Bluestack, games wala nan gameloop, tawa eka eka ewa tiawna. oya 2 hodai mata nan.
https://www.editorsapps.com/android/best-android-emulators-for-windows-10/

PC එකෙන් mobile ගේම් ගහන්න පුළුවන් ස්ලෝව් පහසු Emulator මොකද්ද තියෙන්නේ ?>
oka danna bane setup eka download karala open karama mehema ekak enawane ?BlueStacks එකට ගොඩක් RAM එක ඕනී.
Gameloop මේකට හොද RAM එකකට වඩා හොද Processor එකක් ඕනී. නැත්තම් CPU Usage 100% ගිහින් හිර වෙනවා.
MEmu මේක නම් පට්ට.ලොකුවට RAM ඔනීත් නෑ Processor ඕනීත් නෑ හොදටම වැඩ කරන්න පුලුවන්.
No 100% CPU Usage Problems

oken thamayi machan![]()
BlueStacks එකට ගොඩක් RAM එක ඕනී.