Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    private campus walin doctorsla pachawela yanna giya eka nawathuna ne.
    profession eka uda dagena inna eka me ratawla thiyena waraddak.
    kula, mala, agam wage thama
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,040
    1,174
    113
    කන්දක
    Eththatama Baaldu wela. mama ubath ekkak maragattada koheda oka kiyala. :lol: Software Engineer th nemei mm dekala thiyanawa Customer Support Engineer kiyalath ekak thiyanawa. Hema job ekatama Engineer kella demmama hari engineer th baaldu wenawa kohomath. Software Engineer nemei hari nama Programmer/Software Developer. Mokada Developer Programmer ganna risk eka Hari Engineer kenek ganna risk ekata wada bonoma adui. Palamak Bug ekka hadanna ba kadan wetunoth iwarai. Medical instrument ekak, Machine ekak, Car ekak bug ekka engineer karanna ba, Mokak hari unoth jeewitha anathure. Eth Software kiyana eka a risk eka na. Ekama developent procedure karanawa unath risk factor eka na.

    you don't know nothing about SE. :no:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,114
    1
    12,964
    113
    Gotham City
    :lol::lol::lol::lol::lol:

    වෙන රටවල තඹේකට ගණන් ගන් නෑ බන්

    :(:(:(:(:(

    දියුණු රටක ඒ කිව්වෙ ඇමරිකාව වගෙ රටක ඩොකෙක්ට ලොකු පිළිගැනිමක් එන්නෙ ඉගෙනිම නිසාම නෙමෙ වෛද්‍ය ක්ෂෙස්ත්‍රයෙ තියෙන රැකියාවල් වලට තමා වැඩිම පඩි ගෙවන්නෙ.

    අපෙ රටෙ ඩොකාට වැඩිය පඩිගන්න එවුන් ඉන්නවා හම්බ කරන එවුන් ඉන්නවා ඒත් ජානවලින් එන වහල් ගතිය නිසා තාම තැනක් තියන් ඉන්නවා.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Eththatama Baaldu wela. mama ubath ekkak maragattada koheda oka kiyala. :lol: Software Engineer th nemei mm dekala thiyanawa Customer Support Engineer kiyalath ekak thiyanawa. Hema job ekatama Engineer kella demmama hari engineer th baaldu wenawa kohomath. Software Engineer nemei hari nama Programmer/Software Developer. Mokada Developer Programmer ganna risk eka Hari Engineer kenek ganna risk ekata wada bonoma adui. Palamak Bug ekka hadanna ba kadan wetunoth iwarai. Medical instrument ekak, Machine ekak, Car ekak bug ekka engineer karanna ba, Mokak hari unoth jeewitha anathure. Eth Software kiyana eka a risk eka na. Ekama developent procedure karanawa unath risk factor eka na.

    Puka thamai lankawe technical college ekakata wath nogiya ewun Biomedical engineer position wala innawa lankawe :lol::lol: Europe walin ena medical instrument wunath ambanka bugs thiyana ewwa thiyanwa
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,200
    20,278

    wena rata wala use wenne programmer, developer kiyana eka tama...

    habai Mokak hari unoth jeewitha anathure. Eth Software kiyana eka a risk eka na. mekanam mama kalekata ahapau loku ma gon katawak...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,114
    1
    12,964
    113
    Gotham City
    Eththatama Baaldu wela. mama ubath ekkak maragattada koheda oka kiyala. :lol: Software Engineer th nemei mm dekala thiyanawa Customer Support Engineer kiyalath ekak thiyanawa. Hema job ekatama Engineer kella demmama hari engineer th baaldu wenawa kohomath. Software Engineer nemei hari nama Programmer/Software Developer. Mokada Developer Programmer ganna risk eka Hari Engineer kenek ganna risk ekata wada bonoma adui. Palamak Bug ekka hadanna ba kadan wetunoth iwarai. Medical instrument ekak, Machine ekak, Car ekak bug ekka engineer karanna ba, Mokak hari unoth jeewitha anathure. Eth Software kiyana eka a risk eka na. Ekama developent procedure karanawa unath risk factor eka na.

