හෙනයා

Well-known member
  • May 23, 2014
    16,729
    16,833
    113
    Kottawa
    මචං ලා අපේ සමාජ ක්‍රමය අනුව ඉංජිනියර් කෙනෙක් කියන්නෙ යම් පිළිගැනීමක් තියන චරිතයක් නේ. ඉස්සර නම් ඉංජිනියර් කෙනෙක් කිව්වාහම ලොකු ප්‍රතිරූපයක් හි‍තේ මැවෙන්නෙ. දැනුත් ඒක එහෙම තමා . ඒත් මේ අයි ටී ෆීල්ඩ් එකෙදි සොෆ්ට්වයාර් ඉංජිනියර් කිව්වාහම අදකාලෙ එවැනි ප්‍රතිරූපයක් උඹලාගෙ හිතේ මැවෙනවාද ?? ඔව් මන් දන්නවා ලංකාවේ සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කෙනෙක් ට හොඳ වැටුපක් හම්බ වෙනවා.ඒත් අර කිව්ව ප්‍රතිරූපෙ අවුලක් පෙන්නෙ නැද්ද උඹලාට. අද වෙද්දි ඉංජිනියර් කියන කැරැක්ටර් එක මේ අයි ටී ෆීල්ඩ් එක නිසා බාල්දු වීමක් පෙන්නෙ නැද්ද ??? අදහසක් දීපල්ලා.

    සිරාවට මචන්.. මේ ටික දැක්කම අපිට නම් පෙන්නේ උබට IT field එකත් එක්ක සෑහෙන්න තරහක් තියෙනවා වගේ.. :rolleyes::rolleyes:

    අනේ මන්ද බන්.. බහුතරය ගැන නම් දන්නේ නෑ.. අපි නම් SE කරන්නේ --->

    # රටට පෙන්න ප්‍රතිරූපයක් හදාගන්න නෙමෙයි..
    # ගමට පේන්න "මම Engineer කෙනෙක්" කියන්න නෙමෙයි..
    # අනිත් මිනිස්සුන්ව පහතට හෙලන්න නෙමෙයි..
    # Government Campus වලින් එන උන්ට ඉරිසියා කරන්න නෙමෙයි..
    # Private Campus වලින් එන උන්ට බාල්දු කරන්න නෙමෙයි..

    කොටින්ම කිව්වොත් උබ ඔය කියන "තත්වය" , "පොර" කියන මානසිකත්වය ගන්න නෙමෙයි

    අපේ හැකියාවෙන් වැඩ කරලා අපේ skills දියුණු කරගෙන සමාජයට වැඩක් කරන ගමන් අපේ දේවල් කරගන්න (පවුල් ජීවිතය / වැටුප / etc)

    අනිත් එක ඔය ප්‍රතිරූපය ඉස්සර අපේ අම්මල ආච්චිලා ඉන්න කාලේ නම් තියෙන්න ඇති.. දැන් නම් ඒ තත්ත්වය වෙනස් වේගන එනවා.. එක හොදයි.. සමාජයේ සීමිත පිරිසක් "පොර" කරන්නේ නැතුව හැමෝටම ඒ අවස්ථාව උදා කර දීම.. :yes: :yes:

    anyway nothing personal :):)
     
    Last edited:
    • Like
    Reactions: ජොසී

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,112
    1
    12,962
    113
    Gotham City
    හෙනයා;21005725 said:

    # Private Campus උන්ට බාල්දු කරන්න නෙමෙයි..

    කොටින්ම කිව්වොත් උබ ඔය කියන "තත්වය" , "පොර" කියන මානසිකත්වය ගන්න නෙමෙයි

    අපේ හැකියාවෙන් වැඩ කරලා අපේ skills දියුණු කරගෙන සමාජයට වැඩක් කරන ගමන් අපේ දේවල් කරගන්න (පවුල් ජීවිතය / වැටුප / etc)

