ආයුබෝවන් මිතුරනි,
ඉංජිනේරු ක්ශේත්‍රයේ ඉන්න/ වැඩ කරන/ ගැන දන්න අයගෙන් පොඩි උදව්වක් ඕනි.
මට ප්‍රශ්න කිහිපයක් තියනව.
ඔයලගෙ/ ඔයාල දන්න ක්ශේත්‍රය සම්බන්ධයෙන් ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න.
1.ඔයාගෙ ක්ශේත්‍රය මොකක්ද? (Civil, Electrical, Electronic, Telecommunication, Mechanical, Automobile, Marine, Textile, Polymer, Chemical Process & etc... )
2.රැකියා ඉල්ලුම කොහොමද? (ලංකාව තුල)

i.උපාධි
ii.ඩිප්ලෝමා
ii.ඩිප්ලෝමා
2.රැකියා ඉල්ලුම කොහොමද? (ලංකාවෙන් පිට)
i.උපාධි
ii.ඩිප්ලෝමා
ii.ඩිප්ලෝමා
i.උපාධි
ii.ඩිප්ලෝමා
ii.ඩිප්ලෝමා
4.වසර 5/10 පලපුරුද්ද සහිත අයකුගේ පඩිය ?
i.උපාධි
ii.ඩිප්ලෝමා
ii.ඩිප්ලෝමා

) 

harima knowledge ekak ganna ahanne 
civil engineer kiyanneth thawath eka job ekak witarai. e field eke inna anith seramath jobs karanne. ekata witarak amuthu dedications ona na. work life balance tiyenna ona hama field ekakama. lankawe eka nathima jara field ekak tama civil(construction).
work life balance tiyena design/consultancy kiyanne harihaman padiyak nathi jobs e exp ma thiyena anith eng la ekka compare karaddi. so ewa wadakuth na. company karayo wahallu set ekak hadagannawa. unuth hithan innawa eka tamai jeewithe kiyala. 

hariyata industry eke wena de kiwwe na mata nam ekekwath. ekai ahana ahana hamathanama hariyatama thiyena thathwaya danne mehemahari. ahana hama ekatama kiyanne menna mehemai oka kamathinam karapalla kiyala..
mehe godadanna puluwan ratak newei ban..