Direct call da ganne ara number ekata?ko ban call eka yanne nane.
PC eken kiyanwa object can not found kiyala. phone eke access denied kiyanwane ban.
------ Post added on May 11, 2023 at 12:37 AM
Web call gaththeDirect call da ganne ara number ekata?
Web audio kiyana eken log wenna

කවුරු හරි මේකෙන් කෝල් එකක් ගත්ත එකෙක් කියපන් කොහොමඩ ගන්නේ කියල?
ෆයර්ෆොක්ස් එකේ කියනව object not found කියල.
chrome එකේ කියනව device not found කියල.
ෆෝන් එකේ කියනව access denied කියල.
මම ඉංග්‍රීසි දන්න නිසාද මට කුඩම්මාගේ සැලකිලි.![]()
මයික් එකක් නෑනේfirefox mata wada kareth naa... windows edge browser ekta gihin phone number eka deela log weyan web eken...
eeta passe uda url type karana thena ewi mic allow karanna kiyala... ekata permission deepan..
dan balapan ubage browser tab eke recording icon ekak enawada kiyala favicon eka gaawa.. ehema enawanam hari.. tikakin kella ewi....
mic icon ekak na , browser eken permission ena notification ekak ewi... eka allow karahan ....මයික් එකක් නෑනේ![]()
mic icon ekak na , browser eken permission ena notification ekak ewi... eka allow karahan ....
මයික් එකක් නෑනේ![]()
නෑ බන් ඒකෙත් එහෙමයි. මයික් එකක් ගහලා නැති නිසා වෙන්න ඇති සමහර විට. ඒ වුනාට ෆෝන් එකේ එහෙම වෙන්න බෑනේ. ඒකෙ මයික් එක තියෙනවනේ ෆෝන් එකේම.![]()
onna ohoma thiyenna ona browser eka.... mata edge eken wada kare...