English ඉගෙනගන්න

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    I'm already following her channel Sheneller, really amazing :love:

    Can you share the channels you are following and the approaches you are using to improve them?
    ගොඩක් අයට වැදගත් වෙයි :yes:

    මම එහෙම ෆලෝව් කරනවා කියල තියාගෙන බලන්නේ නැහැ මචන්..මට සාමාන්‍ය හොද දැනුමක් තියෙනවා..සහ එදිනෙදා වැඩ කරගන්න පුලුවන්..මම ඒ නිසා බලන්නේ කොහොමද වෙන රටවල් වල උන් කතා කරන්නේ, උන්ගේ පැටන්ස් මොනවද ඒ වගේ දේවල් තමයි...

    මම නිකන් ඔහොම බලල ඉගෙන ගෙන ට්‍රයි කරන එක දෙයක් කියන්නම්..මේක මම ගොඩක් දැකල තියෙන දෙයක්...අපේ උන් ඉංග්‍රීසි කතා කරනකොට බලපන් වචන ශබ්ද වෙන්නේ හරිම කැත විදිහට...ඒ කියන්නේ වචන පිට වෙන්නේ උඩින් වගේ..කිසි බරක් නැහැ...එක අවුල තියෙන්නේ ඇත්තටම අපේ නෙමෙයි...අපේ කටවල් හැදිලා තියෙන්නේ සිංහල වචන උච්චාරණය කරන්න..අපේ දිව, තොල ඔක්කොම movements වෙන්නේ සිංහල වචන වලට..අපි සිංහල වචන කියන විදිහට ඉංග්‍රීසි වචන කියන්න ගිහින් තමයි ඔය කැත සද්දේ එන්නේ..ඕවට පොඩි පොඩි ට්‍රේනින් තියෙනවා...හොයාගෙන බලන්න...ඇත්තටම මාර වෙනසක් තියෙනවා...english විතරක් නෙමෙයි උඹ සිංහල කතා කරනකොටත් ලස්සනට වචන සද්ද වෙන්න ගන්නවා...:) මේ වගේ දේවල් තමයි මම බලන්නේ ඉතින්..
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ක්‍රමවේද ඕනේ නැහැ බන්...

    හිතපන් දවසේ පැය 24න් වැඩි වෙලාවක් ඉංග්‍රීසියෙන් ඔක්කොම තියෙන ෆෝන් එකක් අතේ තියාගෙන, ඉන්ටර්නෙට් තියාගෙන, ඉගෙන ගන්නවා නම් ඕනේ තරම් resource තියාගෙන, වයස අවුරුදු 30ක් කිට්ටු වෙන්න ඇවිල්ලත් ඉංග්‍රීසි වචනයක් අමුණලා කතා කරගන්න බැහැ කියන්නේ මොන තරම් නොවටිනා මිනිහෙක් ද ඒ කියල? ඕනේ කමක් තියෙනවා නම් කොච්චර දේවල් කරන්න පුලුවන්ද...

    මම නම් කරනවා..මට නම් ඔය ලංකාවේ උගන්නන උන් හෙන cringe ගතියක් දැනෙනවා...ඊට වඩා හොඳයි youtube එකේ හොද වීඩියෝ තියෙනවා...

    උනන්දුවක් නැති කම තියෙන්නේ අපේ උන්ගේ..
    ඊට වඩා හොඳයි youtube එකේ හොද වීඩියෝ තියෙනවා...

    Link tikak danna berida macho.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,428

    මේක ඇත්ත මාත්තයෝ. අපි ඉංග්ලිෂ් වලට එක්ස්පෝස් නොවීම තමයි ප්‍රශ්නේ. වෙලාවකට දවස පටන් ගනිද්දි හිතනවා අදනම් English contents විතරයි අහන්නේ බලන්නේ කියලා. එත් පස්සේ Yotube ගියත් FB ගියත් දන්නෙම නැතිව සිංහල contents තමයි ඇහෙන්නේ බැලෙන්නේ. හෙට ඉඳලවත් English වලින් හිතන්න & English contents විතරක් අහන්න බලන්න අධිෂ්ඨාන කරගන්න ඕනේ
     
    • Love
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ඊට වඩා හොඳයි youtube එකේ හොද වීඩියෝ තියෙනවා...

    Link tikak danna berida macho.

    මම කියන්නේ බන්, ලංකාවේ උන් හෙන cringe නේ 😓 අමුතු ටික්ටොක් ඩයල් එකකුත් ඉන්නේ බන කියනවා වගේ හිනාවේගෙන උගන්නන...පට්ට ක්‍රින්ජ් මට නම්...සක්විතියා උනත් එහෙමනේ..

    එහෙම නැතුව, උඹට ඕන එක ගහලා යූටියුබ් එකේ හොයපන් ඕන තරම් ලස්සනට කියලා දෙන ඒවා එනවා..මම එහෙම හොයාගෙන තියන් ෆලෝ කරන්නේ නම් නෑ ඉතින්..
     
    :yes: