Engineering කරන අයට ගොඩක් වැදගත් lectures video
https://onionesquereality.wordpress.com/2008/04/30/more-video-lectures-iit-open-course-ware/
මේක ගොඩක් වැදගත් Engineering කරන අයට. Video Lectures: IIT Open Course Ware
Engineering subject 285ක් full lecturers තියනවා.campus එකේ කරන ඔක්කොම වගේ තියනවා.download කරලා තියා ගත්තත් පාඩු නෑ. මොකද ගොඩක් videos ටික දවසකින් අයින් කරනවා
මෙන්න link එක
https://onionesquereality.wordpress.com/2008/04/30/more-video-lectures-iit-open-course-ware/
Last edited: