English කතාකරගන්න බැරි මිට්ටෝ එන්න

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,157
    113
    34
    Kalutara
    කවුරු හරි මේකෙන් කෝල් එකක් ගත්ත එකෙක් කියපන් කොහොමඩ ගන්නේ කියල?

    ෆයර්ෆොක්ස් එකේ කියනව object not found කියල.
    chrome එකේ කියනව device not found කියල.
    ෆෝන් එකේ කියනව access denied කියල.

    මම ඉංග්‍රීසි දන්න නිසාද මට කුඩම්මාගේ සැලකිලි. :(
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394

    firefox mata wada kareth naa... windows edge browser ekta gihin phone number eka deela log weyan web eken...

    eeta passe uda url type karana thena ewi mic allow karanna kiyala... ekata permission deepan..

    dan balapan ubage browser tab eke recording icon ekak enawada kiyala favicon eka gaawa.. ehema enawanam hari.. tikakin kella ewi....
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,157
    113
    34
    Kalutara
    firefox mata wada kareth naa... windows edge browser ekta gihin phone number eka deela log weyan web eken...

    eeta passe uda url type karana thena ewi mic allow karanna kiyala... ekata permission deepan..

    dan balapan ubage browser tab eke recording icon ekak enawada kiyala favicon eka gaawa.. ehema enawanam hari.. tikakin kella ewi....
    මයික් එකක් නෑනේ 😤
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    mic icon ekak na , browser eken permission ena notification ekak ewi... eka allow karahan ....
    මයික් එකක් නෑනේ 😤
    image.png

    onna ohoma thiyenna ona browser eka.... mata edge eken wada kare...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,157
    113
    34
    Kalutara
    image.png

    onna ohoma thiyenna ona browser eka.... mata edge eken wada kare...
    නෑ බන් ඒකෙත් එහෙමයි. මයික් එකක් ගහලා නැති නිසා වෙන්න ඇති සමහර විට. ඒ වුනාට ෆෝන් එකේ එහෙම වෙන්න බෑනේ. ඒකෙ මයික් එක තියෙනවනේ ෆෝන් එකේම.
     
    • Like
    • Sad
    Reactions: DHE and allrights