Engine oil ප්‍රශ්නයක්

හොදම කියල කියන්න පුළුවන් එන්ජින් ඔයිල් එක මොකක්ද

  • Castrol

    Votes: 10 37.0%
  • Mobil 1

    Votes: 12 44.4%
  • Caltex

    Votes: 6 22.2%

  • Total voters
    27

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මචන්ලා එන්ජින් ඔයිල් ගැන ප්‍රශ්නයක්, ඔයාල පාවිච්චි කරල තියෙන අත්දැකීම් හරි කාර්මික දැනුමෙන් හරි කියන්න පුලුවන් ද නිර්දේශ කරන්න පුලුවන් එන්ජින් ඔයිල් එක.

    වාහනය - Bajaj Re205 threewheel ( twin sark plug model 2016)

    Mileage - 21000

    මේ වෙනකන් කැල්ටෙක්ස් ඔයිල් තමා පාවිච්චි කලේ. 5000km ඔයිල්, ෆිල්ටර් මාරු කරනවා. මැනුවල් එකේ විදිහට

    පහල ෆොටෝ එකේ තියෙන්නෙ මැනුවල් එකේ නිර්දේශ ඔයිල් වර්ගය

    පෝල් එකේ දාල තියෙන ඔයිල් වර්ග පාවිච්චි කරල තියෙන අත්දැකීම් කියාගෙන යමු. හොද නරක එහෙම. වෙන වාහන වර්ග එක්ක අත්දැකීම් හරි කියන් යමු. බයික්, සහ 4 storke engine වාහන
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    Screenshot_20210204_194316.jpg
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔය බ්‍රෑන්ඩ් තුනම හොඳයි. Mobil 1 කියන්නෙ Fully synthetic නේද? දාන්න කියල තියෙන්නෙ Fully synthetic ද?
     
    • Like
    Reactions: battiya

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    ඔය බ්‍රෑන්ඩ් තුනම හොඳයි. Mobil 1 කියන්නෙ Fully synthetic නේද? දාන්න කියල තියෙන්නෙ Fully synthetic ද?
    Ehema nam manual eke dala na bro. Mobil eke enawa athi semi synthetic & synthetic oil. Habai gaana wadi athi. High performance engine walata use karamawa athi. Normal engine walata nm normal oil enawa aththe
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    තුනම හොඳයි මැනුවල් එකේ කියල තියෙන ග්‍රේඩ් එකෙන් දාන්න
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Okata motor cycle engine oil danna ona, car engine oil eka nemei. Enisa normal mobil 1, castrol edge etc.. car walata dana fully synthetic oil hari yanne naha. Car synthetic oil laabai. Bike synthetic oil ganan.
    Mobil 1 eke bike walata daana full synthetic eka 1L = Rs 4000 - 5000 withara wenawa. 3 wheel ekata okoma 2L wage ona. Ethakota Rs 10,000 lang wenawa oil walata witharak. Normal bike/3wheel 2500km walin thel maru karanawa. car wage 5000/10,000km duwanna baha.

    Umba oil maru nokara patta gahala oya 3 wheel engine eka sampurna haduwath Rs 20,000 yanne naha. Ithin okata ochchara wiyadam karala wadak naha, e ganen aluth engine 2,3 unath ganna puluwan.

    Bike walata dana Castrol, Mobil, Valvoline, Caltex ona brand ekaka mineral oil daala, hama 2500km walinma filter ekath ekka maru karanna. (1L = Rs 800 wage wenne)
    Eka thama karanna puluwan hondama de. Mathaka athuwa 4T kiyala gahala thiyana bike walata daana engine oil eka ganna. car oil nemei.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    ade echchara aduwata ?

    121 , 141 axio wala ehema engine ekai gearbox eka sampurnayen dammoth keeyk yaida mcn
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ade echchara aduwata ?

    121 , 141 axio wala ehema engine ekai gearbox eka sampurnayen dammoth keeyk yaida mcn
    1NZ-FE Engine + gearbox full set ekama Rs 2-3laks wei. Habai set karanna bass kuliya, garage gaane sathi gaanak katta kanna ona.
    Car walata full synthetric dammata padu naha, 4L ma Rs 12,000 wage wenne. 10,000km duwanna puluwan. Anika 3wheel bike wage nemei toyota car engine ekak 400,000km withara duwanna puluwan kisi gemak nathuwa.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    1) ලාබම එක හොදම එක නෙමේ. (ඔයිල් වල මිලෙන් හොදම එක හොයන්නත් බාහැ. ලංකාවේ price කරන්නේ මර්කෙටින් ගැන හිතලා විතරයි)
    2) මොබිල් එක බොහොමයක් engine වලට හොදයි.... රේස් පදින්නත් දන්නේ ගොඩක් දෙනා ඒවා

    3) හැබැයි ෆෝර්ඩ් වලට, හොන්ඩා වලට සමහර ඔඉල් specifically හදලා තියනවා.
    එතකොට මොබිල් දානවට වඩා එක හොදයි. Eg specific ford - motul

    4) ලෝකේ හොද හොද ඔඉල් තිබ්බට ලංකාවට එන්නේ එක්කෝ ඉන්දියාවෙන්, නැත්තන් ඊටත් චාටර් බ්ලෙන්ඩ්න් ප්ලාන්ට් වලින්'. එතකොට චාටර් වෙන ජාති බොහොමයක් තියනවා, ලංකාවේ හොද නැති.....

