PayPal වලින් සල්ලි ලංකාවට Withdraw කරගන්න online petition එකක් යනවා...
ඔයාල දැනටමත් Sign කරලත් ඇති...
මේකන් වත් වැඩක් වෙයි කියල link එක පහලින් දැම්ම..
තව 1900ක් විතර තමයි අඩු...
ඔයාලත් support එක දෙන්න..
Enable receiving money to Sri Lanka through PayPal
Sign this petition: http://bit.ly/2w99YY9
Last edited:

කමක් නෑ try එකක් දීල බලමුකෝ නේද?

මෙහෙට දෙන්නේ නෑ.. මචන්.. එත් ගන්න try එකක් දෙන්න මේක කරන්නේ මේ අය...