dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    marriage proposal managing engineer කෙනෙක් වෙයං :yes: (aka මඟුල් කපු මහත්තය :P)
    එතකොට සෙට් වෙයි :lol:

    මන් දන්න ගොඩක් අයි ටී එවුන් තනිකඩයි. බැන්ද උන් බැන්දෙ පවුලෙන් එන වත්කම් පෙන්නලා
    ඒ කිව්වෙ සල්ලි කාර පවුල් වලින් ප්‍රයිවට් ඩිග්‍රි කරලා හො රජයෙ කම්පියුටර් සයන්ස් කරපු උන් ඉන්නෙ අන්න උන් බැන්දා.
    රජයෙ බැංකුවක බැන්කින් ඇසිස්ටන් කෙනෙක්ට තියෙන රෙස්පෙක්ට් එකවත් ලැබෙන්නෙ නැහැ :lol::lol:

    Tahukanda :cool:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,111
    1
    12,960
    113
    Gotham City

    යකෝ රට්ටු හිනස්සන කතා කියන්නෙපා. IT කරන එවුන්ගෙ පඩි කවුරුවත් කිව්වට විශ්වාස කරන්නෙත් නෑ.අවුරුදු 3 ක් විතර පලපුරුද්ද තියන එකෙක්ට හම්බෙන පඩිය ලංකාවෙ වෙන මොන ජොබ කරත් හොයන්න අමාරුයි.උන් බදින්නෙ නැත්තෙ ෆන් වැඩිවෙලා උන් settle down වෙන්න අකමැතියි.

    රෙස්පෙක්ට් එකයි පඩියයි දෙකක් බන් .
    මාළුකාරයෙක් හොයනවා මාසෙට ඔයිටත් වඩා.
    සමහර මාලුකාරයො හැමදාම රස්සාවට යන්නෙත් නැහැ එත් මාළුකාරයෙක් මූදු යන කාලෙ හොයනවා ඉතුරු කාලෙටත් හරියන්න,
    බ්‍රොකර් වැඩ කරන උන් මාසෙට ලක්ෂ 20, 30 හොයනවා
    විෂෙශයෙන් ඔය සුද්දන්ට මැණික් ගන්න බ්‍රොකර් වැඩ කරන උන් ,
    වඩු වැඩ කරන උන් ඉන්නවා එක වැඩකින් මාසෙට ලක්ෂ 4 , 5 හොයන ,
    එත් බෙසික් එක විසි දහස් ගාණක් වෙච්ච ඩොක්ටර් කෙනෙක්ට තියෙන රෙස්පෙක්ට් එක ඒ කිසි ජොබ් එකකට නැහැ නේද ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    If you are so pathetic that you expect respect and a suitable wife out of your job title, then you are already beyond any hope.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,934
    2,098
    113
    If you are so pathetic that you expect respect and a suitable wife out of your job title, then you are already beyond any hope.

    amen to that :yes:
    and if you marry a girl who wants to marry a job title, good luck with your life :lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,832
    113
    Kottawa
    රෙස්පෙක්ට් එකයි පඩියයි දෙකක් බන් .
    මාළුකාරයෙක් හොයනවා මාසෙට ඔයිටත් වඩා.
    සමහර මාලුකාරයො හැමදාම රස්සාවට යන්නෙත් නැහැ එත් මාළුකාරයෙක් මූදු යන කාලෙ හොයනවා ඉතුරු කාලෙටත් හරියන්න,
    බ්‍රොකර් වැඩ කරන උන් මාසෙට ලක්ෂ 20, 30 හොයනවා
    විෂෙශයෙන් ඔය සුද්දන්ට මැණික් ගන්න බ්‍රොකර් වැඩ කරන උන් ,
    වඩු වැඩ කරන උන් ඉන්නවා එක වැඩකින් මාසෙට ලක්ෂ 4 , 5 හොයන ,
    එත් බෙසික් එක විසි දහස් ගාණක් වෙච්ච ඩොක්ටර් කෙනෙක්ට තියෙන රෙස්පෙක්ට් එක ඒ කිසි ජොබ් එකකට නැහැ නේද ?

    නෙද්දකින් උබේ මානසිකත්වෙ :dull::dull:

    මේහ් උබ යනවයි කිව්ව නේද බන්? :confused:
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,934
    2,098
    113
    රෙස්පෙක්ට් එකයි පඩියයි දෙකක් බන් .
    මාළුකාරයෙක් හොයනවා මාසෙට ඔයිටත් වඩා.
    සමහර මාලුකාරයො හැමදාම රස්සාවට යන්නෙත් නැහැ එත් මාළුකාරයෙක් මූදු යන කාලෙ හොයනවා ඉතුරු කාලෙටත් හරියන්න,
    බ්‍රොකර් වැඩ කරන උන් මාසෙට ලක්ෂ 20, 30 හොයනවා
    විෂෙශයෙන් ඔය සුද්දන්ට මැණික් ගන්න බ්‍රොකර් වැඩ කරන උන් ,
    වඩු වැඩ කරන උන් ඉන්නවා එක වැඩකින් මාසෙට ලක්ෂ 4 , 5 හොයන ,
    එත් බෙසික් එක විසි දහස් ගාණක් වෙච්ච ඩොක්ටර් කෙනෙක්ට තියෙන රෙස්පෙක්ට් එක ඒ කිසි ජොබ් එකකට නැහැ නේද ?

    මෙන්න මේ attitude එක නැති වෙලා හැම රස්සාවටම මිනිස්සු එක වගේ respect කරන්න ගත්ත දවසට මේ රට දියුණු වෙයි :yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    amen to that :yes:
    and if you marry a girl who wants to marry a job title, good luck with your life :lol:

    Sadly, factors like personal wealth, monthly income and job title play a major role in deciding present day marriages.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ

    මන් දන්න ගොඩක් අයි ටී එවුන් තනිකඩයි. බැන්ද උන් බැන්දෙ පවුලෙන් එන වත්කම් පෙන්නලා
    ඒ කිව්වෙ සල්ලි කාර පවුල් වලින් ප්‍රයිවට් ඩිග්‍රි කරලා හො රජයෙ කම්පියුටර් සයන්ස් කරපු උන් ඉන්නෙ අන්න උන් බැන්දා.
    රජයෙ බැංකුවක බැන්කින් ඇසිස්ටන් කෙනෙක්ට තියෙන රෙස්පෙක්ට් එකවත් ලැබෙන්නෙ නැහැ :lol::lol:

    මගෙ ඔක්කෝම වගේ යාළුවො IT field එකේ. ඇස්වහක් කටවහක් නෑ උන් ඔක්කොම බැදලා හොද පවුල් ජීවිතේ ගත කරනවා. :yes:

    දැන් කොල්ලො ගහන ට්‍රෙන්ඩ් එකක් යන නිසා උබේ යාළුවො තනිකඩව ඉන්නේ ඒ නිසාවත්ද දන්නේ නෑ. :eek:

    අනික Data Entry ජොබ්ස් IT ෆීල්ඩ් එකට වැටෙන්නෙ නෑ. :cool:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,111
    1
    12,960
    113
    Gotham City
    මෙන්න මේ attitude එක නැති වෙලා හැම රස්සාවටම මිනිස්සු එක වගේ respect කරන්න ගත්ත දවසට මේ රට දියුණු වෙයි :yes:
    මගෙ ඇටිටියුඩ් එක නෙමෙ බන් මෙ .මන් කිව්වෙ සමාජෙ අනික් මිනිස්සු දකින විදිය,
    පොල් කඩන මිනිහාටත් " මාමා" කියන ගෞරවාර්විත සොරුපෙන් ආමන්ත්‍රණය කරන්නෙ මම නම්
    සමහරක් අපෙ වත්තෙ වැඩ කරන්න එන මිනිස්සුන්ගෙ ගෙවල් වලට මුදලිනුත් උපකාර කරලා තියෙනවා (වැඩෙට ගෙවනවාට අමතරව )
    අපිට කොහොමත් එකයි.
    මන් කිව්වෙ සමාජෙ ආකල්පය.
    මගෙ නෙමෙ.
    අපෙ උන් මහත්තයා කියන්නෙ රැවුලයි බඩයි තියෙන උන්ට
    උබට ඒක තෙරිලා නැද්ද.
    ඔන්න සමාජෙ හැටි.

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    amen to that :yes:
    and if you marry a girl who wants to marry a job title, good luck with your life :lol:

    :yes::yes::yes:

    මගෙ ඔක්කෝම වගේ යාළුවො IT field එකේ. ඇස්වහක් කටවහක් නෑ උන් ඔක්කොම බැදලා හොද පවුල් ජීවිතේ ගත කරනවා. :yes:

    දැන් කොල්ලො ගහන ට්‍රෙන්ඩ් එකක් යන නිසා උබේ යාළුවො තනිකඩව ඉන්නේ ඒ නිසාවත්ද දන්නේ නෑ. :eek:

    අනික Data Entry ජොබ්ස් IT ෆීල්ඩ් එකට වැටෙන්නෙ නෑ. :cool:

    Ammo! :rofl:

    මගෙ ඇටිටියුඩ් එක නෙමෙ බන් මෙ .මන් කිව්වෙ සමාජෙ අනික් මිනිස්සු දකින විදිය,
    පොල් කඩන මිනිහාටත් " මාමා" කියන ගෞරවාර්විත සොරුපෙන් ආමන්ත්‍රණය කරන්නෙ මම නම්
    සමහරක් අපෙ වත්තෙ වැඩ කරන්න එන මිනිස්සුන්ගෙ ගෙවල් වලට මුදලිනුත් උපකාර කරලා තියෙනවා (වැඩෙට ගෙවනවාට අමතරව )
    අපිට කොහොමත් එකයි.
    මන් කිව්වෙ සමාජෙ ආකල්පය.
    මගෙ නෙමෙ.
    අපෙ උන් මහත්තයා කියන්නෙ රැවුලයි බඩයි තියෙන උන්ට
    උබට ඒක තෙරිලා නැද්ද.
    ඔන්න සමාජෙ හැටි.

    That depends on the social class you interact with :yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    මම bus driving engineer කෙනෙක් :cool:

    ඇයි යකෝ ඔය ඔක්කොටම වැඩිය ජීවිත එක්ක රිසක් එකක් උන් ගන්නවනේ :rofl:

    ow ow..pare inna unta tamai risk eke..athule inne unta nemei..
    pattama risk ekak :yes:
     
    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    රෙස්පෙක්ට් එකයි පඩියයි දෙකක් බන් .
    මාළුකාරයෙක් හොයනවා මාසෙට ඔයිටත් වඩා.
    සමහර මාලුකාරයො හැමදාම රස්සාවට යන්නෙත් නැහැ එත් මාළුකාරයෙක් මූදු යන කාලෙ හොයනවා ඉතුරු කාලෙටත් හරියන්න,
    බ්‍රොකර් වැඩ කරන උන් මාසෙට ලක්ෂ 20, 30 හොයනවා
    විෂෙශයෙන් ඔය සුද්දන්ට මැණික් ගන්න බ්‍රොකර් වැඩ කරන උන් ,
    වඩු වැඩ කරන උන් ඉන්නවා එක වැඩකින් මාසෙට ලක්ෂ 4 , 5 හොයන ,
    එත් බෙසික් එක විසි දහස් ගාණක් වෙච්ච ඩොක්ටර් කෙනෙක්ට තියෙන රෙස්පෙක්ට් එක ඒ කිසි ජොබ් එකකට නැහැ නේද ?