    පිස්සු හැදෙනවා නේද ?
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala

    මන් මෙච්චර කල් SWIFT RS එකට දැම්මේ CASTROL FULLY SYNTHETIC එක පට්ට ගණන් දැන් මන් මේ පාර VALVOLINE FULLY SYNTHETIC දාන්ඩ ඉන්නේ අවුලක් නෑ නේද MOBIL CASTROL වලට වඩා ගණන් අඩුයි.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    මන් මෙච්චර කල් SWIFT RS එකට දැම්මේ CASTROL FULLY SYNTHETIC එක පට්ට ගණන් දැන් මන් මේ පාර VALVOLINE FULLY SYNTHETIC දාන්ඩ ඉන්නේ අවුලක් නෑ නේද MOBIL CASTROL වලට වඩා ගණන් අඩුයි.
    • ඔයිල් ජාති නිතර නිතර මාරු කරන්න එපා කියන එක එක වැදගත් සාදකයක්
    • සින්තටික් උනත් වාහනේ එන්ජිම දුවන කිලෝ මීටර් ගාන අනුව දාන ඔයිල් grade එක නිෂ්පාදකයා කියනවා
    Eg 5W30 දාන සමහර වාහන වලට කිලෝමීටර් 50,000 හෝ 100,000 න් 10W15 වගේ දාන්න කියලා නිෂ්පාදකයා කියනවා. එතකොට එන්ජිම ගෙවුනාම සින්තටික් දාන්න වියදම් කරන එක තේරුමක් නැති නිසා. එතකොට 10000 සර්විස් කරන එක සෙමි සින්තටික් හෝ මිනරල් දාන්න 5000 න් කියලා තමා එන්නේ
    swift ගැන නම් දන්නේ නැහැ.
     
    • Love
    Reactions: silent one

    මේකේ නම් 5W 30 තමා දිගටම දාන්ඩ කියන්නේ, නිතර මාරු කරන්නේ නෑ මචං ආයේ දිගටම VALVOLINE දාන්ඩ බැලුවේ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේකේ නම් 5W 30 තමා දිගටම දාන්ඩ කියන්නේ, නිතර මාරු කරන්නේ නෑ මචං ආයේ දිගටම VALVOLINE දාන්ඩ බැලුවේ.
    daapu ekata wada nam hoda wennama ona. mama Swift gana danne nathi nisa sure karala kiyanna amaruyi.....
     
    • Like
    Reactions: silent one

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    1NZ-FE Engine + gearbox full set ekama Rs 2-3laks wei. Habai set karanna bass kuliya, garage gaane sathi gaanak katta kanna ona.
    Car walata full synthetric dammata padu naha, 4L ma Rs 12,000 wage wenne. 10,000km duwanna puluwan. Anika 3wheel bike wage nemei toyota car engine ekak 400,000km withara duwanna puluwan kisi gemak nathuwa.
    ade thanks mcn
    ehema baluwama patta gahapu 121 , 141 ekk aduwata set unoth gattata paduwak na wage neh
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ade thanks mcn
    ehema baluwama patta gahapu 121 , 141 ekk aduwata set unoth gattata paduwak na wage neh
    Meter eka karakawala, engine eke loku ledak thiyanawa nam eka notherenna mona hari karala thama minissu wikuanne.
    Kawruth car engine repair kiyala godak aduwata wikuanne naha. Ehema aduwata dunnat denne electronic system eketh loku issue ekak thiyana, spare parts eka hoyanna nathi wage hadanna gihilla goda ganna bari wahana.
    Engine eka witharak gewichchia ewa nam aduwata hambenne naha, hadanna bari nam atola hari wadi ganata wikunanne.

    Oyata patta gahapu car kiyala hambenne happichcha, exterior eke interior eke awul, electronic system eke awul thiyana wahana.
    Engine wage nemei ewa hadanna loku wiyadamak yanna puluwan.

    මන් මෙච්චර කල් SWIFT RS එකට දැම්මේ CASTROL FULLY SYNTHETIC එක පට්ට ගණන් දැන් මන් මේ පාර VALVOLINE FULLY SYNTHETIC දාන්ඩ ඉන්නේ අවුලක් නෑ නේද MOBIL CASTROL වලට වඩා ගණන් අඩුයි.
    Kamathi ekak dapan. Umbalage paththe traffic na ne ban, paalu parawal. ithin oka oil walin 10,000km nemei 15,000km diwwath colombo traffic eke 5000km duwana tharamwath engine eka gewenne naha. Umbe wahane 2nd hand ganna ekata patta wasi.
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Kamathi ekak dapan. Umbalage paththe traffic na ne ban, paalu parawal. ithin oka oil walin 10,000km nemei 15,000km diwwath colombo traffic eke 5000km duwana tharamwath engine eka gewenne naha. Umbe wahane 2nd hand ganna ekata patta wasi.
    :love2:
    අනිවා මචං මන් 10000 KM දුවන්ඩ පුළුවන් OIL එක දාල මාස 6 අනිවා මාරු කරනවා එතකොට කොහොමත් 6000KM වත් සෙට් වෙන්නේ නෑ, විකුණන්ඩ හිතයි ඒත් වාහනේ දෙන්ඩ හිතෙන්නෙ නැත්තේ ඕකයි.:D