TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    wachana welata wahal wenna epa :yes:
    Engineer kiyana title eke godak wita company eken dena ekak neda...Computer Science kerapu ekekta kohomath engineer kiyana title eke valid na...unta padi wedi eke wenama kathawak :P

    Mama oka kiwwama mun enge naginna enawane. Companies oya nama use karanna namata thiyana reputation eka nisa.. Companies dannawa honda skills edenne me wage title ekak demmoth kiyala. Eththatama engineersla wenne na ehema una kiyala. Chernobyl beluwanam therewi niyama engineer lata thiyana risk eka.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,114
    1
    12,964
    113
    Gotham City

    අන්තිමට සල්ලි විතරයි බන් .කිසි කොලිටි එකක් නැහැ. මාත් ඔය ෆීල්ඩ් එකෙන් අයින් උනෙ එකයි.
    සල්ලි විතරක් ඔනි නම් වින්කල් එකක් දාගත්තත් ඔය වගෙ දෙගුණයක් හෙව්ව හැකි. යු ටියුබ් එකෙ ඇඩ් සෙන්ස් වලින් ෆයිවර් ග්‍රැෆික් වලින් හොයන උන් ඉන්නවා ගෙදර ඉඳන්.

    අටි ටී ෆීල්ඩ් එකෙ වගෙම අනික් ෆීල්ඩ් වල ඉන්න උන්ගෙ කොලිටි එක නැහැ දැන්. සිවිල් වලත් එහෙම නෙ ?
    ටෙක්නිකල් කොලේ එකෙ පොඩි කොර්ස් එකක් කරලා ආවහම ඌ හිතන් ඉන්නෙ ඌ ඉංඉනියර් කියලා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,114
    1
    12,964
    113
    Gotham City
    Mama oka kiwwama mun enge naginna enawane. Companies oya nama use karanna namata thiyana reputation eka nisa.. Companies dannawa honda skills edenne me wage title ekak demmoth kiyala. Eththatama engineersla wenne na ehema una kiyala. Chernobyl beluwanam therewi niyama engineer lata thiyana risk eka.

    උඹෙ මෙ කතාව මන් පිළිගන්නවා.
    ඉංජිනියර් කෙනෙක් පට්ට රිස්ක් එකක් ගන්නවා.
    අපෙ රටෙ සොෆ්ට්වෙයාර් කම්පැණිස් වල රිස්ක් එක ගන්න එක අඩුයි.
    රිස්ක් ඇත්තෙම නැහැ. නිකන් ඩිවලොපින් සීන් එකක් තියෙන්නෙ ස්ට්‍රෙස් එක විතරයි.
    හැබැයි පඩි වැඩි.
    පඩි වැඩි වෙන්න හෙතුව දන්නවාද අනික් ෆීල්ඩ් වලට සාපෙක්ෂව ?
    අපෙ අයි ටී කම්පැණිස් කියන්නෙ සෙරම බී පී ඕ හො කේ පී ඕ
    ඒ කියන්නෙ අවුට් සෝර්ස් කරන එව්වා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    hora naamika engineers la :shocked: ;P
    ඕක ඉතින් සුළු දෙයක් නෙ ගහමරාගන්න දෙයක් නෑ අර තොප්පියක් හොයාගෙන දාල පොටෝ එකක් ගහල ෆේස්බුක් දැම්ම නං හරි නිකම්ම ඉන්ජිනියර් :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,114
    1
    12,964
    113
    Gotham City
    ඕක ඉතින් සුළු දෙයක් නෙ ගහමරාගන්න දෙයක් නෑ අර තොප්පියක් හොයාගෙන දාල පොටෝ එකක් ගහල ෆේස්බුක් දැම්ම නං හරි නිකම්ම ඉන්ජිනියර් :yes:
    'dead :lol::lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Mama oka kiwwama mun enge naginna enawane. Companies oya nama use karanna namata thiyana reputation eka nisa.. Companies dannawa honda skills edenne me wage title ekak demmoth kiyala. Eththatama engineersla wenne na ehema una kiyala. Chernobyl beluwanam therewi niyama engineer lata thiyana risk eka.

