Tnx. Brother...Online අහන්න Eng. radio Services:
Code:http://bbcmedia.ic.llnwd.net/stream/bbcmedia_radio5live_mf_p http://cbnradio.streamguys1.com/news-128K?app=cbnplayer http://www.181.fm/stream/pls/181-comedy.pls http://ice6.securenetsystems.net/WTRW?&playSessionID=D0AB2839-9D72-BA7B-94094742B6E4DCFE https://18193.live.streamtheworld.com/SAM06AAC077.mp3
මේවා VLC / Pot Player වගේ media player එකකින් අහන්න පුලුවන්.
ගොඩක්ම news channel තමා තියෙන්නෙ. music අනං මනං යනව අඩුයි.
මේ පහළ තියෙන ඒවා SLT Package ඉවර උනාට පස්සෙත් අහන්න පුලුවන්. [ Internet speed එක අඩු උනාට පස්සේ. ]
Code:http://www.abc.net.au/res/streaming/audio/mp3/news_radio.pls https://rogers-hls.leanstream.co/rogers/cal660.stream/playlist.m3u8 http://media-ice.musicradio.com/LBC1152.m3u http://s3.voscast.com:7204/ http://cbnradio.streamguys1.com/news-64K?app=cbnplayer
තව radio channels මෙතන තියනවා.
