මේ ඉරිදට වාහනේ පලවෙනි සර්විස් එකට ලාෆ්ස් කාර් කෙයාර් එකට දාන්න ඉන්නෙ. වාහනේ ඇවිල්ල වැගන් ආර් 2018 එකක්. වැගන් ආර් ඕනර්ස් ක්ලබ් එකේ ඔෆර් එකට සර්විස් කරන්න බැලුවෙ.හැබැයි උන් දාන්නෙ ලාෆ්ස් එකේම PETRA 0w 20 ෆුලි සින්තටික් කියන ඔයිල් එකක්. මේ ඔයිල් එක ගැන මොකද හිතන්නෙ??

