English/කඩ්ඩ දියුණු කරගත හැකි පට්ටම මගක්

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    බූරුවෙක් වගේ කියවන්න ඉගෙනගත්තට වැඩක් නෑ දෙයක් ලියාගන්න කියවගන්න බැරිනම්
    උදා - ස්පෝකන් පැත්තෙ මොන වැඩ්ඩෙක් උනත් වැඩක් නෑ ඌට තනියෙන් කඩ්ඩ භාවිතා කරල ලියුමක් ලියන්න බැරිනම්, ග්‍රැමර් නැතුව ඉංග්‍රිසි වලින් වැඩක් නෑ..
    කතා කරන එක ඕනෙ එකෙක්ට ඉක්මනට පුරුදු වෙන්න පුලුවන්, කඩ්ඩ තියන පරිසරයකජීවත් උනොත්. ඒත් ඕනෙම දේක කෙනෙක්ගෙන් අහල ඉගෙන ගන්න දෙයක් තියනව, කෙනෙක් කීවේ ගුරුවරයෙක් වගේ ෆලෝ කරොත් වැඩේ ලේසියි පහසුයි.

    tfs+
    ;)
    මචං මෙන්න මේකයි ඉංග්‍රීස් වගෙම ඕනම භාෂාවක් ඉගෙන ගන්න පිළිවෙල

    Listening,
    Speaking
    Reading
    Writing
    ඒත් අපෙ රටෙ මුලින්ම කරන්නෙ මොකක්ද ?? Writing වලට කට්ටිය හදන එක.
    ඒක නිසා තමා ගොඩාක් එවුන්ට ඉංග්‍රීසි ලියන්න දැනගත්තාට කතා කරගන්න වෙනම පන්ති වලට යන්න වෙන්නෙ .කට්ට කන්න වෙන්නෙ.
    ලියන්න ඉගෙන ගන්න ඕනේ ඒක අනිවා. ඒත් පිළිවෙලට තියෙන්න ඔනේ නේ මචං