Engineer's salary

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    මම වැඩ කරපු කම්පැනි කිහිපයක ලැබුණු පඩි මේ

    2004- Rs. 13,000/-
    2005- Rs. 18,000/-
    2006, Rs. 35,000/-
    2008-2012 (UAE)- Rs.165,000/-
    2013- Rs. 95,000/-
    2014- Rs. 120,000/-
    2015 (දැන් ඉන්න තැන) -Rs. 175,000/-

    තාම චාර්ටර් එක කලේ නෑ.... :no::no:


    MBuRc8F.jpg
     

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    2 laks
    Planning engineer
    overall 2 years post graduate experience
    qatar
    BEng 3 years
    No sri lankan AL / ALL F
     
    Last edited:

    RASIISH

    Member
    Sep 15, 2012
    81
    4
    0
    Sri Lanka
    Oya CEB ayage basic 98 neme dan... Eyala eka 75% kin wadi karagaththa... Dan basic 171500... Anith ewath enakota 250 panina...:D :D :D

    Pissuda machan .......kawuda me boruwa ubata kiwwe .......CEB eke man danna keepa denk inanwa fresh graduate kenekta max. labenne 150k banz
     

    RASIISH

    Member
    Sep 15, 2012
    81
    4
    0
    Sri Lanka
    Electrical eng da ?computer science engineering walatada salary wadi??
    kiyak wenawada?

    Mehemai Lokka hama field ekakma hamotama dirawanne na.Salary wadi field ekak hoyanawata wada interesting field ekak hoyaganna.
    Prashneta kelinma uththara dunnoth CS ewune salary wadi..starting 100,000 wage
     

    RASIISH

    Member
    Sep 15, 2012
    81
    4
    0
    Sri Lanka
    Reply කරන්න හම්බුනේ නෑ මැද්දෙන්... බොර්ඩ් එකේ ඉන්ජිනිය කෙනෙක්ව දන්න කෙනෙක් පඩි ගැන පොඩ්ඩක් අහල බැලුවනම් තේරෙයි.. කීයක් හම්බෙනවද කියල... බේසික් කොහොමත් 1ක් විතර තිබුන කලින්.. ඒත් දැන් ඊට වැඩියි.. එල්ලපු ගනන් , අලොවන්ස් අවම පඩි නෑ;)...ඉන්ජෙක් ඔනෙ නෑ.. ෆීල්ඩ් එකේ යන බාසුන්නැහැ කෙනෙක්ගෙ පඩි ඇහුවනම් ඉන්ජල ගැන තෙරෙයි.. කොයල බලල කිව්වනම් ඉවරනෙ.. මම දන්න හින්ද කියන්නෙ දැනට මම CEB එකේ වැඩ.. පාට් ටයිම් වගේ.. තාම මම ඉගෙන ගන්න ගමන්... ඉන්ජෙක් උනනම පඩි වර්තා පෙන්නන්නම්.. :D

    HypermaD CEB Stating thiyenne 115k witharai
     

    RASIISH

    Member
    Sep 15, 2012
    81
    4
    0
    Sri Lanka
    මම වැඩ කරපු කම්පැනි කිහිපයක ලැබුණු පඩි මේ

    2004- Rs. 13,000/-
    2005- Rs. 18,000/-
    2006, Rs. 35,000/-
    2008-2012 (UAE)- Rs.165,000/-
    2013- Rs. 95,000/-
    2014- Rs. 120,000/-
    2015 (දැන් ඉන්න තැන) -Rs. 175,000/-

    තාම චාර්ටර් එක කලේ නෑ.... :no::no:


    MBuRc8F.jpg

    Machan kohomath contract basis nam salary wadi neda?
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,369
    16,201
    113
    USA wala Harvard, MIT graduates starting starting 3000 USD denawa. SL Gov campus wala kollonta nam starting 15,000 USD denawa.

    joke. bump.
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113

    Machan kohomath contract basis nam salary wadi neda?

    හ්ම්ම්...
    මේ ප්‍රොජෙක්ට් එක අවුරුදු 3යි. ඒක ඉවර වුනාම වෙන එකක් හොයාගන්න ඕනේ. ඒත් මීට වඩා වැඩි ගානකටනේ යන්නේ.
    හැබැයි යහපාලන ආණ්ඩුවට අවට පස්සේ කන්ස්ට්‍රක්ෂන් නැති වෙලා සිවිල් ෆීල්ඩ් එක අකුලෝලම ගියා...