    සොෆ්ට්වෙයාර් ඉංජිනියර්ස් ලා රිස්ක් ගන්නවා මචං.
    ස්වින්ග් ඇප්ලිකෙෂන්ස් වල එපීආර් වල වැඩි රිස්ක් ගන්නෙ නැති වෙන්න පුළුවන් ඒත් නිකන් හිතපන් ස්ටොක් එක්ස්චෙන්ජ් එකක් රන් කරන සිස්ටම් එකක බග් එකක් ආවොත් ? මොකද කරන්නෙ ?

    එහෙම වෙලත් තියෙනවා එක වතාවක් ,ඒ දවසෙ විතරක් පාඩුව ඩොලර් බිලියන 500 කටත් වැඩි.
    තව වතාවක් රොකට් එකක් පිපුරුවා ලොන්ච් කරලා ටික වෙලාවකින්
    හෙතුව බැලුවහම ප්‍රොග්‍රැමින්ග් එරර් එකක්.
    මොකක්ද දන්නවාද එරර් එක ?
    "-" එක ටයිප් කරලා නැහැ ප්‍රොග්‍රැම් එකෙ.

    අපෙ රටවල් වල ලොකු දෙවල් නෙමෙ වෙන්න පුළුවන් තාම .ඒත් සොෆ්ට්වෙයාර් බග් එකක් ආවොත් රටක් උනත් වැටෙන්න පුළුවන් එක දවසෙන් .

    https://en.wikipedia.org/wiki/List_of_software_bugs#Military
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,114
    1
    12,964
    113
    Gotham City
    you don't know nothing about SE. :no:

    Puka thamai lankawe technical college ekakata wath nogiya ewun Biomedical engineer position wala innawa lankawe :lol::lol: Europe walin ena medical instrument wunath ambanka bugs thiyana ewwa thiyanwa

    මචං හැන්කොක්ගෙ අයියා නෙද මෙ ?

    ඩීප් ෆේක් ප්‍රොන් ත්‍රෙඩ් එකෙ අයිටි ගැන මගෙන් පාඩමක් ඉගෙනගත්තා මෙයා කලින් .
    මතකද ?
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83

    මචං හැන්කොක්ගෙ අයියා නෙද මෙ ?

    ඩීප් ෆේක් ප්‍රොන් ත්‍රෙඩ් එකෙ අයිටි ගැන මගෙන් පාඩමක් ඉගෙනගත්තා මෙයා කලින් .
    මතකද ?

    Mu thamai ara HDD eken file copy karanna ba kiyala format karla iwara wela data recover karaganna thread ekak damme.
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,353
    13,954
    113
    Eththatama Baaldu wela. mama ubath ekkak maragattada koheda oka kiyala. :lol: Software Engineer th nemei mm dekala thiyanawa Customer Support Engineer kiyalath ekak thiyanawa. Hema job ekatama Engineer kella demmama hari engineer th baaldu wenawa kohomath. Software Engineer nemei hari nama Programmer/Software Developer. Mokada Developer Programmer ganna risk eka Hari Engineer kenek ganna risk ekata wada bonoma adui. Palamak Bug ekka hadanna ba kadan wetunoth iwarai. Medical instrument ekak, Machine ekak, Car ekak bug ekka engineer karanna ba, Mokak hari unoth jeewitha anathure. Eth Software kiyana eka a risk eka na. Ekama developent procedure karanawa unath risk factor eka na.

    උඹ පව් :sorry:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    computer science තමයි සාමාන්‍යයෙන් engineering degree තියෙන්නෙ.අනිත් ඒව IT හරි ඒ වගේ ඒව.
    IT Field එකේ උන් ඕකෙ නම තියා අදින ඇදුම ගැනවත් හිතන්නෙ නෑ. ඉස්කෝලෙ යන්න වගේ බෑග් දාගෙන ශොට ගහගෙනත් යන වෙලාවල් තියනව.උන්ගෙ salary හින්ද උන්ට ඔය එකක්වත් වැඩක් නෑ.
    තාම ගතානුගතික විදියට හිතන රජයෙ කැම්පස් සෙට් එකට තමයි රිදිල තියෙන්නෙ ඉස්සර වගේ උන්ට අනිත් උන්ට වඩා උඩින් ඉන්න බැරි හින්ද.
    ලෝකෙ පිලිගත්ත විදියට තමයි ඔය නම් හැදිල තියෙන්නෙ
    .iesl රෝල් කරල පුකේ ගහගන්න තමයි තියෙන්නෙ නව නිපැයුම් කියල දෙයක් අහලවත් නෑනෙ ඔය කියන පට්ට මීටර් සෙට් එක.රටට කරපු මෙලෝ ලබ්බක් නෑ.ගනිතය දන්නවලු :D
    IT Field එක නම් මේ අවුරුද්දෙ GDP එකට 5 billion dollard වෙනව