    අනිත් එක ඔය ප්‍රතිරූපය ඉස්සර අපේ අම්මල ආච්චිලා ඉන්න කාලේ නම් තියෙන්න ඇති.. දැන් නම් ඒ තත්ත්වය වෙනස් වේගන එනවා.. එක හොදයි.. සමාජයේ සීමිත පිරිසක් "පොර" කරන්නේ නැතුව හැමෝටම ඒ අවස්ථාව උදා කර දීම.. :yes: :yes:

    anyway nothing personal :):)

    reputation_neg.gif

    Engineer 12-09-2016 09:18 AM ------- අනේ හුත්තො

    මෙ උඹ එහෙම නෙමෙ නෙ ?? කමක් නැහැ ත්‍රෙඩ් එක දාලා ගොඩක් කල් . මට ඔනි වුණෙ ඇත්තම කිව්වොත් අයි ටී ෆීල්ඩ් එකට ගහන්න නෙමෙ. එහි ඇතමුන්ගෙ ගුණාත්මක භාවයත් එකි ගුණාත්මක භාවය ගැන අන් අය දරණ මතයක් ඔස්සෙ කතිකාවතක් ඇතිකරවන්න මිසක් වලියක් යන්න නෙමෙ. හැඹැයි ඉතිං ගොඩක් එවුන් මගෙ රෙප් කපලා තිබ්බා බැනලා .එකට ගාණක් නැහැ. එත් ෆිල්ඩ් එකෙ නෙමෙ අවුල ෆීල්ඩ් එකෙ ඉන්න මිනිස්සුන්ගෙයි අවුල .තව අවුරුදු පහකින් හයකින් උඹට මන් කිව්ව දෙ තෙරෙවි. :):):):)
    සමහරක් විට උඹලා වගෙ සිකිල්ස් හදන් ගොඩ යන්න හදන එවුන්ටම මන් මෙ කිව්ව මෙ බාල්දු වීමට හෙතු වෙන ඇතමුන් හිසරදයක් වෙවි. පස්සෙ උඹලාටම වෙනම ස්ටැන්ඩර්ස් වෙනම ප්‍රතිපත්ති අයි ටී වෙනුවෙන්ම හදන්න වෙයි. සංගම් හදන් සමිති හදන් කැඳවීම් කර කර කොලිටි එක පාලනය කරන්න. තාම අයි ටී එවුන්ට විතරයි ඔහොම සංගම් නැත්තෙ. මන් මෙ කිව්ව තත්වෙ උදා උනොත් එහෙම වෙයි .හරියට ධම්ම සංඝායනාවක් කරන්නෙ බුද්ධාගමෙ හර පද්ධතිය රැක ගන්න. පස්සෙ ඒ හර පද්ධතියට එකඟ වන නොවන දෙවල් බලලා නොවෙන එව්වා අයින් කරනවා වෙන එව්වා තියාගන්නවා. ඒ එකඟ වීම නොවීම පවතින දෙශපාලන අධිකාරි බලයට සමාජ වෙනස්වීමට සාපෙක්ෂයි .
     
    අපෝ නෑ බන්.. :no: :no: ඕව කැපුවයි කියල මට හම්බවෙන දෙයක් නෑ.. :nerd::nerd:

    ලෝකේ ඉන්න හැම මිනිහම සර්ව සාධාරණ, 100% නිවැරදි නෑ මචන්.. ඕක IT Field එකට විතරක් නෙමෙයි. හැම Field එකකටම අදාලයි.. :yes: :yes:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    reputation_neg.gif

