BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,111
    1
    12,961
    113
    Gotham City
    Meke salary hondai mokatada yanne :lol:

    Anika mm CS walata nemei benne. Eka jobs hedena honda field ekak. MM kiwwe naming weradiy kiyala. Engineer kiyala danne company walin ubalawa andanna misak eththatama engineering nemei kiyala. Oka software development. Ekane IESL eketh ganne naththe SE lawa. mokada nirnayaka okkoma set wenne na.
    government uni ඉලෙක්ට්‍රොනික් ,කම්පියුටර් ඉංජිනියරින් උන්ට IESL දෙනවානෙද ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,111
    1
    12,961
    113
    Gotham City
    Moratuwe Eng fac eke hondeama kattiya CS nemeida keranne? Electronics eeta passe neda? :confused:
    top ma kattiya electronic

    in fact electronic and telecommunication engineering

    i am talking abour 8 years back

    2007 and 2009 island 1st's both enrolled electronic and telecommunication engineering .
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Ow loku economical loss ekak unama ayithikarayata papuwa amaruwak hedila merennath puluwan. :yes: :lol: :lol:

    Boing 737 Max airliner එකේ MCAS අව්ලක් නිසා මිනිස්සු 346 මැරුණා......ඔව් MCAS කියන්නේ civil engineersල හදපු එකක් :yes:

    උඹ argument එක ඉවරයි ගෙදර පලයන් :lol::lol::lol:

    Meke salary hondai mokatada yanne :lol:

    Anika mm CS walata nemei benne. Eka jobs hedena honda field ekak. MM kiwwe naming weradiy kiyala. Engineer kiyala danne company walin ubalawa andanna misak eththatama engineering nemei kiyala. Oka software development. Ekane IESL eketh ganne naththe SE lawa. mokada nirnayaka okkoma set wenne na.

    ලෝකේ prestigiousම engineering council වල (ECUK etc) SE ල ඉන්නවා බං :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    government uni ඉලෙක්ට්‍රොනික් ,කම්පියුටර් ඉංජිනියරින් උන්ට IESL දෙනවානෙද ?

    CS උන්ට IESL දෙනවා බං මු දන්න මගුලක් නෑ :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Computer engineering denawa. Software eng ape ekek ganna gihin denna ba kiwwa. uta ucsc degree eka thibbe.

    UCSC කවද ඉඳන්ද CSE degree දුන්නේ? අපි කතා කරන්නේ CS ගැන :lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Boing 737 Max airliner එකේ MCAS අව්ලක් නිසා මිනිස්සු 346 මැරුණා......ඔව් MCAS කියන්නේ civil engineersල හදපු එකක් :yes:

    උඹ argument එක ඉවරයි ගෙදර පලයන් :lol::lol::lol:

    ලෝකේ prestigiousම engineering council වල (ECUK etc) SE ල ඉන්නවා බං :lol:

    MCAS hadana engineers lata onna engineersla kiyanna puluwan. Direct hardware interaction ekka program karana design karana un nisa. Eth uba kiyanne Framework ekak athagaga web site hadana ekekuth a level eke kiyalada? :lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    UCSC කවද ඉඳන්ද CSE degree දුන්නේ? අපි කතා කරන්නේ CS ගැන :lol:

    Ah eka thamai mmth kiyanne. Eth un karanne Software Engineer job? Ithin un okkoma Engineer da? nane... Companies a nama use karanna skill magnet ekak widiyata.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    thawa deyak mm karana job ekath chemical engineer kiwwata hariyata beluwoth api chemist la. Engineer kella company eken karana boruwak. Padi aduwata dunnath engineer kella tiyana nisa dala yanne na. Owata ahuwenna epa bn.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    MCAS hadana engineers lata onna engineersla kiyanna puluwan. Direct hardware interaction ekka program karana design karana un nisa. Eth uba kiyanne Framework ekak athagaga web site hadana ekekuth a level eke kiyalada? :lol:

    ඕව කරන්නේ CS Engineersල නෙවෙයිද බං? පාලම් හදන උන්ද? උඹට අනුව CS උන් Engineers නෙවෙයිනේ :lol::lol::lol:

    මතක තිය ගනින් ටොපික් එක ඇවිල්ල CS යනු engineering ද
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    Thopi methana marenna haduwata Enginner kiana wachane mulinma kiwwe kalathuwakku hamudawe yam rajakariyak karapu eunta..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Ah eka thamai mmth kiyanne. Eth un karanne Software Engineer job? Ithin un okkoma Engineer da? nane... Companies a nama use karanna skill magnet ekak widiyata.

    උඹ කිව්වේ CS කියන්නේ Engineering නෙවෙයි ඒකයි IESL නැත්තේ කියල, දැන් ඔප්පු කරලා පෙන්නුවා CS කරන උන්ටත් IESL තියනවා කියල.

