wachana welata wahal wenna epa
Engineer kiyana title eke godak wita company eken dena ekak neda...Computer Science kerapu ekekta kohomath engineer kiyana title eke valid na...unta padi wedi eke wenama kathawak![]()
අන්තිමට සල්ලි විතරයි බන් .කිසි කොලිටි එකක් නැහැ. මාත් ඔය ෆීල්ඩ් එකෙන් අයින් උනෙ එකයි.wachana welata wahal wenna epa
Engineer kiyana title eke godak wita company eken dena ekak neda...Computer Science kerapu ekekta kohomath engineer kiyana title eke valid na...unta padi wedi eke wenama kathawak![]()
Mama oka kiwwama mun enge naginna enawane. Companies oya nama use karanna namata thiyana reputation eka nisa.. Companies dannawa honda skills edenne me wage title ekak demmoth kiyala. Eththatama engineersla wenne na ehema una kiyala. Chernobyl beluwanam therewi niyama engineer lata thiyana risk eka.
ඕක ඉතින් සුළු දෙයක් නෙ ගහමරාගන්න දෙයක් නෑ අර තොප්පියක් හොයාගෙන දාල පොටෝ එකක් ගහල ෆේස්බුක් දැම්ම නං හරි නිකම්ම ඉන්ජිනියර්hora naamika engineers la;P

'deadඕක ඉතින් සුළු දෙයක් නෙ ගහමරාගන්න දෙයක් නෑ අර තොප්පියක් හොයාගෙන දාල පොටෝ එකක් ගහල ෆේස්බුක් දැම්ම නං හරි නිකම්ම ඉන්ජිනියර්![]()

මතක ඇතුව ජෙන්ට ගහන්න ඕනේ හැබැයි නැත්තන් කම්කරු වෙනවා'dead![]()
Mama oka kiwwama mun enge naginna enawane. Companies oya nama use karanna namata thiyana reputation eka nisa.. Companies dannawa honda skills edenne me wage title ekak demmoth kiyala. Eththatama engineersla wenne na ehema una kiyala. Chernobyl beluwanam therewi niyama engineer lata thiyana risk eka.

මෙන්න මේ කාරණෙත් මට මතු කරගන්න ඕන උනා මචං.
දැන් බලපන් මෙහෙම අපෙ අම්මලා කවුරු හරු ඉංජිනියර් කෙනක්ව දන්නවා නම් කතා වෙන්නෙ මෙහෙමනෙ "ඒ මහත්තයා ඉංජිනේරුවෙක් " කියන වචන පෙළ ඇහිලා ඇටි. ඉතිං එවන් ගෞරවනීය ආමන්ත්රණටක් දන්ෙනෙ ඒ ඉංජිනියර්ගෙ ඩිග්රි එක යු ජි සි ඇප්රුවල් ද නැද්ද , කර්පු ප්‍රොජෙක්ට්ස් ගාන කීයදක්?? මැකැනිකල් ද ඉලෙක්ට්‍රිකල් ද කියන එව්වා දැනන් නෙමෙ නෙ? ඒ අදාල මනුස්සයා හැසිරෙන කතාබහ කරන විලාසෙන්. ඒත් බලපන් අද මේ ඉන්න ගොඩාක් සොෆ්ට්වෙයාර් හො හාර්ඩ් වෙයාර් ඉංජිනියර්ස් ලාගෙ ඒ කොලිටි එක තියෙනවද ??
මම දන්න ගොඩාක් සොෆ්ට්වෙයාර් ඉංජිනියරින්ග් කොර්සස් කරපු උන් ඉන්නවා. උන්ගෙ හැසීරිම කතා බහ නම් අන්තිමයි. පොල් කඩන මිනිහෙක් ඊට වඩා ඩීසන්ට් .

උඹ නේද කාලෙකට කලින් CS අනික් Sciences වගේ නෙවෙයි වැඩිය පරණ නැ ඒ නිසා ලේසි කිව්වේ
අංග විකල ජීවිත![]()
අපෙ අයි ටී කම්පැණිස් කියන්නෙ සෙරම බී පී ඕ හො කේ පී ඕ. ඒ කියන්නෙ අවුට් සෝර්ස් කරන එව්වා
Eththatama Baaldu wela. mama ubath ekkak maragattada koheda oka kiyala.Software Engineer th nemei mm dekala thiyanawa Customer Support Engineer kiyalath ekak thiyanawa. Hema job ekatama Engineer kella demmama hari engineer th baaldu wenawa kohomath. Software Engineer nemei hari nama Programmer/Software Developer. Mokada Developer Programmer ganna risk eka Hari Engineer kenek ganna risk ekata wada bonoma adui. Palamak Bug ekka hadanna ba kadan wetunoth iwarai. Medical instrument ekak, Machine ekak, Car ekak bug ekka engineer karanna ba, Mokak hari unoth jeewitha anathure. Eth Software kiyana eka a risk eka na. Ekama developent procedure karanawa unath risk factor eka na.
wake up bro. this is 2019ඔව් ලේසියි තමයි. අනිත් ඒවට රිසෝසස් තියෙන්නෙ 10 නම් කොම්පියුටින් වලට 90ක්ම තියනව. Reliable රිසෝසස් ඉන්ටර්නෙට් එකේ. උඹගෙ මහන්තත්ත කම් අයින් කරල යතාර්ථය දැකපන්. ගොඩක් උන්ට තමන්කරන සබ්ජෙක්ට් එක හොඳම එක තමන් යන ඉස්කෝලේ හොඳම එක තමන්ගෙ දේ හොඳම. ඔය කෙහෙල්මල් dumb ego එක කොන්ට්‍රෝල් කරන් හිතපන් ඇත්ත තේරෙයි.