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Mu thamai ara HDD eken file copy karanna ba kiyala format karla iwara wela data recover karaganna thread ekak damme.

    Machn uba wage gonek nemei mm. mm format kale ganna puluwan data aragena. Onanam aayi kiyawapan. Oka aragena hemathenama geni wage kiyawa kiyawa yanawa. Nodakin cheeththe :lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සොෆ්ට්වෙයාර් ඉංජිනියර්ස් ලා රිස්ක් ගන්නවා මචං.
    ස්වින්ග් ඇප්ලිකෙෂන්ස් වල එපීආර් වල වැඩි රිස්ක් ගන්නෙ නැති වෙන්න පුළුවන් ඒත් නිකන් හිතපන් ස්ටොක් එක්ස්චෙන්ජ් එකක් රන් කරන සිස්ටම් එකක බග් එකක් ආවොත් ? මොකද කරන්නෙ ?

    එහෙම වෙලත් තියෙනවා එක වතාවක් ,ඒ දවසෙ විතරක් පාඩුව ඩොලර් බිලියන 500 කටත් වැඩි.
    තව වතාවක් රොකට් එකක් පිපුරුවා ලොන්ච් කරලා ටික වෙලාවකින්
    හෙතුව බැලුවහම ප්‍රොග්‍රැමින්ග් එරර් එකක්.
    මොකක්ද දන්නවාද එරර් එක ?
    "-" එක ටයිප් කරලා නැහැ ප්‍රොග්‍රැම් එකෙ.

    අපෙ රටවල් වල ලොකු දෙවල් නෙමෙ වෙන්න පුළුවන් තාම .ඒත් සොෆ්ට්වෙයාර් බග් එකක් ආවොත් රටක් උනත් වැටෙන්න පුළුවන් එක දවසෙන් .

    https://en.wikipedia.org/wiki/List_of_software_bugs#Military

    Ohoma nemei mm kiyanne testing procedure eka. Palamak building ekak ganin. Anith ewa peththaka thiyapan. Medical instrument wala unath software eka hadala bug testing cycle bara gaanak gihinne out karanne. Eth Palamak Building ekak hadaddi ewa testing cycle yanna bane. Hadana eka hariytama hadanna one. Naththam badu. Stock Exchange wenna puuwan medical software wenna puluwan ewa test karanna puluwan ona tharamak out karanna kalin. Ekath hariyata karaganna ba kiyanne un ithin kohomath engineers la nemei. Test karana un QA engineers lath nemei :lol: :lol:
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,566
    910
    113
    No Place
    computer science තමයි සාමාන්‍යයෙන් engineering degree තියෙන්නෙ.අනිත් ඒව IT හරි ඒ වගේ ඒව.
    IT Field එකේ උන් ඕකෙ නම තියා අදින ඇදුම ගැනවත් හිතන්නෙ නෑ. ඉස්කෝලෙ යන්න වගේ බෑග් දාගෙන ශොට ගහගෙනත් යන වෙලාවල් තියනව.උන්ගෙ salary හින්ද උන්ට ඔය එකක්වත් වැඩක් නෑ.
    තාම ගතානුගතික විදියට හිතන රජයෙ කැම්පස් සෙට් එකට තමයි රිදිල තියෙන්නෙ ඉස්සර වගේ උන්ට අනිත් උන්ට වඩා උඩින් ඉන්න බැරි හින්ද.
    ලෝකෙ පිලිගත්ත විදියට තමයි ඔය නම් හැදිල තියෙන්නෙ
    .iesl රෝල් කරල පුකේ ගහගන්න තමයි තියෙන්නෙ නව නිපැයුම් කියල දෙයක් අහලවත් නෑනෙ ඔය කියන පට්ට මීටර් සෙට් එක.රටට කරපු මෙලෝ ලබ්බක් නෑ.ගනිතය දන්නවලු :D
    IT Field එක නම් මේ අවුරුද්දෙ GDP එකට 5 billion dollard වෙනව

    එකගයි මචං IT නිසා ගොඩක් උන් ගොඩ ගියා ඕකයි ඇත්ත. මම උනත් රජයේ කැම්පස් එකකට යන්න බැරුව ජිවිතේ නන්නත්තාර වෙලා යන්න තිබ්බ එක කොහොම හරි ඉස්සර ඉදන් තිබ්බ ආසාවට කෝස් ටික කරගන්න පෝන් ෂොප් එකක software ගහල ඒ ගන්න සල්ලි වලින් කොස් කරලා පස්සේ it කම්පැනි එකක පඩි නැතුව training ගිහින් කට්ටක් කාල අන්තිමේට Systems Engineer වෙනකල් ඇවිත් කොහොම හරි අනිත් උන්වත් ගොඩදාන්න හදන්නේ කාපු කට්ට දන්නා නිසයි :yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    එකගයි මචං IT නිසා ගොඩක් උන් ගොඩ ගියා ඕකයි ඇත්ත. මම උනත් රජයේ කැම්පස් එකකට යන්න බැරුව ජිවිතේ නන්නත්තාර වෙලා යන්න තිබ්බ එක කොහොම හරි ඉස්සර ඉදන් තිබ්බ ආසාවට කෝස් ටික කරගන්න පෝන් ෂොප් එකක software ගහල ඒ ගන්න සල්ලි වලින් කොස් කරලා පස්සේ it කම්පැනි එකක පඩි නැතුව training ගිහින් කට්ටක් කාල අන්තිමේට Systems Engineer වෙනකල් ඇවිත් කොහොම හරි අනිත් උන්වත් ගොඩදාන්න හදන්නේ කාපු කට්ට දන්නා නිසයි :yes:

    Everyone has a story. Not only "Software Engineers"
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    wachana welata wahal wenna epa :yes:
    Engineer kiyana title eke godak wita company eken dena ekak neda...Computer Science kerapu ekekta kohomath engineer kiyana title eke valid na...unta padi wedi eke wenama kathawak :P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,114
    1
    12,964
    113
    Gotham City
    Architect kiyanne onama Civil field eke wenama field ekak. Eth me SE kiyaganna un anthimata promote wenne Architect talu. :D

    https://www.theatlantic.com/technol...-should-not-call-themselves-engineers/414271/
    සොෆ්ට්වෙයාර් සිස්ටම් එකකටත් Architect එකක් තියෙනවා,
    සිවිල් වල ආර්කිටෙක් කොර්ස් එකක හො ඩිග්‍රි එකක් තියෙන්න ඔනි
    අයිටී වල එහෙම නැහැ.
    අයි ටී වල පළපුරුද්දෙන් ඒ කිව්වෙ අවුරුදු 15 ක් විතර ඩිවලොප්මන්ට් පැත්තෙ ඉඳලා තමා අකිටෙක්ට් කියන ලෙවල් එකට එන්නෙ.
    එකෙත් ඇත්තම කිව්වොත් සොෆ්ට්වෙයාර් ආර්කිටෙක් එක නිර්මාණය කරන්නෙ අපෙ උන් නෙමෙ.
    සිවිල් වලත් ඔලෙවල් ෆෙල් එහෙම නැත්තම් ඕ ලෙවල් විතරක් තියෙන එවුන් එන් වී කියු කොස් එකක කරලා ඉංජිනියර් කියලා රඟන එවුනුත් ඉන්නවා අපෙ සමාජෙ.:lol::lol:
    සෙෆ්ටි හෙල්මට් දාන හැම එකාම ඉංජිනියර් කියලානෙ හිතාගෙන ඉන්නෙ අපෙ උන් :rofl: