England, Sri Lanka අපි සහ තානාපති සේවය

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    England, Sri Lanka අපි සහ තානාපති සේවය

    බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයයට උසාවියෙන් දොස්

    2013 ජූලි මස 09 18:05:02 | ලක්මාල් සුරියගොඩ

    හෝටල බිල් වංචා කළැයි කියන බ්‍රිතාන්‍ය ජාතිකයකුගේ ගමන් බලපත්‍රය ඉල්ලා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයය ඉදිරිපත් කළ පෙත්සමක් ඉවත දැමූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා තමා නඩු අසනුයේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයයට ඕනෑ විදියට නොවේයැයි කීවේය.

    ගමන් බලපත්‍රය ඉල්ලා සිටිය යුත්තේ මහ කොමසාරිස් කාර්යාලයය නොව එය අයිති පුද්ගලයා බව මහේස්ත්‍රාත් කීවේය.

    බ්‍රිතාන්‍ය ජාතික ඇලන් ජෝන් රුපියල් 17202ක බිලක් නොගෙවා හෝටලයෙන් පිටවී ගිය බවට කොළඹ ග්‍රෑන් ඔරියන්ටල් හෝටලයේ කළමනාකරු පැමිණිලි කර තිබිණි.

    ඇලන්ගේ ගමන් බලපත්‍රය පොලිසියෙන් උසාවියට භාර දී ඇත.

    පොලිසිය අධිකරණයට දැන්වූයේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයය බිල ගෙවා ඇති බවයි.

    එහෙයින් මෙම කාරණය සමතකයකට පත් කිරීමට හෝටලය ද කැමැත්ත පළ කරයි.

    එහෙත් අයිතිකරු වෙනුවට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයය ගමන් බලපත්‍රය ඉල්ලා සිටීම නිසි නීතිමය ක්‍රියා පිළිවෙත අනුගමනය කිරීමක් නොවේයැයි ද මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම මෙතන කියන්න හැදුවේ මේ නිවුස් එකම නෙමෙයි, බලන්න රාජත්‍රන්තික තානාපති සේවයක් ඔවුන්ගෙ මිනිස්සු වෙනුවෙන් පෙනි හිටින්නෙ කොහොමද කියලා.. වැඩේ හරි හො වැරදි තමන්ගෙ පුරවැසියන් වෙනුවෙන් තානාපති මැදිහත්වීඅ බලන්න.. ඒත් මරන දඩුවමට ලන්වුන රිස්නා වගේ ලමයි ගැන අපේ තානාපති සේවය මොනවද කලේ.. මේ යකා බිලක් නොගෙව්වා කියලා සාදාරනව උසාවි ගෙනිච්චමත් කොච්චර පජාත වැඩක් උනත් මහ කොමසාරිස්කාර්යාලය අත දාලා.. අපි ලන්කා තානාපති සෙවය ගැන ලැජ්ජා වෙන්න ඔනා කාලයක්..
    2.gif
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඇමරිකාව, එංගලන්තේ වගේ රටවල් උන්ගේ එකෙක් වැ‍රැද්දක් කලත් ඒවට අතදානවා.
    ගොඩක් වෙලාවට පිටරටක උසාවියකට දාන්න දෙන්නෙ නෑ, දෙන දඩුවමක් දෙන්නෙත් ආපහු තමන්ගේ රටට ගෙන්නගෙන
    සිරාවට ඒකට අපේ පොන්ස්ලා :oo::oo:
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    මම මෙතන කියන්න හැදුවේ මේ නිවුස් එකම නෙමෙයි, බලන්න රාජත්‍රන්තික තානාපති සේවයක් ඔවුන්ගෙ මිනිස්සු වෙනුවෙන් පෙනි හිටින්නෙ කොහොමද කියලා.. වැඩේ හරි හො වැරදි තමන්ගෙ පුරවැසියන් වෙනුවෙන් තානාපති මැදිහත්වීඅ බලන්න.. ඒත් මරන දඩුවමට ලන්වුන රිස්නා වගේ ලමයි ගැන අපේ තානාපති සේවය මොනවද කලේ.. මේ යකා බිලක් නොගෙව්වා කියලා සාදාරනව උසාවි ගෙනිච්චමත් කොච්චර පජාත වැඩක් උනත් මහ කොමසාරිස්කාර්යාලය අත දාලා.. අපි ලන්කා තානාපති සෙවය ගැන ලැජ්ජා වෙන්න ඔනා කාලයක්..
    2.gif
    :yes::yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ow ban ek nam attha

    ඇමරිකාව, එංගලන්තේ වගේ රටවල් උන්ගේ එකෙක් වැ‍රැද්දක් කලත් ඒවට අතදානවා.
    ගොඩක් වෙලාවට පිටරටක උසාවියකට දාන්න දෙන්නෙ නෑ, දෙන දඩුවමක් දෙන්නෙත් ආපහු තමන්ගේ රටට ගෙන්නගෙන
    සිරාවට ඒකට අපේ පොන්ස්ලා :oo::oo:

    ලන්කාවෙ තානාපති නිලදාරින් කියන උන් බලන්නෙ ලන්කාවෙ එකෙක් උදව්වක් ඉල්ලගෙන එම්බසි ආවොත් පිටරටකදි උගෙනුත් කීයක් හරි කඩා ගන්න.. බාගෙට බාගයක් ඉන්නෙ මේවල ලොකු ලොක්කන්ගෙ නැදැයො.