english තේරුම් ගැනීම?

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
english තේරුම් ගැනීම?

මට english වලින් ලියපු අාර්ටිකල් ඒහෙම ලාවට තේරුම් ගන්න පුලුවන්.
ඒත් හරියට කෙනෙක් කතා කරන දෙයක් තේරුම් ගන්න බෑ උදාහරයක් විදිහට මේ විඩියෝ ඒක හරියට තේරුම් ගන්න බෑ http://www.elakiri.com/forum/showthread.php?t=1821423
english ක්ලාස් ඒහකට ගියොත් හරියයිද, තනියම කරගන්න පුලුවන් දෙයක් තියෙද? ඉන්ටනෙට් ඒකෙන් වගේ., කාලෙකට කලින් මන් දැක්ක ඒලකිරියේ ඒහෙම දෙයක් දාල තිබ්බා. ප්ලිස් හේල්ප්??
 

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,060
    3,894
    113
    English classes walta gihin accent ekak igena ganna?:lol:
    machan mama kiyannam aththama kathawa. ada classes karana godak tuition gurala English danne na. accent ekak thiya hariyata colloquial expression ekakwath danne na. ugannanna ena dinga ktapaadam wela hinda girawu wage kiyawanawa.

    kohoma unath

    1. English subs ekka movies balanna.

    2. Youtube videos balanna. e.g. menna me wage ewa: escape to the country (bbc ekak. british accents thamayi thiyenne)

    3. NatGeo wage ewa subs ekka download karala balanna.

    4. loku balu chain daagena inna unge songs ayin karala e welawe lassana slow songs ahanna.

    5. English danna kenek ekka katha karanna. Specially suddo ekka.
     
    • Like
    Reactions: Sachi_1990

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    Puluwane machan oka hadaganna , English movies subtitles ekka balanna and specially menna mewa 2ka iganan ganna aniwa tenses + Auxiliaries (can , do ,could ...etc ) , then puluwane wade goda daganna :yes::yes::yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ක්ලාස් යන්න එපා බං වැඩක් නෑ ඕකුන්ට බොරුවට සල්ලි දීල :no: Film TV Series බලපං :yes: පලවෙනි පාර sub දාගෙන බලපං :yes: දෙවනි පාර sub නැතුව බලපං :yes: sub දාගෙන බලන සැරේ තේරෙන්නැති scene එකක් සෙට් වෙන හැම අවස්ථාවකට ඒක පෝස් කරල වචන වල තේරුම් හොය හොය තේරුම් ගනිං :yes: මදුර මලලසේකර වගේ නැතුව නිකං ගූගල් කරපං :yes: define cat වගේ. එතකොට තේරුම එනව :yes: වැඩි වැඩියෙන් film බලන එක තමා හොඳම විසඳුම :yes: ඉංග්‍රීසි ක්ලාස් ගිහිං කියන දේ තේරුම් ගන්න හැදුවත් ලංකාවෙ උන් කතා කරන්නෙ සිංහල accent එකට මිසක් ඉංග්‍රීසි accent එකට නෙමේ :no: ඒ නිසා උන් කියන ඒව තේරුම් ගත්තත් film එකක් ඩොකියුමන්ට්‍රියක් වගේ බලන්න ගත්තු හැටියෙ කියන දේ තේරෙන්නෑ. අපේ මොලේ පොඩි කාලෙ ඇහෙන භාශාව අනුව භාශාවට අයිති ශබ්ද හඳුනගන්නත් අනික් ශබ්ද අතාරින්නත් හුරු වෙනව :sorry: ඒකයි කිසිම භාශාවක් කතා කරන කෙනෙක්ට වෙනස් භාශාවකිං කියන දෙයක් තේරුම් ගන්න අමාරු :sorry: ඒත් අවුරුදු 4 5 වගේ පැන්නට පස්සෙ මොලේ ඒ plastic ගතියත් අඩුවෙනව :sorry: ඒ නිසා ඒ කාලෙන් පස්සෙ අලුත් භාශාවක් අහල තේරුම් ගන්න ඉගෙන ගන්න අමාරුයි :sorry: කරන්න පුලුවන් එකම දේ අදාල භාශාවට නිතර නිතර ඇහුම්කන් දීල තේරුම් ගන්න උත්සාහ කරන එක එතකොට මොලේ ටික ටික වෙනස් වෙනව :yes:
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    in most cases classes will not be enough or may not do anything at all to improve your skill (depends on the teacher & class). learning a language takes time and depends on how much of an effort you'll put into studying it.
    like others have said here, watch movies and tv, read books (if you're reading ebooks on your phone install a dictionary app like word web) and try to speak with others in english.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    English classes walta gihin accent ekak igena ganna?:lol:
    machan mama kiyannam aththama kathawa. ada classes karana godak tuition gurala English danne na. accent ekak thiya hariyata colloquial expression ekakwath danne na. ugannanna ena dinga ktapaadam wela hinda girawu wage kiyawanawa.

    kohoma unath

    1. English subs ekka movies balanna.

    2. Youtube videos balanna. e.g. menna me wage ewa: escape to the country (bbc ekak. british accents thamayi thiyenne)

    3. NatGeo wage ewa subs ekka download karala balanna.

    4. loku balu chain daagena inna unge songs ayin karala e welawe lassana slow songs ahanna.

    5. English danna kenek ekka katha karanna. Specially suddo ekka.

    පට්ට උපදෙස් ටික බ්‍රෝ! මේ ක්‍රම වලින් සෑහෙන්න කඩ්ඩ දියුනු කරගන්න පුලුවන්
     
    Last edited:

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    sira ban matat okama tama awla bn.clazz gihinnam wadak na bn.suddiyo tikak set karaganna puluwan unanam apita english kajjak newi bn :lol::lol::lol:
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මෙන්න මේ youtube account එකේ තියනවා ප්‍රායෝගිකව ඉංග්‍රීසි ඉගනගන්න videos ටිකක්. මේවා ගොඩාක් සක්විති රණසිංහගේ. එයා හොරෙක් වෙලා හිරේ ගියාට english නම් නියමයි. https://www.youtube.com/user/kaushalyawijisekara/videos
     

    Similar threads