Engeyum Kadhal සිංහල උපසිරැසි සමග

Aug 18, 2011
6,147
788
0
හරේට එන්නේ නැද්දෝ .....kd :dull:
මම බැලුව ටිකක් වදින tamil love story එක තමා මේක ටිකක් වෙනස් කතාවක්:yes:

Vinnaithandi-Varuvaya-movie.jpg

vinnaithandi-varuvaya-collage-by-kaarthik.jpg




මේක නම් පට්ටා. මම බලපු සිරාම දෙමල ෆිල්ම් එක :love::love::yes::yes:
 
මම මේකත් බලලා තියනවා. අසම්මත ආදර කතාවක් තමයි තියෙන්නේ. හොද ෆිල්ම් එකක්
ටිකක් වෙනස ආදර කතාවක්, එළකිරි
11.gif
11.gif

බින්දු;10869422 said:



මේක නම් පට්ටා. මම බලපු සිරාම දෙමල ෆිල්ම් එක :love::love::yes::yes:
අනිවා 1න්ම :yes::yes:
 

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    සබ් ෆයිල් එකේ හරි ටොරන්ට් එකේ හරි මොකක් හරි ගැටලුවක් තිබුනොත් මේ ත්‍රේඩ් එකේ හරි PM එකකින් හරි දන්වන්න
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    KeEp It Up......

    මම මේක කලින් බලලා තියෙනවා...හරිම ලස්සන ෆිල්ම් එකක්...:yes::yes:
    ඇත්තටම මහේශි අක්කේ මේ සිoහල සබ් දාන වැඩේ නියමයි...:cool::cool:
    බොහෝම ස්තූතියි...වැඩේ දිගටම කරගෙන යන්න...
    :):)
    REP +
    11.gif
    11.gif
    11.gif