jk perera

Well-known member
  • Dec 13, 2009
    11,728
    5,214
    113
    අපේ ගෙදර
    අඩේ අපේ ක්‍රිකට් වාර්තාව ඉවරයි...

    Fb4umwp.png

    UBaePgY.png

    :(:(:(:(
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,728
    5,214
    113
    අපේ ගෙදර
    ශ්‍රී ලංකා කණ්ඩායමේ වාර්තාව බිඳ හෙලමින් එක් දින ජාත්‍යන්තර තරඟයක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

    ඒ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ඕවර පනහක් ඇතුළත කඩුලු තුනක් දැවී ලකුණු 444 ක් රැස් කිරීමත් සමගයි.

    2006 වසරේදී නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු නවයක් දැවී ලකුණු 443 ක් රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
    කෙසේ වෙතත් ටෙස්ට් සහ 20/20 තරඟවල වැඩිම ලකුණු රැස් කිරීමේ වාර්තාව තවමත් හිමි වන්නේ ශ්‍රී ලංකාවටයි.

    Code:
    http://www.bbc.com/sinhala/sport-37226149?ocid=socialflow_facebook

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    නෙදර්ලන්ත උන් එක්ක වාර්තා තියනවට වැඩිය හොදයි නෙදර්ලන්ත උන්ට අල්ලගෙන ගැහුවා නම් :lol: