මචන්ලා එන්ජින් ඔයිල් ගැන ප්‍රශ්නයක්, ඔයාල පාවිච්චි කරල තියෙන අත්දැකීම් හරි කාර්මික දැනුමෙන් හරි කියන්න පුලුවන් ද නිර්දේශ කරන්න පුලුවන් එන්ජින් ඔයිල් එක.
වාහනය - Bajaj Re205 threewheel ( twin sark plug model 2016)
Mileage - 21000
මේ වෙනකන් කැල්ටෙක්ස් ඔයිල් තමා පාවිච්චි කලේ. 5000km ඔයිල්, ෆිල්ටර් මාරු කරනවා. මැනුවල් එකේ විදිහට
පහල ෆොටෝ එකේ තියෙන්නෙ මැනුවල් එකේ නිර්දේශ ඔයිල් වර්ගය
පෝල් එකේ දාල තියෙන ඔයිල් වර්ග පාවිච්චි කරල තියෙන අත්දැකීම් කියාගෙන යමු. හොද නරක එහෙම. වෙන වාහන වර්ග එක්ක අත්දැකීම් හරි කියන් යමු. බයික්, සහ 4 storke engine වාහන