ඔය සමහරු කියන ගනන් බොරු බව ඇත්ත . මම පේරා අවුට් වුනේ 2010 දි. මම කලේ ඉලෙක්. අපේ Computer කරපු උන්ගෙන් වැඩිම පඩි ගියේ 70/=. Elect වැඩිම ගියේ 60/=. නමුත් දැන් software කම්පැනීස් වල ගාන ලක්ශ දෙක කිට්ටු වෙන්න යන බව (පැකෙජ් එක ) අහල තියෙනවා.විශේශයෙන් WSO2.
නමුත් ඉලෙක් නම් වැඩිම fresh graduate හම්බෙන්නේ CEB 115/= විතර.ඊට වැඩියෙන් ජස්ට් පාස් අවුට් උන්ට දෙන්නේ නැත. මොනම කම්පැනියක්වත්. ලොකු සහතික ක්ලාස් අරන් ආවට වැඩ කරන්න ගියාම හොදම පොරව්ල් ඔය ක්ලාස් ගහපු උන් නෙමෙයි සමහර වෙලාවට. මම දන්න ෆස්ට් ක්ලාස් පොරක් ටර්මිනේට් කලා ෆැක්ට්‍රියකින් වැඩ මදි කිය.
කම්පැනි වැඩ බලල තමයි ඉදිරිය තීරනය කරන්නේ.ඉලෙක් කරපු අය දන්නවා ඇති අපි ඉන්ඩස්ට්‍රියට වැටුනම හරි නම් ඉස්සෙල්ලා අපි සල්ලි දීල ට්‍රේන් වෙනවා වගේ සීන් එකක් තියෙන්නෙ. ඔය පොතේ හදන ගනන් ඉන්ඩාස්ට්රි වල නැත. ඒවා ඉගෙන ගන්නත් කල් යන්වා.(මම සොෆ්ට්වෙයාර් ගැන කියන්නේ නැ )ඉතින් එහෙව් එකෙකුට ලොකු ගානක් එනකොට ඔෆර් කරන්න ඔනෙ නෑ.
තව ඇත්ත කතාවක් කියන්නම් අවුට් වෙලත් අවුරුදු 6 ක් වෙන අපේ බැජාල හම්බුනාම කොච්චර පොර ටොක් දුන්නත් තවම ලක්ශේ පන්නගන්න බැරි වුන අය ඉන්න බව දනිමි.(දැන් කියන්න එපා තො පේරා ,මොරා අය එහෙම නෑ කියලා ) .වොටර් බොඩ්, ලෙබර් එකේ,CECඹ් එකේ සෙවය කරන අය එහමයි කියල හිතමි.

මම දන්නා නිසා කියන්නේ මොරටුවේ ට්‍රොනික් එකේ ඉන්නේ ලංකාවේ සුපිරිම අය..Computer එහෙමයි....Robotics, Drones, Wireless communication වගේ දේවල් Research and Development International level කරනවා.....ගොඩක් ටෙලෙකොම් කම්පැනි මොරටුවේ අයව ගන්න වැඩි කැමැත්තක් තියනවා...ගොඩක් මොර ට්‍රොනික් අය ඇත්තටම ලංකාවේ නැහැ...ගොඩක් Finland වල Oulu වගේ Wireless communication uni වල ඉන්නවා...ගොඩක් රට ඉන්නේ...මොබිටෙල් කියන්නේ ආණ්ඩුවට සම්බන්ධ ආයතනයක්...ඕකට එන්න දේශපාලනයෙනුත් පුළුවන්....මොබිටෙල් එකට කීප දෙනෙක් පේර ය ගන්නවා ඇති. ..නමුත් මම කිවුවේ පොදුවේ තත්වය...You just ask somebody who knows about Mora tronic and computer. They are the best qualification and the highest qualification in sri Lanka in their respective field. Most of the Mora degrees are the highest qualification in each field. You might not like it, but that is the truth 