මචංල, මගේ Wife ගෙ නැන්ද (තාත්තගෙ අක්ක) ඉන්නව London වල. Marry කරල නැති කෙනෙක්. එයාට UK citizenship තියනව.
ක්රමයක් තියනවද එයාගෙන් sponsorship එකක් අරන් මගේ wife ට එහෙ යන්න?
හැබැයි නැන්දගෙ වයසනම් ටිකක් වැඩී. ඒනිසා ප්රශ්නයක් වෙයිද දන්නෙ නෑ.
දන්න කෙනෙක් help එකක් දෙන්න.