Engine oil prices මේකෙ දාහන්

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,027
    3,699
    113
    එන්ජින් ඔයිල්වල මිල ගනන් මේ ත්‍රෙඩ් එකේ දාහල්ලා.වාහන තියන උන්ට වැදගත් වෙයි.සමහර ඔයිල්වල ගනන් එක එක පැතිවල වෙනස් වෙනවනේ.ඒවත් දාහන්...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    Valvoline Premium Protection 10W30 API SN Plus 4L Sealed container - 6,760.00 @ United Motors (Authorized Valvoline Agent)
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,019
    6,923
    113
    Nawala
    අනේ මටනම් බෑ හරියට කියන්න . ගාන type කරලා අග නැවතීමේ ලකුණ (.) තියන්න ඉස්සල්ලා ගාන වෙනස් වෙලා ....
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    Valvoline Premium Protection 10W30 API SN Plus 4L Sealed container - 6,760.00 @ United Motors (Authorized Valvoline Agent)

    Valvoline Premium Protection 10W30 API SP (=SN Plus) 4L Sealed container - 13,400.00 @ United Motors (Authorized Valvoline Agent) 😂
     
    • Haha
    Reactions: Thu Nodakin