එක තිරනය වෙන්නෙ ඉන්න එකා අනුව මිසක් උබෙ බඩුව්ටෙ CIF එක අනුව නෙවි,,,අම්මට හුකන නිති තියෙන රටක් මෙක,

    උබෙ පාර්සල් එක එක්කම වගෙ මගෙ එකකුත් ඇවිල්ලා තියෙනවා ජපානෙන්, මට තාම ලෙටර් එක ආවෙ නැහැ, හෙට එවි, මම ඉන්නෙ කොලබින් පිට...
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Dekama ekama building eke thiyenne ban. Just 2 entrances

    thank you!