මචං ලා අපේ සමාජ ක්රමය අනුව ඉංජිනියර් කෙනෙක් කියන්නෙ යම් පිළිගැනීමක් තියන චරිතයක් නේ. ඉස්සර නම් ඉංජිනියර් කෙනෙක් කිව්වාහම ලොකු ප්රතිරූපයක් හිතේ මැවෙන්නෙ. දැනුත් ඒක එහෙම තමා . ඒත් මේ අයි ටී ෆීල්ඩ් එකෙදි සොෆ්ට්වයාර් ඉංජිනියර් කිව්වාහම අදකාලෙ එවැනි ප්රතිරූපයක් උඹලාගෙ හිතේ මැවෙනවාද ?? ඔව් මන් දන්නවා ලංකාවේ සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කෙනෙක් ට හොඳ වැටුපක් හම්බ වෙනවා.ඒත් අර කිව්ව ප්රතිරූපෙ අවුලක් පෙන්නෙ නැද්ද උඹලාට. අද වෙද්දි ඉංජිනියර් කියන කැරැක්ටර් එක මේ අයි ටී ෆීල්ඩ් එක නිසා බාල්දු වීමක් පෙන්නෙ නැද්ද ??? අදහසක් දීපල්ලා.

හෙනයා;21005725 said:
සිරාවට මචන්.. මේ ටික දැක්කම අපිට නම් පෙන්නේ උබට IT field එකත් එක්ක සෑහෙන්න තරහක් තියෙනවා වගේ..
අනේ මන්ද බන්.. බහුතරය ගැන නම් දන්නේ නෑ.. අපි නම් SE කරන්නේ --->
# රටට පෙන්න ප්රතිරූපයක් හදාගන්න නෙමෙයි..
# ගමට පේන්න "මම Engineer කෙනෙක්" කියන්න නෙමෙයි..
# අනිත් මිනිස්සුන්ව පහතට හෙලන්න නෙමෙයි..
# Government Campus වලින් එන උන්ට ඉරිසියා කරන්න නෙමෙයි..
# Private Campus උන්ට බාල්දු කරන්න නෙමෙයි..
කොටින්ම කිව්වොත් උබ ඔය කියන "තත්වය" , "පොර" කියන මානසිකත්වය ගන්න නෙමෙයි
අපේ හැකියාවෙන් වැඩ කරලා අපේ skills දියුණු කරගෙන සමාජයට වැඩක් කරන ගමන් අපේ දේවල් කරගන්න (පවුල් ජීවිතය / වැටුප / etc)
අනිත් එක ඔය ප්රතිරූපය ඉස්සර අපේ අම්මල ආච්චිලා ඉන්න කාලේ නම් තියෙන්න ඇති.. දැන් නම් ඒ තත්ත්වය වෙනස් වේගන එනවා.. එක හොදයි.. සමාජයේ සීමිත පිරිසක් "පොර" කරන්නේ නැතුව හැමෝටම ඒ අවස්ථාව උදා කර දීම..![]()
anyway nothing personal

![]()
Engineer 12-09-2016 09:18 AM ------- අනේ හුත්තො
මෙ උඹ එහෙම නෙමෙ නෙ ?? කමක් නැහැ ත්රෙඩ් එක දාලා ගොඩක් කල් . මට ඔනි වුණෙ ඇත්තම කිව්වොත් අයි ටී ෆීල්ඩ් එකට ගහන්න නෙමෙ. එහි ඇතමුන්ගෙ ගුණාත්මක භාවයත් එකි ගුණාත්මක භාවය ගැන අන් අය දරණ මතයක් ඔස්සෙ කතිකාවතක් ඇතිකරවන්න මිසක් වලියක් යන්න නෙමෙ. හැඹැයි ඉතිං ගොඩක් එවුන් මගෙ රෙප් කපලා තිබ්බා බැනලා .එකට ගාණක් නැහැ. එත් ෆිල්ඩ් එකෙ නෙමෙ අවුල ෆීල්ඩ් එකෙ ඉන්න මිනිස්සුන්ගෙයි අවුල .තව අවුරුදු පහකින් හයකින් උඹට මන් කිව්ව දෙ තෙරෙවි.
ඕව කැපුවයි කියල මට හම්බවෙන දෙයක් නෑ.. 

අනිවාරයෙන්ම ඉස්සරහට එහෙම chartered status එකක් ඇති කරන්න ඕන ලංකාවෙත් IT field එකේ. සංගම් නම් හෙන ගොඩක් තියෙන්නෙ දැනටම. ඒ වුනත්, කවුරුවත් තවම ක්ෂේත්රය උඩට ගන්න කැප වෙන බවක් නම් පේන්න නෑ. Software Engineering කියන්නෙ, වර්ථමානයේ තියන Most demanding engineering field එකක්. IT එවුං කියලා හැමෝවම ඒක ඇතුලට ඔබන එක වැරදියි මම දකින හැටියට. චූටි චීටි POS software ටිකක් හදපු පලියට වත්, website ටිකක් publish කරපු පලියට වත් software engineer කෙනෙක් වෙන්නෙ නෑ. වැඩේ තියෙන්නෙ ලංකාවෙ ඉන්න එවුං මොකක් හරි IT කෝස් එකක් ඉවර කරපු ගමං software engineer කියලා පට්ටම ගහගන්නවා. ඒක ලංකාවෙ company වල අවුලක් මිසක්, software engineersලගෙ අවුලක් නෙවේ.![]()
Engineer 12-09-2016 09:18 AM ------- අනේ හුත්තො
මෙ උඹ එහෙම නෙමෙ නෙ ?? කමක් නැහැ ත්රෙඩ් එක දාලා ගොඩක් කල් . මට ඔනි වුණෙ ඇත්තම කිව්වොත් අයි ටී ෆීල්ඩ් එකට ගහන්න නෙමෙ. එහි ඇතමුන්ගෙ ගුණාත්මක භාවයත් එකි ගුණාත්මක භාවය ගැන අන් අය දරණ මතයක් ඔස්සෙ කතිකාවතක් ඇතිකරවන්න මිසක් වලියක් යන්න නෙමෙ. හැඹැයි ඉතිං ගොඩක් එවුන් මගෙ රෙප් කපලා තිබ්බා බැනලා .එකට ගාණක් නැහැ. එත් ෆිල්ඩ් එකෙ නෙමෙ අවුල ෆීල්ඩ් එකෙ ඉන්න මිනිස්සුන්ගෙයි අවුල .තව අවුරුදු පහකින් හයකින් උඹට මන් කිව්ව දෙ තෙරෙවි.
සමහරක් විට උඹලා වගෙ සිකිල්ස් හදන් ගොඩ යන්න හදන එවුන්ටම මන් මෙ කිව්ව මෙ බාල්දු වීමට හෙතු වෙන ඇතමුන් හිසරදයක් වෙවි. පස්සෙ උඹලාටම වෙනම ස්ටැන්ඩර්ස් වෙනම ප්රතිපත්ති අයි ටී වෙනුවෙන්ම හදන්න වෙයි. සංගම් හදන් සමිති හදන් කැඳවීම් කර කර කොලිටි එක පාලනය කරන්න. තාම අයි ටී එවුන්ට විතරයි ඔහොම සංගම් නැත්තෙ. මන් මෙ කිව්ව තත්වෙ උදා උනොත් එහෙම වෙයි .හරියට ධම්ම සංඝායනාවක් කරන්නෙ බුද්ධාගමෙ හර පද්ධතිය රැක ගන්න. පස්සෙ ඒ හර පද්ධතියට එකඟ වන නොවන දෙවල් බලලා නොවෙන එව්වා අයින් කරනවා වෙන එව්වා තියාගන්නවා. ඒ එකඟ වීම නොවීම පවතින දෙශපාලන අධිකාරි බලයට සමාජ වෙනස්වීමට සාපෙක්ෂයි .
හෙනයා;21005725 said:
සිරාවට මචන්.. මේ ටික දැක්කම අපිට නම් පෙන්නේ උබට IT field එකත් එක්ක සෑහෙන්න තරහක් තියෙනවා වගේ..
අනේ මන්ද බන්.. බහුතරය ගැන නම් දන්නේ නෑ.. අපි නම් SE කරන්නේ --->
# රටට පෙන්න ප්රතිරූපයක් හදාගන්න නෙමෙයි..
# ගමට පේන්න "මම Engineer කෙනෙක්" කියන්න නෙමෙයි..
# අනිත් මිනිස්සුන්ව පහතට හෙලන්න නෙමෙයි..
# Government Campus වලින් එන උන්ට ඉරිසියා කරන්න නෙමෙයි..
# Private Campus වලින් එන උන්ට බාල්දු කරන්න නෙමෙයි..
කොටින්ම කිව්වොත් උබ ඔය කියන "තත්වය" , "පොර" කියන මානසිකත්වය ගන්න නෙමෙයි
අපේ හැකියාවෙන් වැඩ කරලා අපේ skills දියුණු කරගෙන සමාජයට වැඩක් කරන ගමන් අපේ දේවල් කරගන්න (පවුල් ජීවිතය / වැටුප / etc)
අනිත් එක ඔය ප්රතිරූපය ඉස්සර අපේ අම්මල ආච්චිලා ඉන්න කාලේ නම් තියෙන්න ඇති.. දැන් නම් ඒ තත්ත්වය වෙනස් වේගන එනවා.. එක හොදයි.. සමාජයේ සීමිත පිරිසක් "පොර" කරන්නේ නැතුව හැමෝටම ඒ අවස්ථාව උදා කර දීම..![]()
anyway nothing personal
ජොසී;21005942 said:අනිවාරයෙන්ම ඉස්සරහට එහෙම chartered status එකක් ඇති කරන්න ඕන ලංකාවෙත් IT field එකේ. සංගම් නම් හෙන ගොඩක් තියෙන්නෙ දැනටම. ඒ වුනත්, කවුරුවත් තවම ක්ෂේත්රය උඩට ගන්න කැප වෙන බවක් නම් පේන්න නෑ. Software Engineering කියන්නෙ, වර්ථමානයේ තියන Most demanding engineering field එකක්. IT එවුං කියලා හැමෝවම ඒක ඇතුලට ඔබන එක වැරදියි මම දකින හැටියට. චූටි චීටි POS software ටිකක් හදපු පලියට වත්, website ටිකක් publish කරපු පලියට වත් software engineer කෙනෙක් වෙන්නෙ නෑ. වැඩේ තියෙන්නෙ ලංකාවෙ ඉන්න එවුං මොකක් හරි IT කෝස් එකක් ඉවර කරපු ගමං software engineer කියලා පට්ටම ගහගන්නවා. ඒක ලංකාවෙ company වල අවුලක් මිසක්, software engineersලගෙ අවුලක් නෙවේ.