    Engineer 12-09-2016 09:18 AM ------- අනේ හුත්තො

    මෙ උඹ එහෙම නෙමෙ නෙ ?? කමක් නැහැ ත්‍රෙඩ් එක දාලා ගොඩක් කල් . මට ඔනි වුණෙ ඇත්තම කිව්වොත් අයි ටී ෆීල්ඩ් එකට ගහන්න නෙමෙ. එහි ඇතමුන්ගෙ ගුණාත්මක භාවයත් එකි ගුණාත්මක භාවය ගැන අන් අය දරණ මතයක් ඔස්සෙ කතිකාවතක් ඇතිකරවන්න මිසක් වලියක් යන්න නෙමෙ. හැඹැයි ඉතිං ගොඩක් එවුන් මගෙ රෙප් කපලා තිබ්බා බැනලා .එකට ගාණක් නැහැ. එත් ෆිල්ඩ් එකෙ නෙමෙ අවුල ෆීල්ඩ් එකෙ ඉන්න මිනිස්සුන්ගෙයි අවුල .තව අවුරුදු පහකින් හයකින් උඹට මන් කිව්ව දෙ තෙරෙවි. :):):):)
    සමහරක් විට උඹලා වගෙ සිකිල්ස් හදන් ගොඩ යන්න හදන එවුන්ටම මන් මෙ කිව්ව මෙ බාල්දු වීමට හෙතු වෙන ඇතමුන් හිසරදයක් වෙවි. පස්සෙ උඹලාටම වෙනම ස්ටැන්ඩර්ස් වෙනම ප්‍රතිපත්ති අයි ටී වෙනුවෙන්ම හදන්න වෙයි. සංගම් හදන් සමිති හදන් කැඳවීම් කර කර කොලිටි එක පාලනය කරන්න. තාම අයි ටී එවුන්ට විතරයි ඔහොම සංගම් නැත්තෙ. මන් මෙ කිව්ව තත්වෙ උදා උනොත් එහෙම වෙයි .හරියට ධම්ම සංඝායනාවක් කරන්නෙ බුද්ධාගමෙ හර පද්ධතිය රැක ගන්න. පස්සෙ ඒ හර පද්ධතියට එකඟ වන නොවන දෙවල් බලලා නොවෙන එව්වා අයින් කරනවා වෙන එව්වා තියාගන්නවා. ඒ එකඟ වීම නොවීම පවතින දෙශපාලන අධිකාරි බලයට සමාජ වෙනස්වීමට සාපෙක්ෂයි .
    අනිවාරයෙන්ම ඉස්සරහට එහෙම chartered status එකක් ඇති කරන්න ඕන ලංකාවෙත් IT field එකේ. සංගම් නම් හෙන ගොඩක් තියෙන්නෙ දැනටම. ඒ වුනත්, කවුරුවත් තවම ක්ෂේත්‍රය උඩට ගන්න කැප වෙන බවක් නම් පේන්න නෑ. Software Engineering කියන්නෙ, වර්ථමානයේ තියන Most demanding engineering field එකක්. IT එවුං කියලා හැමෝවම ඒක ඇතුලට ඔබන එක වැරදියි මම දකින හැටියට. චූටි චීටි POS software ටිකක් හදපු පලියට වත්, website ටිකක් publish කරපු පලියට වත් software engineer කෙනෙක් වෙන්නෙ නෑ. වැඩේ තියෙන්නෙ ලංකාවෙ ඉන්න එවුං මොකක් හරි IT කෝස් එකක් ඉවර කරපු ගමං software engineer කියලා පට්ටම ගහගන්නවා. ඒක ලංකාවෙ company වල අවුලක් මිසක්, software engineersලගෙ අවුලක් නෙවේ.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    හෙනයා;21005725 said:

    සිරාවට මචන්.. මේ ටික දැක්කම අපිට නම් පෙන්නේ උබට IT field එකත් එක්ක සෑහෙන්න තරහක් තියෙනවා වගේ.. :rolleyes::rolleyes:

    අනේ මන්ද බන්.. බහුතරය ගැන නම් දන්නේ නෑ.. අපි නම් SE කරන්නේ --->

    # රටට පෙන්න ප්‍රතිරූපයක් හදාගන්න නෙමෙයි..
    # ගමට පේන්න "මම Engineer කෙනෙක්" කියන්න නෙමෙයි..
    # අනිත් මිනිස්සුන්ව පහතට හෙලන්න නෙමෙයි..
    # Government Campus වලින් එන උන්ට ඉරිසියා කරන්න නෙමෙයි..
    # Private Campus වලින් එන උන්ට බාල්දු කරන්න නෙමෙයි..

    කොටින්ම කිව්වොත් උබ ඔය කියන "තත්වය" , "පොර" කියන මානසිකත්වය ගන්න නෙමෙයි

    අපේ හැකියාවෙන් වැඩ කරලා අපේ skills දියුණු කරගෙන සමාජයට වැඩක් කරන ගමන් අපේ දේවල් කරගන්න (පවුල් ජීවිතය / වැටුප / etc)

    අනිත් එක ඔය ප්‍රතිරූපය ඉස්සර අපේ අම්මල ආච්චිලා ඉන්න කාලේ නම් තියෙන්න ඇති.. දැන් නම් ඒ තත්ත්වය වෙනස් වේගන එනවා.. එක හොදයි.. සමාජයේ සීමිත පිරිසක් "පොර" කරන්නේ නැතුව හැමෝටම ඒ අවස්ථාව උදා කර දීම.. :yes: :yes:

    anyway nothing personal :):)
    100% agree
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,112
    1
    12,962
    113
    Gotham City
    ජොසී;21005942 said:
    අනිවාරයෙන්ම ඉස්සරහට එහෙම chartered status එකක් ඇති කරන්න ඕන ලංකාවෙත් IT field එකේ. සංගම් නම් හෙන ගොඩක් තියෙන්නෙ දැනටම. ඒ වුනත්, කවුරුවත් තවම ක්ෂේත්‍රය උඩට ගන්න කැප වෙන බවක් නම් පේන්න නෑ. Software Engineering කියන්නෙ, වර්ථමානයේ තියන Most demanding engineering field එකක්. IT එවුං කියලා හැමෝවම ඒක ඇතුලට ඔබන එක වැරදියි මම දකින හැටියට. චූටි චීටි POS software ටිකක් හදපු පලියට වත්, website ටිකක් publish කරපු පලියට වත් software engineer කෙනෙක් වෙන්නෙ නෑ. වැඩේ තියෙන්නෙ ලංකාවෙ ඉන්න එවුං මොකක් හරි IT කෝස් එකක් ඉවර කරපු ගමං software engineer කියලා පට්ටම ගහගන්නවා. ඒක ලංකාවෙ company වල අවුලක් මිසක්, software engineersලගෙ අවුලක් නෙවේ.

    මම මෙ ත්‍රෙඩ් එකෙන් මතුකරන්න හදපු කාරණෙ උඹෙ පොස්ට් එකෙම තියෙනවා. :yes::yes::yes::yes:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    :lol::lol: Mun hithanne billing software ekak haduwama un hama ekama engineersla kiyala. software engineer kiyanne nikan IT karayek witharai, Computer engineering eetawada wenas. "Engineering' kallak thibba kiyala engineersla newe kiyala munta therenne nane.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,353
    13,954
    113
    Elakiri eke baagayakma software karana un nisa thread eke athal gattata anthimata ithin rate bahutharaya software unwa ganan ganna kiyana eka wenas wenawada :lol:

    උඹව ඉතින් කැම්පස් එකේ කෙල්ලොත් චාටර් කරන එකේ ඕවා මොනවද :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,353
    13,954
    113
    :lol::lol: Mun hithanne billing software ekak haduwama un hama ekama engineersla kiyala. software engineer kiyanne nikan IT karayek witharai, Computer engineering eetawada wenas. "Engineering' kallak thibba kiyala engineersla newe kiyala munta therenne nane.

    ලංගම විතරක් තිබුනොත් අදායම වැඩි. එතකොට ස්ට්‍රයික් කරන්න වෙන්නේ නෑ. :D

    උඹ නම් ෂුවර් එකටම engineer කෙනෙක් තමයි නේද?:lol::lol::lol:
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    dannm inna okoma ekay podak hoyal balapn moratuwen eliyta apu ewun innawa multiyen bulb ekak chek karanna ba ewunta inne electrical side eke.

    gedra fan ekak hi karagnna ba. wiring ek danna

    private ewaye ewun dannawa kiyala hitagena wad karnawa et danne poddy,

    lankawe adyaapana krame sampurna wardi ekay awla

    skill ekat galapen minissu enne na,

    godak ewunta oni pora wenna mn enginer mn doca wage

    mansika awlk anith ewunwa yatakaragen hari udt enna hadnne
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ

    uba kiyanne moratuwata select wela giya nathi ekek gana wente?
    :rolleyes::rolleyes:
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    dannm inna okoma ekay podak hoyal balapn moratuwen eliyta apu ewun innawa multiyen bulb ekak chek karanna ba ewunta inne electrical side eke.

    gedra fan ekak hi karagnna ba. wiring ek danna

    private ewaye ewun dannawa kiyala hitagena wad karnawa et danne poddy,

    lankawe adyaapana krame sampurna wardi ekay awla

    skill ekat galapen minissu enne na,

    godak ewunta oni pora wenna mn enginer mn doca wage

    mansika awlk anith ewunwa yatakaragen hari udt enna hadnne

    boru kiyanna epa bn.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,112
    1
    12,962
    113
    Gotham City
    dannm inna okoma ekay podak hoyal balapn moratuwen eliyta apu ewun innawa multiyen bulb ekak chek karanna ba ewunta inne electrical side eke.

    gedra fan ekak hi karagnna ba. wiring ek danna

    private ewaye ewun dannawa kiyala hitagena wad karnawa et danne poddy,

    lankawe adyaapana krame sampurna wardi ekay awla

    skill ekat galapen minissu enne na,

    godak ewunta oni pora wenna mn enginer mn doca wage

    mansika awlk anith ewunwa yatakaragen hari udt enna hadnne

    මචං උඹ මෙකෙ පරණ මෙම්බර් කෙනෙක් නෙ . මෙ කිව්ව දෙ කිව්වෙ වගකීමෙන්ද ??
    නැතිනම් හිතළුවකද? මොකද උඹ මොරටු කැම්පස් එක සඳහන් කරලා තියෙනවා එකයි
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    dannm inna okoma ekay podak hoyal balapn moratuwen eliyta apu ewun innawa multiyen bulb ekak chek karanna ba ewunta inne electrical side eke.

    gedra fan ekak hi karagnna ba. wiring ek danna

    private ewaye ewun dannawa kiyala hitagena wad karnawa et danne poddy,

    lankawe adyaapana krame sampurna wardi ekay awla

    skill ekat galapen minissu enne na,

    godak ewunta oni pora wenna mn enginer mn doca wage

    mansika awlk anith ewunwa yatakaragen hari udt enna hadnne

    Mekenang vishwase keranna amarui...:D:D
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,112
    1
    12,962
    113
    Gotham City
    reputation_balance.gif

    Engineer 12-11-2016 01:07 AM oya hari me rep tika aran mage paiya kate daagannako
    කටෙ දාගන්න් ප*යක් තියා කැ* යාට රෙප් පවර් එකවත්. :lol::lol::lol:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    dannm inna okoma ekay podak hoyal balapn moratuwen eliyta apu ewun innawa multiyen bulb ekak chek karanna ba ewunta inne electrical side eke.

    gedra fan ekak hi karagnna ba. wiring ek danna

    private ewaye ewun dannawa kiyala hitagena wad karnawa et danne poddy,

    lankawe adyaapana krame sampurna wardi ekay awla

    skill ekat galapen minissu enne na,

    godak ewunta oni pora wenna mn enginer mn doca wage

    mansika awlk anith ewunwa yatakaragen hari udt enna hadnne

    මේ මොන ලබ්බෙක්ද. යකෝ ගෙදර ෆෑන් එකක් සෙට් කරගන්න මොරටුවේ යන්න ඕනෙද. 8 පාස් ස්ටෆ් නේ ඒවා. කැම්පස් යන්න බැරි උන දුකට අඩන්නේ නැතුව හිටපං. :lol::lol::lol:
     
    • Like
    Reactions: kasun137