    IT field එකේ මම දන්න ගොඩක් උන් ඩොක්ටර්ස්ල බැදල ඉන්නව.
    අනිත් එක Software Engineer කියන්නෙ උපාදියක් තියන සල්ලි තියන එවුන් නෙ.තව මොනාද බං තත්වෙට ඕන.

    passport එකේ වෘත්තිය Software Engineer කියල දානව sliit උපාදිය විතරක් තියන උන්ටත් ජොබ් එකක් කරන්නම ඕන නැහැ. එක පන්ඩිත් කෙනෙක් කියල තියනව දැක්ක software engineer කියන්නෙ profession එකක් නෙවෙයි කියල :rofl:

    ඔන්න ඕකයි උඔල තාම දන්නෙ නැති පිලිගැනිම.

    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Mm kiyana eke waradak mm dakinne na. Uba kiwwa eketh waradak mm dakinne na mm wena deyak kiwwe nane. Mm kiwwe companies skill magnet ekak widiyata "engineer" kiyana nama use karana eka. Framework use karala web site hadana aya engineers la kiyala mm piliganne na. Eka title eka witharai company walin dunna.

    Software Engineer කියන්නෙ professsion එකක්. job title එකක් විතරක් නෙවෙයි.
    වෙනම professional body තියනව හැම රටේම.iesl membership වැඩක් නැහැ.ඒක හරියට ඩොකාලට law college යන්න කිව්ව වගේ කතාවක්.ඒ දෙක field දෙකක්

    framework හදන්නෙත් software engineers ල තමයි. කාලය ඉතුරු කරගන්න කරන වැඩක් ඒක.
    ඕනමනම් මුල ඉදන් මුකුත් නැතුව හදන්නත් පුලුවන් වෙලාව ශ්‍රමය ඉතුරු කරගන්න framework වලින් හදන්නෙ.

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,111
    1
    12,960
    113
    Gotham City

    IT field එකේ මම දන්න ගොඩක් උන් ඩොක්ටර්ස්ල බැදල ඉන්නව.
    අනිත් එක Software Engineer කියන්නෙ උපාදියක් තියන සල්ලි තියන එවුන් නෙ.තව මොනාද බං තත්වෙට ඕන.

    passport එකේ වෘත්තිය Software Engineer කියල දානව sliit උපාදිය විතරක් තියන උන්ටත් ජොබ් එකක් කරන්නම ඕන නැහැ. එක පන්ඩිත් කෙනෙක් කියල තියනව දැක්ක software engineer කියන්නෙ profession එකක් නෙවෙයි කියල :rofl:

    ඔන්න ඕකයි උඔල තාම දන්නෙ නැති පිලිගැනිම.

    මෙතන ගොඩාක් උන් බනින ජාවා කඩෙ ඉගෙන ගත්ත එකෙකුත් ඔය කියන සොෆ්ටෙයාර් ඉංජිනියර් කියන පට්ටම ගහගෙන ඉන්නවා Passport eke .
    ඉස්පිරිතාලෙ බෙහෙත් දෙන එකාව බැන්ද ඩොක්ටර් කෙනෙකුත් ඉන්නවා බන් අපෙ පැත්තෙ.
    ගැනිගෙ පර්මිට් එකෙන් ගන්න වාහනෙන් අරූ ගිහින් කසිප්පු බොනවා ගමෙ උන් එක්ක. :rofl:
    ඩොක්ටර් කිව්වාට හැමොම ලොකු ස්ටේට්ස් එකකින් ජීවත් වෙන්නෙත් නැහැ. දුප්පත් අයත් ඉන්නවා.

