Retro gaming ප්ලේ කරන කුකුල

nooby

Well-known member
  • Mar 25, 2018
    4,202
    2,402
    113
    Srilanka
    Retro games ප්ලේ කරන්න ආසාවක් ආවා, මේ වගේ ගේම් ප්ලේ කරන්න හොද emulator එකක් suggest කරපන්කෝ. නැත්නම් වෙන ක්‍රමයක් හරි කමක් නෑ. PC එකක.

    Contra
    Battle city
    Super mario
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,876
    12,901
    113
    මොන එමියුලේටර්ද? පරණ කම්පියුටර් ශොප් එකක බලපන්, මට ලඟදි සෙට් උනා පළාතෙ පරණම කම්පියුටර් රෙපෙයාර් බුවා ගාව පෙන්ටියම් 2, 233mhz එකක්. 5000ක් දෙන්න කිව්වා මොනිටර් එහෙමත් එක්ක. බඩු වැඩ කරනවත් එක්ක. මං උගෙන් ආසාවට IBM කීබෝඩ් එකක් අරන් ආවා. USB ඇඩැප්ටර් එකක් ගන්න ඕනැ වින්ඩෝස් 98 දාලා ඔය ගේම් දාගනින් :)
     
    • Love
    Reactions: nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,202
    2,402
    113
    Srilanka
    Contra ivara kara. Super mario th ivara karaa
    Mario nm math iwara karala tyenawa issara.
    Contra nam iwara karala ne.

    Game files download karanna reputed links tyenawa nm daapanko

    Ow game files wenama download karanna ona

    Game files download karanna reputed links tyenawa nm daapanko
    ------ Post added on May 6, 2025 at 8:16 PM

    හෙන ගහනවා යකූ.... ගේම් ප්ලේ කරන කුකුලෙක් බලන්න ආවේ... :sorry:
    ඉදපන්කෝ මම වැඩ ලයින් කරාට පස්සේ පොඩි ගේම් ප්ලේ එකක් දාන්න බලන්නම්කෝ 🤗
    ------ Post added on May 6, 2025 at 8:18 PM

    මොන එමියුලේටර්ද? පරණ කම්පියුටර් ශොප් එකක බලපන්, මට ලඟදි සෙට් උනා පළාතෙ පරණම කම්පියුටර් රෙපෙයාර් බුවා ගාව පෙන්ටියම් 2, 233mhz එකක්. 5000ක් දෙන්න කිව්වා මොනිටර් එහෙමත් එක්ක. බඩු වැඩ කරනවත් එක්ක. මං උගෙන් ආසාවට IBM කීබෝඩ් එකක් අරන් ආවා. USB ඇඩැප්ටර් එකක් ගන්න ඕනැ වින්ඩෝස් 98 දාලා ඔය ගේම් දාගනින් :)
    ආසයි ඒත් ඕවා තියාගන්න ඉඩ නෑ බන්. Vm එකක win 98 දාලා ඔය ගේම්ස් ගහන්න පුළුවන්ද බන්.
    ------ Post added on May 6, 2025 at 8:19 PM
     
    • Love
    Reactions: chirantha19890821

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    Mario nm math iwara karala tyenawa issara.
    Contra nam iwara karala ne.

    Game files download karanna reputed links tyenawa nm daapanko

    Game files download karanna reputed links tyenawa nm daapanko
    ------ Post added on May 6, 2025 at 8:16 PM

    ඉදපන්කෝ මම වැඩ ලයින් කරාට පස්සේ පොඩි ගේම් ප්ලේ එකක් දාන්න බලන්නම්කෝ 🤗
    ------ Post added on May 6, 2025 at 8:18 PM

    ආසයි ඒත් ඕවා තියාගන්න ඉඩ නෑ බන්. Vm එකක win 98 දාලා ඔය ගේම්ස් ගහන්න පුළුවන්ද බන්.
    ------ Post added on May 6, 2025 at 8:19 PM
    Virtual cop 2 mathakada?
     
    • Like
    Reactions: nooby

    vito

    Well-known member
  • May 5, 2008
    10,938
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    get an emulator and the roms for the games you want ban
    it's not that complicated
    besides some of the old nes games are playable in browsers nowadays. no need to even bother with an emulator
    or you can opt for an emulator on your phone