Engeyum Kadhal සිංහල උපසිරැසි සමග

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    එලස්
    11.gif

    නියමයි:)

    ඩිවිඩි රිප් එකක් ආව ගමන් සබ් එක දෙන්න බලන්නම්..ඊට කලින් සිංගම් ෆිල්ම් එක හම්බුනොත් එකට දෙන්නම් :cool:
     
    • Like
    Reactions: dilrasan

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මම මේක කලින් බලලා තියෙනවා...හරිම ලස්සන ෆිල්ම් එකක්...:yes::yes:
    ඇත්තටම මහේශි අක්කේ මේ සිoහල සබ් දාන වැඩේ නියමයි...:cool::cool:
    බොහෝම ස්තූතියි...වැඩේ දිගටම කරගෙන යන්න...
    :):)
    REP +
    11.gif
    11.gif
    11.gif

    බොහෝම ස්තුතියි... :cool::cool::cool: ඔයා ඉතින් මම සබ් දාන ෆිල්ම් බලලා තියනවනේ.බොහෝම ස්තුතියි අදහසක් දැක්වුවට :yes:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,810
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    man patan gaththa wede ehempitinma maga nathara una...:lol:
    karanna giyamai amaruwa therenne...team ekak hadagaththananan bedagena karanna thibuna....welawak lebunama karanna oni...

    Sinhala subtitles janapriya karanna oni loketama...mokada china wala unath Sinhala refer karana aya innawane...e nisa subscene eke acc ekak hadala eke upload karanna...mamanan acc ekak heduwa...thama upload kale nehe...:rofl:
     
    Angel_Senuri

    Member
    Nov 12, 2008
    1,908
    88
    0
    ~Heaven~

    oyage film eka ea kiyanne denne nathda? :baffled: mama me eka balanna hetiye oya sub denakam idala :confused:
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    Madrasapattinam (2010)

    Madrasapattinam (2010)

    Madrasapattinam.jpg

    bscap0011.jpg

    4655Madras-Pattinam_01.jpg

    මේකත් maxxxxa කතාවක්....කතාවක් කිව්වට අදර කතාවක්:love: නමුත් වෙනස් තේමාවක්;) කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන්:yes: ...කියන්න බැරිඋනා ලස්සනම ලස්සන කෙල්ලෙකුත් ඉන්නවා මේකේ:P
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    man patan gaththa wede ehempitinma maga nathara una...:lol:
    karanna giyamai amaruwa therenne...team ekak hadagaththananan bedagena karanna thibuna....welawak lebunama karanna oni...

    Sinhala subtitles janapriya karanna oni loketama...mokada china wala unath Sinhala refer karana aya innawane...e nisa subscene eke acc ekak hadala eke upload karanna...mamanan acc ekak heduwa...thama upload kale nehe...:rofl:

    ඒ කියන්නේ ඒ සබ් එක දෙන්නේ නැත්ද? :baffled::baffled: මම ෆිලම් එකේ සබ් එක දෙනකම් නේ හිටියේ
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,810
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    oyage film eka ea kiyanne denne nathda? :baffled: mama me eka balanna hetiye oya sub denakam idala :confused:

    ඒ කියන්නේ ඒ සබ් එක දෙන්නේ නැත්ද? :baffled::baffled: මම ෆිලම් එකේ සබ් එක දෙනකම් නේ හිටියේ

    ne ne...kohomahari denawa...eth hithuwa tharam ikmanata karaganna wenne nehe ...hondatama hira wela inne weda walata...balamuko...:)
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Madrasapattinam (2010)

    Madrasapattinam.jpg

    මේකත් maxxxxa කතාවක්....කතාවක් කිව්වට අදර කතාවක්:love: නමුත් වෙනස් තේමාවක්;) කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන්:yes: ...කියන්න බැරිඋනා ලස්සනම ලස්සන කෙල්ලෙකුත් ඉන්නවා මේකේ:P
    :yes::yes::P
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    Engeyum Kadhal සිංහල උපසිරැසි සමග
    11.gif