    මොකක්ද දැන් උඹේ පොයින්ට් එක?:lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    top ma kattiya electronic

    in fact electronic and telecommunication engineering

    i am talking abour 8 years back

    2007 and 2009 island 1st's both enrolled electronic and telecommunication engineering .

    afaik now it's different..CS no 1
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,111
    1
    12,961
    113
    Gotham City
    thawa deyak mm karana job ekath chemical engineer kiwwata hariyata beluwoth api chemist la. Engineer kella company eken karana boruwak. Padi aduwata dunnath engineer kella tiyana nisa dala yanne na. Owata ahuwenna epa bn.

    Process engineer wage ekak da ?
    Garment wala work study officer ta kiyanne Industrial Engineer kiyala inne anna e wage ?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    MCAS hadana engineers lata onna engineersla kiyanna puluwan. Direct hardware interaction ekka program karana design karana un nisa. Eth uba kiyanne Framework ekak athagaga web site hadana ekekuth a level eke kiyalada? :lol:

    haiyo bung..stop typing :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,111
    1
    12,961
    113
    Gotham City
    මතක ඇතුව ජෙන්ට ගහන්න ඕනේ හැබැයි නැත්තන් කම්කරු වෙනවා :P
    මන් දන්න ගණන් වලට S තියන් (ඔලෙවල් වලත් Subject 7 යි පාස් ) A/L මැත්ස් කරලා ෆෙල් වෙච්ච එකෙක් ඔය ආතල් එක ගන්නවා
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Process engineer wage ekak da ?
    Garment wala work study officer ta kiyanne Industrial Engineer kiyala inne anna e wage ?

    na R&D department wala Chemical Engineer la innawa. Eth aththatama karanne chemicals walin prashna walata solution denawa. Anith company wala Chemist la karana wedema thamai. Hari Chemical Engineersla karana weda nemei set wenne title eka thibbata. ( Chemical Engineers la innawa programing karana. Un karanne simulation. Ewath chemical engineering wala kotasak. Computational Chemisty kiyanne ekata. )

    Lankawe SE th a wage. Software Developer karana weda karanne. Engineering karanawa bohoma adui. Framework ekak allan eken hadagena yanawa. CodeGen eke ara car eka hadanna nam hari engineers la athi. Eth anith okkoma companies Car hadana ewawath plane hadana ewawath nemeine. Okkoma karanne Software development. Ithin Software Developer misak Software Engineer nemei. Samahara ratawala Software Developer use wenne okata. Samahara ratawala SE> oka bathabedhathamaka karunak nisa thamai ohoma wenne. Mathabedhathmaka wenneth hethuwak nisa.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,934
    2,098
    113
    Meke salary hondai mokatada yanne :lol:

    Anika mm CS walata nemei benne. Eka jobs hedena honda field ekak. MM kiwwe naming weradiy kiyala. Engineer kiyala danne company walin ubalawa andanna misak eththatama engineering nemei kiyala. Oka software development. Ekane IESL eketh ganne naththe SE lawa. mokada nirnayaka okkoma set wenne na.

    ඉතින් කවුද බන් ගණන් ගන්නෙ.. SE ලට Engineer කෑල්ල තිබ්බත් එකයි නැතත් එකයි. කවුරුවත් කාවවත් අන්දල නෑ. තමන්ගෙ වැඩේ කරනව, ඒකට ගැලපෙන salary එකක් ගන්නව. Designation බලන්නෙ නෑ මේ field එකේ කවුරුත්. Intern ලත් SE වගේ තමයි වැඩකරන්නෙ. Intern කියල උන්ව පහත් කරන්නෙ නෑ කවුරුත්. :yes:
    ඔයවගේ කතා හොදයි රස්සාව ලොකු කරගෙන එකෙන් තත්වේ maintain කරගෙන respect එක බලාපොරොත්තු වෙන මිනිස්සුන්ටනම්. පවුද්ගලිකව මනුස්සයෙක්ව රස්සාවෙන් මනිනවට මමනම් කැමති නෑ. janitor ගෙ ඉඳන් CEO වෙනකන් එකම විදිහට මිනිස්සුන්ට respect කරන්න පුලුවන්නම් ඒක තමයි quality එක කියන්නෙ. තමන්ගෙ quality එක රස්සාවෙන් නැතුව ගතිගුණ වලින් maintain කරන්න try කලානම් මෙහෙම ප්‍රශ්න එන්නෙ නෑ. රස්සාව ගැන හෙන ලොකුවට හිතන් ඉඳල... "මම ඉංජිනේරුවෙක්" කියල කිව්වහම මිනිස්සු වැඩිය ගණන් ගත්තෙ නැත්නම් රිදෙනව තමයි. ඒකට simple life එකක් තියන SE ලට බැනල වැඩක් නෑ. උන් life එක හදාගෙන තියෙන්නෙ උන් කැමති විදිහට :lol:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493

    :yes::yes: