Enable _receiving_money_to_Sri_Lanka_through_PayPal

someone95

Active member
  • Apr 2, 2015
    363
    134
    43
    machan me wage seen bara gank kalin thibba habi ekakin wath wadk une na
    kadakappal karanna kiwwa nemei habai oyawage athsan ekathu karapu seen thibba mathaka widihata math ekakata dekakata athsanuth kara

    ආයේ පාරක් ට්‍රයි කරලා බලමු මචන්.. මේක කොහොමත් ළඟදීම දෙයි කියල මට හිතෙනවා...
    මේක මම කරන දේකුත් නෙවේ මචං.. මම මේකට සප් එක දෙනවා විතරයි...
     
    Last edited:

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    ආයේ පාරක් ට්‍රයි කරලා බලමු මචන්.. මේක කොහොමත් ළඟදීම දෙයි කියල මට හිතෙනවා...

    Ithin ban maha bankuwe ham mallak aragena yana tatte padiccha buruwo innakan okunge oya yal panapu labbe nithi wenas karan nane :angry:
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    Wadak na bn. Paypal lankawata enna kamati na lankawe market ekak na kiyala un hithan inne.

    Ai ape ewn okkoma acc hadanne pitarata vidiyatane.
     

    someone95

    Active member
  • Apr 2, 2015
    363
    134
    43
    Ithin ban maha bankuwe ham mallak aragena yana tatte padiccha buruwo innakan okunge oya yal panapu labbe nithi wenas karan nane :angry:

    :lol: :lol: :lol: සිරා කතාව...ඒක නම්..
    එත් මේකට PayPal පාවිච්චි කරන උන්ගෙ බලපෑමත් මදි මම නම් කියන්නේ..
    කොහොම උනත් දවස් දෙක⁣ට 60 වගේ ප්‍රමාණයක් මේ ලිනක් එකෙන් ගිහින් තියන්නෙ.. :yes: ඒ කියන්නෙ ගොඩක් අය සමහර විට මේ ගැන දැනුවත් නැතුව ඇති.
     
    Last edited:

    someone95

    Active member
  • Apr 2, 2015
    363
    134
    43
    Wadak na bn. Paypal lankawata enna kamati na lankawe market ekak na kiyala un hithan inne.

    Ai ape ewn okkoma acc hadanne pitarata vidiyatane.

    ඔව් මචං පිටරට විදියට අකවුන්ට් හදන්නෙ සල්ලි ගන්න බැරිකම හින්දනෙ...:rofl::baffled:
     

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    දැන් සීන් ඒක ඕක නෙමේ බන්..
    රජයෙනුත් paypal දෙන්න කියලා ඉල්ලලා තියෙන්නේ..
    හරීන් එහෙම ඔට්ටු වුනා අර දවස් වල.,
    දැන් උන්ට ලංකාවට දෙන්න උවමනාවක් නැත්තේ..
    2017 උන්ගේ pending list එකට ලංකාව add කරගන්නවා කියලා තිබ්බා ..
    2018/2019 වගේ වෙද්දී දෙයි.,,


    මෙව්වා අපේ උන්ගේම වැරදි bn...
    උන් දෙන්න යද්දී ගණන් ඉස්සුවා අපේ හැත්ත ,,.
    දැන් උන් ගණන් පෙන්නනවා අපිට.,
    සාදාරනයි .,,
     
    • Like
    Reactions: someone95