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    මචං IJTS එකෙන් මන් අයින් උනෙ මීට අවුරුදු 3 කට කලින්. :rofl::rofl:ඔව් මන් ඒ කාලෙ නම් ඉන්ඩස්ට්‍රි එක ගැන යම් වැරදි මතෙක හිටියෙ.පස්සෙ මන් එළකිරි එක පැත්තෙ වගෙන රියල් වර්ල්ඩ් එකෙ ඉන්ඩස්ට්‍ර් එකෙ ඉන්න එවුන් ඇසුර ලබපු නිස ජාවා කඩෙන් ගැලවිලා ඒකට රැවටිලා යන්න හිටය් එවුන් ගොඩක් වළක්ව ගත්තා.පස්සෙ මන් කටාර් ගියා. ගියෙ අයි ටී ටෙක්නීෂියන් කෙනක්ෙ විදයට :rofl::rofl:කාර්ගෝ කම්පැණි එකක. අයි ටී වලට ගියාට මොකො මට ඕල් රවුන්ඩර් කෙනක්ෙ වෙන්න උනා එතන මොකද කම්පැනි එක ඉන්ටර්නැෂනල් උනාට බ්‍රාන්ච් එක පොඩි.හැබැයි ගනුදෙනු උනෙ ඒ රටෙ ලොකුයි කියන පොසිෂන්ස් වල උන්න මිනිස්සු එක්ක.ඒක නිස උඹ ඔය කියන ඉන්ඩස්ට්‍ර එකෙ ඉන්න අයයි අනෙකුත් ඉංජිනියර්ස් ලයි ඇසුර ලැබුනා. ඔරීඩො, කටාර් පෙට්‍රොලියම්, ජෙනරල් ඉලෙක්ට්‍රික් ඇතුලු ගොඩාක් කම්පැණිස් වල ඉංජිනියර්ස් ලා ටෙක්නීෂියන්ස් ලා එක්ක කතා බහ කරලා දැනගත දේවල් සෑහෙන්න තියෙනවා බන්.ලංකාවෙ කම්පැණිස් සහ ප්‍රොජෙක්ට්ස් මොනවද කියලා හිතෙනවා. ඉතිං ඒ වෙනස දැක්ක සහ දැනුන නිසා තමා මෙහෙම දෙයක් ඇහැව්වෙ. කටාර් වලත් ඉන්නවා රුපියලට දක්ට වැඩ කරන ඉන්දියන් කාරයො ලංකාවෙ උන් පවා. පට්ටම නම් ඉංජිනියර්. හැබැයි ටොප් කම්පැණිස් උන්ව හයර් කරන්නෙ නැහැ.මොකද මම අහලා තියෙන ගුණාත්මක භාවය උන් අගය කරන නිසා
    ekai me ridila tiyenne :P:P
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සරල ප්‍රශ්නයක් අහන්නම්. උඹල වැඩ කරන කම්පැනිවලම උඹලට කියන්නෙ ඩිවලපර්ස් ල කියල නේද. මලාට ඉන්ජිනියර්ස්ල කියන්නෙ නෑනෙ. උඹලව අන්දන්න ටයිටල් එක දුන්නට කම්පැනි ඇතුලෙන්ම දන්නව උඹලගෙ වැඩේ ඉන්ජිනියරින් වැඩක් නෙමෙයි කියල. ඒත් උඹල ඇන්දිලා තමන් ඉන්ජිනේරුවෙක් කියල හිතන් හිටියට සාමාන්‍ය ජනතාවත් වෙනස දන්නව. ඒකනෙ මංගල දාන්වීම් පවා වැටෙන්නෙ "ඉන්ජිනේරු පුතෙකු සොයයි (මෘදුකාංග ඉන්ජිනේරු නොවන)" කියල. අර බස් ඩ්‍රයිවර් ඉන්ජිනේරුවගෙන් අහන්නෙ. උඹ ජොබ් එකට ගනිද්දි අයිතිකාරය ඔය නම දාල දුන්නට ඌවත් උඹට කියන්නෙ නෑනෙ ඉන්ජිනේරු මල්ලි කියල. ඌ කියන්නෙත් ඩ්‍රයිවර් කියල නේද?