english තේරුම් ගැනීම?
මට english වලින් ලියපු අාර්ටිකල් ඒහෙම ලාවට තේරුම් ගන්න පුලුවන්.
ඒත් හරියට කෙනෙක් කතා කරන දෙයක් තේරුම් ගන්න බෑ උදාහරයක් විදිහට මේ විඩියෝ ඒක හරියට තේරුම් ගන්න බෑ http://www.elakiri.com/forum/showthread.php?t=1821423
english ක්ලාස් ඒහකට ගියොත් හරියයිද, තනියම කරගන්න පුලුවන් දෙයක් තියෙද? ඉන්ටනෙට් ඒකෙන් වගේ., කාලෙකට කලින් මන් දැක්ක ඒලකිරියේ ඒහෙම දෙයක් දාල තිබ්බා. ප්ලිස් හේල්ප්??

ne bn , e welawe denna thibba example 1ka eka tamai

Film TV Series බලපං
ඒකයි කිසිම භාශාවක් කතා කරන කෙනෙක්ට වෙනස් භාශාවකිං කියන දෙයක් තේරුම් ගන්න අමාරු