    කාලේකට පස්සේ එලකිරි එකේ ත්‍රේඩ් එකක් දාන්නේ.එක පොඩි හෙතුවක් තියනවා.මේ අගොස්තු මාසයට මම එලකිරි එක්ක එකතු වෙලා හරියටම වසරක කාලයක් ගතවෙනවා.:cool: ඒ කාලය තුල යාලුවෝ හුගක් අදුන ගන්නත් ලැබුනා.ඒ වගේම මගේ අතින් නොදැනුවත් වහෝ වරදක් සිදු වුනාද දන්නේ නෑ.මොකද මට බැනපු අයත් හිටියා :sorry: .එහෙම අයගෙන් ඔන්න නොදැනුවත්ව කරපු වැරදි තියනවානම් සමාවෙන්න.කොහොම උනත් මට උදව් කරපු නොකරපු යාලුවෝ හැමොටම වැදගත් වෙන දෙයක් දෙන්න හිතුවා.සිංහල උපසිරැසි දාපු චිත්‍රපට බලන්න කවුරුත් ආසයිනේ.ඒ නිසා සිංහල උපසිරැසි සමග ලස්සන චිත්‍රපටයක් දෙන්න තමයි මේ හදන්නේ.මාස 3ක් ඇතුලත කරපු මේ මගේ දසවන උපසිරැසි ගැන්විම.සමහර අය සිංහල සබ් දාපු ෆිල්ම් බලන්නේ නෑ.''අපෝ ඔකත් මහා වැඩක්ද'' ''ඊට වැඩිය හොදයි ඉංග්‍රිසි සබ් එකක් බලනවා'' වගේ එවා කියනවනේ.ඒත් උපසිරැසි දාන අපි දන්නවා ඒ වැඩේ කොච්චර අමාරු වැඩක්ද කියලාසමහරු දලා තියන නම වෙනස් කරලා අපහු අප්ලොඩ් කරනවා එහෙම කරනකොට පොඩ්ඩක් හිතන්න අපි මොන තරම් මහන්සි වෙලාද මේ වගේ උපසිරැසි ෆයිල් එකක් හදන්නේ කියලා නිකමට හරි උත්සහා කලොත් තේරෙයි.

    හරි එහෙනම් මගේ කතාව ඉවරයි මේ දැන් චිත්‍රපටය ගැන පොඩි හදුන්වා දිමක්..:) මෙක දමිළ චිත්‍රපටයක්.දමිළ චිත්‍රපටවලට මම වැඩිපුර ඇලුම් නොකලත් මේ චිත්‍රපටයට පොඩ්ඩක් ආස හිතුන නිසා සිංහල උපසිරැසි දැම්මා.:yes:ලස්සන ආදර කතාවක් තමයි තියෙන්නේඒ වගේම ලස්සන ගීත කිහිපයකුත් චිතුපටය තුල අන්තර්ගත වි තිබෙනවා.හැමොටම ලේසිවෙන විදියට උපසිරැසි දාන්න
    ඔන නිසා මේකේ අංකන දත්ත පිටපත නැවත සකස් කිරිමක් සිදු කලා.නැත්නම් ඉංග්‍රිසි එකටම සබ් දැම්මනම් සමහර තැන්වලට සිංහල උපසිරැසි දාන්න වෙන එකක් නෑ.ඒ නිසා හුගක් මහන්සිවෙලා ඔයාලා හැමොටම තේ‍රෙන විදියට උපසිරැසිගැන්වුවා.එහෙනම් චිත්‍රපටය බලලා උපසිරැසි ගැන යොජනාවක් චොදනාවක් වගේම.මොකක් හරි අදහසක් තියනවානම් එකත් සදහන් කරලා යන්න අමතක කරන්න එපා.
    :yes:

    Engeyum-Kadhal2.jpg

    මෙන්න චිත්‍රපටයේ ටොරන්ට් ෆයිල් එක...
    http://www.torrentreactor.net/torrents/5190185/DVD-RIP-Engeyum-Kadhal-(2011)-Lotus-Fivestar-Eng-Subs-XVID-70

    මෙන්න උපසිරැසි ෆයිල් එක
    Engeyum Kahal සිංහල උපසිරැසි

    ඩවුන්ලොඩ් කරගෙන අදහසකුත් කියලා යන්න අමතක කරන්න එපා හොදද :)
    සබ් ෆයිල් එකේ හරි ටොරන්ට් එකේ හරි මොකක් හරි ගැටලුවක් තිබුනොත් මේ ත්‍රේඩ් එකේ හරි PM එකකින් හරි දන්වන්න

    pattai
     
    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    මම මේක සබ් නැතිව බැලුවා, එත් කියන්න ඕන මේක ගොඩක් ලස්සන film එකක්.

    දැන් ආයිත් බලන්න ඕන සිංහල සබ් එක්ක.

    තෑන්ක්ස්............

    අනේ සබ් එක ඩවුන්ලෝඩ් කරන්න බෑනේ :(:(:(
     
    Last edited:

    erangapath

    Member
    Sep 30, 2006
    89
    6
    0
    Subtitles download karanna be..
    This is the message that they give..

    "This file is currently set to private.

    When a file is set to private by its owner only the owner of the file can access it. If you are the owner of the file please log into your account to access this file
    ."
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    තැන්ක්ස් සිස් මම බලන්නේ ඉන්ග්ලිෂ් තමයි