    උඹ නේද කාලෙකට කලින් CS අනික් Sciences වගේ නෙවෙයි වැඩිය පරණ නැ ඒ නිසා ලේසි කිව්වේ :lol:

    අංග විකල ජීවිත :(
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,934
    2,098
    113
    මෙන්න මේ කාරණෙත් මට මතු කරගන්න ඕන උනා මචං.
    දැන් බලපන් මෙහෙම අපෙ අම්මලා කවුරු හරු ඉංජිනියර් කෙනක්ව දන්නවා නම් කතා වෙන්නෙ මෙහෙමනෙ "ඒ මහත්තයා ඉංජිනේරුවෙක් " කියන වචන පෙළ ඇහිලා ඇටි. ඉතිං එවන් ගෞරවනීය ආමන්ත්‍රණටක් දන්ෙනෙ ඒ ඉංජිනියර්ගෙ ඩිග්‍රි එක යු ජි සි ඇප්‍රුවල් ද නැද්ද , කර්පු ප්‍රොජෙක්ට්ස් ගාන කීයදක්?? මැකැනිකල් ද ඉලෙක්ට්‍රිකල් ද කියන එව්වා දැනන් නෙමෙ නෙ? ඒ අදාල මනුස්සයා හැසිරෙන කතාබහ කරන විලාසෙන්. ඒත් බලපන් අද මේ ඉන්න ගොඩාක් සොෆ්ට්වෙයාර් හො හාර්ඩ් වෙයාර් ඉංජිනියර්ස් ලාගෙ ඒ කොලිටි එක තියෙනවද ??
    මම දන්න ගොඩාක් සොෆ්ට්වෙයාර් ඉංජිනියරින්ග් කොර්සස් කරපු උන් ඉන්නවා. උන්ගෙ හැසීරිම කතා බහ නම් අන්තිමයි. පොල් කඩන මිනිහෙක් ඊට වඩා ඩීසන්‍ට් .

    thread එක ටිකක් පරණයි. එත් මේක දැක්කහම හිනා ගියා. :lol:

    මේකයි මචං. උබ ඔය කියන ගරුත්වය ඉස්සර මිනිස්සුන්ගෙ නූගත්කම නිසා තිබුන දෙයක්. එත් දැන් internet, media නිසා මිනිස්සුන්ට යමක් කමක් තේරෙනව. Doctor ගෙන් බේත් ගන්න ගියහම "අනේ දොස්තර මහත්තයෝ.." කියල දෙකට නැවෙන මිනිස්සු දැන් ඉන්නෙ ඉතාම පිටිසර පැතිවල. එකත් තව අවුරුදු 10-15 යනකන් විතරයි. ඊට පස්සෙ ඉන්නෙ අලුත් පරම්පරාව. ඉස්සර තිබ්බ වලව් පැලැන්තිය නැතිවෙලා ගියා වගේ ඕවත් නැතිවෙලා යනව. අනිවාර්යෙන් එහෙම වෙන්නත් ඕනෙ. මොකද රටේ මිනිස්සු රස්සාවට බයවෙනකන් ඉහළ කියල සම්මත රස්සා කරන මිනිස්සු පාරේ යන්නෙත් රස්සාව ඔලුව උඩ තියාගෙන. :rolleyes:

    Software Engineers ල ගැන කියනවනම්, ලොකු පඩි ගත්තට ගොඩක් උන් simple විදිහට ඉන්න කැමති (මමත් ඇතුළුව මම දැකල තියන බහුතරය). Job එකට යන්නෙත් casual විදිහට. කාටවත් ලොකුකම් පෙන්නන්නෙත් නෑ, කාගෙවත් ලොකුකම් බලන්නෙත් නෑ. Sir අනම් මනම් කියල කාටවත් දෙකට නැමෙන්න දේකුත් නෑ. Engineer කියන designation එක පෙන්නල අනිත් මිනිස්සුන්ට ලොකුකම පෙන්නන්න ආස උන් මේ field එකේ ඉන්නව කියල මන් හිතන්නෙ නෑ. හිටියත් standard එකක් තියන company එකක ඒ වගේ attitudes තියාගෙන survive වෙන්නවත් බෑ. මේක stressing field එකක්. ඉතින් තමන් කරන වැඩේට, stress එකට ගැලපෙන salary එකක් ලැබෙනවනම්, කරන වැඩේ ආසාවෙන් කරන්න පුලුවන්නම්, අනිත් දේවල් software engineer කෙනෙක්ට අදාලම නෑ මම දකින විදිහට. :yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    උඹ නේද කාලෙකට කලින් CS අනික් Sciences වගේ නෙවෙයි වැඩිය පරණ නැ ඒ නිසා ලේසි කිව්වේ :lol:

    අංග විකල ජීවිත :(

    ඔව් ලේසියි තමයි. අනිත් ඒවට රිසෝසස් තියෙන්නෙ 10 නම් කොම්පියුටින් වලට 90ක්ම තියනව. Reliable රිසෝසස් ඉන්ටර්නෙට් එකේ. උඹගෙ මහන්තත්ත කම් අයින් කරල යතාර්ථය දැකපන්. ගොඩක් උන්ට තමන්කරන සබ්ජෙක්ට් එක හොඳම එක තමන් යන ඉස්කෝලේ හොඳම එක තමන්ගෙ දේ හොඳම. ඔය කෙහෙල්මල් dumb ego එක කොන්ට්‍රෝල් කරන් හිතපන් ඇත්ත තේරෙයි.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ

    අපෙ අයි ටී කම්පැණිස් කියන්නෙ සෙරම බී පී ඕ හො කේ පී ඕ. ඒ කියන්නෙ අවුට් සෝර්ස් කරන එව්වා

    මම දන්න විදිහට ඒකට හේතුව අපේම සොෆ්ට්වෙයාර් එකක් ෆොරින් මාර්කට්ස්වලට විකුනන එක අපිට අමාරු වැඩක්.

    සොෆ්ට්වෙයාර් එක මාකට් කරන්න හොද ඇඩ්වර්ටයිසින් නෙට්වර්ක් එකක් හදාගන්න එක, ෆොරින් IT කම්පැනීස් එක්ක කම්පීට් කරන එක, ඇඩ්වර්ටයිසින් කොස්ට් එක වගේ හේතු නිසා.

    ඉතින් ෆොරින් IT කම්පැනීස් කියන විදිහට KPO, BPO ප්‍රොජෙක්ට්ස් කරන් ඉන්න අපිට සිද්ද වෙලා.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,934
    2,098
    113
    Eththatama Baaldu wela. mama ubath ekkak maragattada koheda oka kiyala. :lol: Software Engineer th nemei mm dekala thiyanawa Customer Support Engineer kiyalath ekak thiyanawa. Hema job ekatama Engineer kella demmama hari engineer th baaldu wenawa kohomath. Software Engineer nemei hari nama Programmer/Software Developer. Mokada Developer Programmer ganna risk eka Hari Engineer kenek ganna risk ekata wada bonoma adui. Palamak Bug ekka hadanna ba kadan wetunoth iwarai. Medical instrument ekak, Machine ekak, Car ekak bug ekka engineer karanna ba, Mokak hari unoth jeewitha anathure. Eth Software kiyana eka a risk eka na. Ekama developent procedure karanawa unath risk factor eka na.

    :lol: wake up bro. this is 2019
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් ලේසියි තමයි. අනිත් ඒවට රිසෝසස් තියෙන්නෙ 10 නම් කොම්පියුටින් වලට 90ක්ම තියනව. Reliable රිසෝසස් ඉන්ටර්නෙට් එකේ. උඹගෙ මහන්තත්ත කම් අයින් කරල යතාර්ථය දැකපන්. ගොඩක් උන්ට තමන්කරන සබ්ජෙක්ට් එක හොඳම එක තමන් යන ඉස්කෝලේ හොඳම එක තමන්ගෙ දේ හොඳම. ඔය කෙහෙල්මල් dumb ego එක කොන්ට්‍රෝල් කරන් හිතපන් ඇත්ත තේරෙයි.

    Resources තිබ්බ කියල ලේසි වෙනවද? :lol:

    ලේසි කියන්න උඹට තියන සුදුසුකම මොකක්ද? PhD එකක් වත් තියනවාද CS? Field එකේ ලෝකේ පිළිගත්ත කෙනෙක්ද?

    එහෙම නැත්තම් format කර ගන්නත් thread දාන CS බිංදුවක් ඉගෙනගෙන නැති anathayek ද :lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Resources තිබ්බ කියල ලේසි වෙනවද? :lol:

    ලේසි කියන්න උඹට තියන සුදුසුකම මොකක්ද? PhD එකක් වත් තියනවාද CS? Field එකේ ලෝකේ පිළිගත්ත කෙනෙක්ද?

    එහෙම නැත්තම් format කර ගන්නත් thread දාන CS බිංදුවක් ඉගෙනගෙන නැති anathayek ද :lol:

    ලේසිය් තමයි බන් පිලිගනින් :D :lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,730
    16,833
    113
    Kottawa
    thread එක ටිකක් පරණයි. එත් මේක දැක්කහම හිනා ගියා. :lol:

    මේකයි මචං. උබ ඔය කියන ගරුත්වය ඉස්සර මිනිස්සුන්ගෙ නූගත්කම නිසා තිබුන දෙයක්. එත් දැන් internet, media නිසා මිනිස්සුන්ට යමක් කමක් තේරෙනව. Doctor ගෙන් බේත් ගන්න ගියහම "අනේ දොස්තර මහත්තයෝ.." කියල දෙකට නැවෙන මිනිස්සු දැන් ඉන්නෙ ඉතාම පිටිසර පැතිවල. එකත් තව අවුරුදු 10-15 යනකන් විතරයි. ඊට පස්සෙ ඉන්නෙ අලුත් පරම්පරාව. ඉස්සර තිබ්බ වලව් පැලැන්තිය නැතිවෙලා ගියා වගේ ඕවත් නැතිවෙලා යනව. අනිවාර්යෙන් එහෙම වෙන්නත් ඕනෙ. මොකද රටේ මිනිස්සු රස්සාවට බයවෙනකන් ඉහළ කියල සම්මත රස්සා කරන මිනිස්සු පාරේ යන්නෙත් රස්සාව ඔලුව උඩ තියාගෙන. :rolleyes:

    Software Engineers ල ගැන කියනවනම්, ලොකු පඩි ගත්තට ගොඩක් උන් simple විදිහට ඉන්න කැමති (මමත් ඇතුළුව මම දැකල තියන බහුතරය). Job එකට යන්නෙත් casual විදිහට. කාටවත් ලොකුකම් පෙන්නන්නෙත් නෑ, කාගෙවත් ලොකුකම් බලන්නෙත් නෑ. Sir අනම් මනම් කියල කාටවත් දෙකට නැමෙන්න දේකුත් නෑ. Engineer කියන designation එක පෙන්නල අනිත් මිනිස්සුන්ට ලොකුකම පෙන්නන්න ආස උන් මේ field එකේ ඉන්නව කියල මන් හිතන්නෙ නෑ. හිටියත් standard එකක් තියන company එකක ඒ වගේ attitudes තියාගෙන survive වෙන්නවත් බෑ. මේක stressing field එකක්. ඉතින් තමන් කරන වැඩේට, stress එකට ගැලපෙන salary එකක් ලැබෙනවනම්, කරන වැඩේ ආසාවෙන් කරන්න පුලුවන්නම්, අනිත් දේවල් software engineer කෙනෙක්ට අදාලම නෑ මම දකින විදිහට. :yes:

    :yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Eththatama Baaldu wela. mama ubath ekkak maragattada koheda oka kiyala. :lol: Software Engineer th nemei mm dekala thiyanawa Customer Support Engineer kiyalath ekak thiyanawa. Hema job ekatama Engineer kella demmama hari engineer th baaldu wenawa kohomath. Software Engineer nemei hari nama Programmer/Software Developer. Mokada Developer Programmer ganna risk eka Hari Engineer kenek ganna risk ekata wada bonoma adui. Palamak Bug ekka hadanna ba kadan wetunoth iwarai. Medical instrument ekak, Machine ekak, Car ekak bug ekka engineer karanna ba, Mokak hari unoth jeewitha anathure. Eth Software kiyana eka a risk eka na. Ekama developent procedure karanawa unath risk factor eka na.

    මේවගේ critical functionality control වෙන්නේ computer control වලින් නෙහ්, එතකොට ඒ system හදන්නේ කව්ද? පාලම් හදන උන්ද? :rofl:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Software Engineers ල ගැන කියනවනම්, ලොකු පඩි ගත්තට ගොඩක් උන් simple විදිහට ඉන්න කැමති (මමත් ඇතුළුව මම දැකල තියන බහුතරය). Job එකට යන්නෙත් casual විදිහට. කාටවත් ලොකුකම් පෙන්නන්නෙත් නෑ, කාගෙවත් ලොකුකම් බලන්නෙත් නෑ. Sir අනම් මනම් කියල කාටවත් දෙකට නැමෙන්න දේකුත් නෑ. Engineer කියන designation එක පෙන්නල අනිත් මිනිස්සුන්ට ලොකුකම පෙන්නන්න ආස උන් මේ field එකේ ඉන්නව කියල මන් හිතන්නෙ නෑ. හිටියත් standard එකක් තියන company එකක ඒ වගේ attitudes තියාගෙන survive වෙන්නවත් බෑ. මේක stressing field එකක්. ඉතින් තමන් කරන වැඩේට, stress එකට ගැලපෙන salary එකක් ලැබෙනවනම්, කරන වැඩේ ආසාවෙන් කරන්න පුලුවන්නම්, අනිත් දේවල් software engineer කෙනෙක්ට අදාලම නෑ මම දකින විදිහට. :yes:

    :yes::yes:

    ලෝකෙට පේන්න ජීවත් වෙන එකෙක් මාලු කඩේට ඇවිල්ලා සාලයෝ දෙසීයපනහ අර ගද්දි, අනිත් සෙට් එකේ එකෙක් ශෝට ගහලා ඇවිල්ලා "අයියේ මට තෝරා කිලෝ එකක් දෙන්න" කිව්වාම අරූ බලන්නේ මෙහෙම.. :lol:

    tenor.gif