Engineering without A/L

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    A-Level s3 ක් වත් නැතුව උඹ කොහොමද engineering කරන්නෙ?

    physics වලට s එකක් දාගන්න බැරි එකෙක් බැරි වෙලාවත් civil engineer කෙනෙක් උනොත් ජනතාවට අබ සරණයි. උඹ කොහොමද ගණන් බැරුව ගණන් හදන්නෙ? සූර පප්ප එකේ මකබාස් පිරමිඩ් හැදුව වගේ තියෙයි.

    පුලුවන් ලබ්බක් කරගෙන හිටු.
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    A-Level s3 ක් වත් නැතුව උඹ කොහොමද engineering කරන්නෙ?

    physics වලට s එකක් දාගන්න බැරි එකෙක් බැරි වෙලාවත් civil engineer කෙනෙක් උනොත් ජනතාවට අබ සරණයි. උඹ කොහොමද ගණන් බැරුව ගණන් හදන්නෙ? සූර පප්ප එකේ මකබාස් පිරමිඩ් හැදුව වගේ තියෙයි.

    පුලුවන් ලබ්බක් කරගෙන හිටු. මොලේ නැති එවුන්ට engineers ල වෙන්න බෑ.

    thanks
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka

    දන් නෑ බන් හරියට .. මේකෙම කොහේ හරි තිබ්බ ඒවා තමා .. ගොඩක් එවුන් වෙන ඒවගේ කරන හින්ද ඇහුවේ .. ඒ තරම් demand නං එකේ නැතුව වෙන ඒවගේ ඊට වඩා දීල කරන්නේ ඇයි කියල බැලුවේ ..

    Open eke degree eka karanna amarui. Bari un daala yanava. Kara ganna ekaa kara gannava. Nathuwa demand eke avulak nemei.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    A/L S3k නැතුව foundation course එකක් වගේ කරලා civil engineering වගේ එකක් කරන්න පුළුවන් institute තියෙන්නේ මොනවද බන් .. දන්න කෙනෙක් කියපන්කො ..

    Maths S3 thiyenawa nam one foundational course ekak karanna puluwan ban :yes:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    A/L S3k නැතුව foundation course එකක් වගේ කරලා civil engineering වගේ එකක් කරන්න පුළුවන් institute තියෙන්නේ මොනවද බන් .. දන්න කෙනෙක් කියපන්කො ..
    It would be a waste of time ( unless you diddnt sit for AL) as all engineering courses needs excellent maths skills. Check whats you strength and select a couse.
     
    Achala hanwella

    Junior member
  • Aug 21, 2014
    231
    20
    18
    Kaduwela
    මං දන්න තරමින් ousl එකේ foundation course එකේ තියෙන්නෙත් a/l වල තියෙන ඒවමයි බන්. ඒකත් English medium. ඊට වඩා ලේසි නැද්ද දන්න සිංහලෙන් a/l කරන එක.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මං දන්න තරමින් ousl එකේ foundation course එකේ තියෙන්නෙත් a/l වල තියෙන ඒවමයි බන්. ඒකත් English medium. ඊට වඩා ලේසි නැද්ද දන්න සිංහලෙන් a/l කරන එක.

    එක නං අව්ලක් නෑ බන් .. කොහොමත් english වලින්නේ course එක තියෙන්නේ .. A/L කරන්න තව අව්රුද්දක් ඉන්න ඕනෙනේ , ඉදල කරලා campus select උනත් තව අව්රුද්දක් ආයේ ඉන්න ඕනෙනේ
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    SSS nathuwa IESL eke membership uba degree eka gaththath denne naa bn danna widiyata except for OUSL onna pita ratakata gihin igena gena awoth nam IESL AL nathuwa ganna puluwan athi :yes:

    Uba lankawe nam karanne ACBT eke foundtion thiyenawa engineering uba oya foundation eka karala ona nam rata palayan. mehenma karanna ona nam CINEC ekata call karala ahapan foundation karapu aya gannawada kiyalaa gaththath 2+2 ekat gaththoth ubata awla. thawa Northshore college ekata nam foundation karapu aya gannawa machan :yes: SAITM eke thiyenawa 2+2 Aussie yana programme ekak ekatath gani kiyala hithenawa. SLIIT eke foreign programme ekata ganida danne naa ahala balapan... OUSL ekath thiyenawa ekath supiri karaganna tikak amarui uba mehe AL karapu fail ekekda nadda kiyala kemathi nam kiyahan mage yaluwek karapu wedak kiyala dennam :)
     
    • Like
    Reactions: jds2012

    thanks machn
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    සමහර institute වල foundation කියන්නේ london A/L වලට.ඒක අවුලක් නැතුව ගොඩ දාගන්න පුළුවන් එකක් fail වුනොත් ඒ subject එක විතරක් කරන්න පුළුවන්.
    දන්න විදිහට SLIIT එකේ 1st year එක කරන්න පුළුවන් A/L නැතුව.එහෙම කරන්න පුලුවන්නම්නම් ඒකට යන ගමන් අයෙ A/L කරන්න chemistry වෙනුවට IT වගේ.A/L නැතුව Engineering කරද්දී පොඩ්ඩක් මහන්සිවෙයන් Maths එහෙම අමාරුයි A/L වලට වඩා.මොකද A/L වල උබ ඉගෙනගන්නේ සිංහලෙන් මේකේ කඩ්ඩෙන්.
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    නෑ බන් උබ පොඩ්ඩක් හොයලා බලපන්. ඔපන් යුනිවර්සිට් ඩ්ග්‍රිරිය පට්ට ඩ්මාන්ඩ්, ඔක ගොඩ දාගන්න පුලුවන් නම් ගොඩම තමයි.

    :yes::yes::yes: