England Visa Help!

Avicii

Active member
  • Oct 11, 2014
    689
    148
    43
    මචංල, මගේ Wife ගෙ නැන්ද (තාත්තගෙ අක්ක) ඉන්නව London වල. Marry කරල නැති කෙනෙක්. එයාට UK citizenship තියනව.

    ක්‍රමයක් තියනවද එයාගෙන් sponsorship එකක් අරන් මගේ wife ට එහෙ යන්න?

    හැබැයි නැන්දගෙ වයසනම් ටිකක් වැඩී. ඒනිසා ප්‍රශ්නයක් වෙයිද දන්නෙ නෑ.
    දන්න කෙනෙක් help එකක් දෙන්න.
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    vayasa prasnayak naha. visitor visa denava. job valata yanna baha. evata venama criteria tiyenava. wife vayasa kiyada?
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    මචංල, මගේ Wife ගෙ නැන්ද (තාත්තගෙ අක්ක) ඉන්නව London වල. Marry කරල නැති කෙනෙක්. එයාට UK citizenship තියනව.

    ක්‍රමයක් තියනවද එයාගෙන් sponsorship එකක් අරන් මගේ wife ට එහෙ යන්න?

    හැබැයි නැන්දගෙ වයසනම් ටිකක් වැඩී. ඒනිසා ප්‍රශ්නයක් වෙයිද දන්නෙ නෑ.
    දන්න කෙනෙක් help එකක් දෙන්න.

    normally visit visa ganna puluwani ohoma eth working student nm sure nah VFS global contact krala balanna
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    විසිට් විසා නං මාස 6 ක් උපරිම ගන්න පුළුවන්. ඊට පස්සේ ආයේ එන්න වෙයි. ජොබ්ස් කරන්න, ස්ටුඩන්ට් විසා එහෙම නං දැන් ඔහොම ගන්න බැහැ.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,241
    40,939
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචංල, මගේ Wife ගෙ නැන්ද (තාත්තගෙ අක්ක) ඉන්නව London වල. Marry කරල නැති කෙනෙක්. එයාට UK citizenship තියනව.

    ක්‍රමයක් තියනවද එයාගෙන් sponsorship එකක් අරන් මගේ wife ට එහෙ යන්න?

    හැබැයි නැන්දගෙ වයසනම් ටිකක් වැඩී. ඒනිසා ප්‍රශ්නයක් වෙයිද දන්නෙ නෑ.
    දන්න කෙනෙක් help එකක් දෙන්න.

    tota mona England da ban? Ate parak gahala nida ganin. :lol::P
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    මචංල, මගේ Wife ගෙ නැන්ද (තාත්තගෙ අක්ක) ඉන්නව London වල. Marry කරල නැති කෙනෙක්. එයාට UK citizenship තියනව.

    ක්‍රමයක් තියනවද එයාගෙන් sponsorship එකක් අරන් මගේ wife ට එහෙ යන්න?

    හැබැයි නැන්දගෙ වයසනම් ටිකක් වැඩී. ඒනිසා ප්‍රශ්නයක් වෙයිද දන්නෙ නෑ.
    දන්න කෙනෙක් help එකක් දෙන්න.

    Visiting පුළුවන් මචන්, එච්චර තමා.