Mun hithanne billing software ekak haduwama un hama ekama engineersla kiyala. software engineer kiyanne nikan IT karayek witharai, Computer engineering eetawada wenas. "Engineering' kallak thibba kiyala engineersla newe kiyala munta therenne nane.Elakiri eke baagayakma software karana un nisa thread eke athal gattata anthimata ithin rate bahutharaya software unwa ganan ganna kiyana eka wenas wenawada![]()

Mun hithanne billing software ekak haduwama un hama ekama engineersla kiyala. software engineer kiyanne nikan IT karayek witharai, Computer engineering eetawada wenas. "Engineering' kallak thibba kiyala engineersla newe kiyala munta therenne nane.
ලංගම විතරක් තිබුනොත් අදායම වැඩි. එතකොට ස්ට්රයික් කරන්න වෙන්නේ නෑ.![]()

dannm inna okoma ekay podak hoyal balapn moratuwen eliyta apu ewun innawa multiyen bulb ekak chek karanna ba ewunta inne electrical side eke.
gedra fan ekak hi karagnna ba. wiring ek danna
private ewaye ewun dannawa kiyala hitagena wad karnawa et danne poddy,
lankawe adyaapana krame sampurna wardi ekay awla
skill ekat galapen minissu enne na,
godak ewunta oni pora wenna mn enginer mn doca wage
mansika awlk anith ewunwa yatakaragen hari udt enna hadnne