English උන් ට වැඩ නැද්ද

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    දවස් පහක මැච් එකක් බලන්න ෆුල් ක්‍රවුඩ්, අනික ග්‍රවුන්ඩ් එකම ෆුල් මැච් එක පටන් ගන්නත් කලින්. රැජින මලා ගානක් නැහැ උන් මැච් ගහනවා. මුන්ට මාර ටෙස්ට් ක්‍රිකට් අමාරුවක් නෙ තියෙන්නෙ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,483
    113
    ජනතාවගේ සල්ලි වලට පිනට කකා බිබී හටපු නාකිච්චි මළා කීලා උන්ට ගානක් නෑ. අපේ ගොං බේසිගේ පුතාලා කොඩි අඩකුඹු කළාට
     
    • Haha
    Reactions: kandahar

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ජනතාවගේ සල්ලි වලට පිනට කකා බිබී හටපු නාකිච්චි මළා කීලා උන්ට ගානක් නෑ. අපේ ගොං බේසිගේ පුතාලා කොඩි අඩකුඹු කළාට
    🤣
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,992
    14,360
    113
    වැලිවේරිය
    මයින්ඩ මාතයා dead උනාම නිවාඩු දෙනවා මාසයක්...body එක මාසයක් රට වටේ ගෙනියනවා...පුලුන් පුරෝලා නෙලුම් කුලුනේ උඩ තියන්වා..ඒ කාලේ ඇතුලත හැම ගෙදරකම බත් උයන්න බෑ...මාරි කාලා nescafe බොන්න ඕනා..හිනාවෙන එක තහනම් කරනව...අවසානයේ 2වෙනි නාමල් කුමරු ඔටුනු පලදවනවා
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මයින්ඩ මාතයා dead උනාම නිවාඩු දෙනවා මාසයක්...body එක මාසයක් රට වටේ ගෙනියනවා...පුලුන් පුරෝලා නෙලුම් කුලුනේ උඩ තියන්වා..ඒ කාලේ ඇතුලත හැම ගෙදරකම බත් උයන්න බෑ...මාරි කාලා necafe බොන්න ඕනා..හිනාවෙන එක තහනම් කරනව...අවසානයේ 2වෙනි නාමල් කුමරු ඔටුනු පලදවනවා
    kidenek suicide karaganiwida ,guess karapan balanna.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල

    දවස් පහක මැච් එකක් බලන්න ෆුල් ක්‍රවුඩ්, අනික ග්‍රවුන්ඩ් එකම ෆුල් මැච් එක පටන් ගන්නත් කලින්. රැජින මලා ගානක් නැහැ උන් මැච් ගහනවා. මුන්ට මාර ටෙස්ට් ක්‍රිකට් අමාරුවක් නෙ තියෙන්නෙ.

    රැජින මරුන දවසට පස්සේ මැච් එක කල් දාල ඊයේ ඉදන් ගැහුවේ බන්.
    සුද්දාටත් නැති අමාරුවක් කළු කැත මිට්ටෝ ටිකට තියෙන්නේ 🥴🥴
     
    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha

    දවස් පහක මැච් එකක් බලන්න ෆුල් ක්‍රවුඩ්, අනික ග්‍රවුන්ඩ් එකම ෆුල් මැච් එක පටන් ගන්නත් කලින්. රැජින මලා ගානක් නැහැ උන් මැච් ගහනවා. මුන්ට මාර ටෙස්ට් ක්‍රිකට් අමාරුවක් නෙ තියෙන්නෙ.

    සුදු ඇඳන් ඉන්නේ. මදිද
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ජනතාවගේ සල්ලි වලට පිනට කකා බිබී හටපු නාකිච්චි මළා කීලා උන්ට ගානක් නෑ. අපේ ගොං බේසිගේ පුතාලා කොඩි අඩකුඹු කළාට

    කොහොමද ලංකාවේ එකෙක් මලානම්, බත ඉදේන්නේ නැහැ කියයි, බොක යන්නෙ නැහැ කියයි, හෙන සීන් එහෙනම්.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,545
    113
    උබ කියන්නේ උන්ට මලගෙදර හිහින් ඕමියක් බලන්න කියලද