Resources තිබ්බ කියල ලේසි වෙනවද?
ලේසි කියන්න උඹට තියන සුදුසුකම මොකක්ද? PhD එකක් වත් තියනවාද CS? Field එකේ ලෝකේ පිළිගත්ත කෙනෙක්ද?
එහෙම නැත්තම් format කර ගන්නත් thread දාන CS බිංදුවක් ඉගෙනගෙන නැති anathayek ද![]()

thread එක ටිකක් පරණයි. එත් මේක දැක්කහම හිනා ගියා.
මේකයි මචං. උබ ඔය කියන ගරුත්වය ඉස්සර මිනිස්සුන්ගෙ නූගත්කම නිසා තිබුන දෙයක්. එත් දැන් internet, media නිසා මිනිස්සුන්ට යමක් කමක් තේරෙනව. Doctor ගෙන් බේත් ගන්න ගියහම "අනේ දොස්තර මහත්තයෝ.." කියල දෙකට නැවෙන මිනිස්සු දැන් ඉන්නෙ ඉතාම පිටිසර පැතිවල. එකත් තව අවුරුදු 10-15 යනකන් විතරයි. ඊට පස්සෙ ඉන්නෙ අලුත් පරම්පරාව. ඉස්සර තිබ්බ වලව් පැලැන්තිය නැතිවෙලා ගියා වගේ ඕවත් නැතිවෙලා යනව. අනිවාර්යෙන් එහෙම වෙන්නත් ඕනෙ. මොකද රටේ මිනිස්සු රස්සාවට බයවෙනකන් ඉහළ කියල සම්මත රස්සා කරන මිනිස්සු පාරේ යන්නෙත් රස්සාව ඔලුව උඩ තියාගෙන.
Software Engineers ල ගැන කියනවනම්, ලොකු පඩි ගත්තට ගොඩක් උන් simple විදිහට ඉන්න කැමති (මමත් ඇතුළුව මම දැකල තියන බහුතරය). Job එකට යන්නෙත් casual විදිහට. කාටවත් ලොකුකම් පෙන්නන්නෙත් නෑ, කාගෙවත් ලොකුකම් බලන්නෙත් නෑ. Sir අනම් මනම් කියල කාටවත් දෙකට නැමෙන්න දේකුත් නෑ. Engineer කියන designation එක පෙන්නල අනිත් මිනිස්සුන්ට ලොකුකම පෙන්නන්න ආස උන් මේ field එකේ ඉන්නව කියල මන් හිතන්නෙ නෑ. හිටියත් standard එකක් තියන company එකක ඒ වගේ attitudes තියාගෙන survive වෙන්නවත් බෑ. මේක stressing field එකක්. ඉතින් තමන් කරන වැඩේට, stress එකට ගැලපෙන salary එකක් ලැබෙනවනම්, කරන වැඩේ ආසාවෙන් කරන්න පුලුවන්නම්, අනිත් දේවල් software engineer කෙනෙක්ට අදාලම නෑ මම දකින විදිහට.![]()

Eththatama Baaldu wela. mama ubath ekkak maragattada koheda oka kiyala.Software Engineer th nemei mm dekala thiyanawa Customer Support Engineer kiyalath ekak thiyanawa. Hema job ekatama Engineer kella demmama hari engineer th baaldu wenawa kohomath. Software Engineer nemei hari nama Programmer/Software Developer. Mokada Developer Programmer ganna risk eka Hari Engineer kenek ganna risk ekata wada bonoma adui. Palamak Bug ekka hadanna ba kadan wetunoth iwarai. Medical instrument ekak, Machine ekak, Car ekak bug ekka engineer karanna ba, Mokak hari unoth jeewitha anathure. Eth Software kiyana eka a risk eka na. Ekama developent procedure karanawa unath risk factor eka na.

ලේසිය් තමයි බන් පිලිගනින්![]()
![]()