engine oil

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    lagadinam use kare nee 10W30....issara daaddinam 1L can ekak 600ya gaanak Caltex
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔයිල් එකක් දාද්දි motorcycle oil එකක්ම බලල දාඅන්න අර GT කිව්ව වගේ. මොකද අපේ motorcycle wet clutch නේ. ඉතින් car oil දිගටම පාවිච්චිය නරකට හිටින්න පුලුවන් ක්ලච් එකට. oil can එකේ ගහල තියෙනව motorcycle oil කියල. ඒ ඇරෙන්න පිටිපස්සෙ බලන්න JASO MA තියෙනවද කියල. ඒකෙනුත් කියන්නෙ ඔයිල් එක wet clutch වලට ok කියල.

    sfv6g2.jpg