English දන්න අය පොඩ්ඩක් එන්න

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    English දන්න අය පොඩ්ඩක් එන්න

    මට මේ letter එකක් තියෙනවා මම එක ලිඋවා පොඩ්ඩක් බලල දියන්කෝ හරිද කියල ලියල තියෙන ඒවා,..

    1. 2015 ජනවාරි සිට 2015 අගෝස්තු කාල පරිච්චේදය තුල මම A/L විභාගය සදහා සුදානම් උනා...2015 අගිස්තු මස A/L විභාගයට පෙනී සිටියා..

    1. During 2015 january to 2015 August time period,I was ready for the A/L examination.I appeared for the A/L examination in 2015 August..

    2. ඒ සදහා ව්‍යාපාර දැනුමද IT දැනුමද මට අවශ්‍යයි..

    2. there for i need IT knowladge and Business Knowladge

    ඔන්න ඔය උඩ දෙක හරිද බන් මම ලියල තියෙනවා...

    3. වාණිජ අංශයෙන් අද්‍යපනය ලබා ඉහිලින් සමත් වූ නිසාත් අනාගතයේ වයපරය්ක් පවත්වාගෙන යාමේ අරමුණ නිසාත් මම තීරණය කලා ව්‍යපාර පිළිබද පාටමාලාවක් හැදෑරීමට... මෙන්න මේක පොඩ්ඩක් ඉංගිරිසි වලට හරවල දියන්කෝ.
     
    El_Camino

    Active member
  • Jul 1, 2016
    262
    112
    43

    1. 2015 ජනවාරි සිට 2015 අගෝස්තු කාල පරිච්චේදය තුල මම A/L විභාගය සදහා සුදානම් උනා...2015 අගිස්තු මස A/L විභාගයට පෙනී සිටියා..

    1. During the period of January 2015 to August 2015, I was getting ready for the G.C.E. (A/L) examination. I faced the G.C.E. (A/L) examination in August 2015.

    2. ඒ සදහා ව්‍යාපාර දැනුමද IT දැනුමද මට අවශ්‍යයි.

    2. For that, I need IT knowledge as well as Business Knowledge.

    3. වාණිජ අංශයෙන් අද්‍යපනය ලබා ඉහිලින් සමත් වූ නිසාත් අනාගතයේ වයපරය්ක් පවත්වාගෙන යාමේ අරමුණ නිසාත් මම තීරණය කලා ව්‍යපාර පිළිබද පාටමාලාවක් හැදෑරීමට...

    3. Since I passed with higher results, by facing the G.C.E. (A/L) examination in Commerce Stream and since I have an idea to start up a business in the future, I decided to follow an educational course in business.
     
    Last edited:

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Request to follow a course in IT & Business stream

    Dear Sir/ Madam,

    I would like to join your institute to pursue a Diploma in IT and Business studies to uplift my career and knowledge. As a student, completed A/L in commerce stream in 2015, i wish take my studies further in this field with plans of setting up my own business someday down the line.

    My details are as below,

    Full Name
    School
    A/L year and Results
    Batch

    Thanks,
    My Name
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl

    1. 2015 ජනවාරි සිට 2015 අගෝස්තු කාල පරිච්චේදය තුල මම A/L විභාගය සදහා සුදානම් උනා...2015 අගිස්තු මස A/L විභාගයට පෙනී සිටියා..

    1. During the period of January 2015 to August 2015, I was getting ready for the G.C.E. (A/L) examination. I faced the G.C.E. (A/L) examination in August 2015.

    2. ඒ සදහා ව්‍යාපාර දැනුමද IT දැනුමද මට අවශ්‍යයි.

    2. For that, I need IT knowledge as well as Business Knowledge.

    3. වාණිජ අංශයෙන් අද්‍යපනය ලබා ඉහිලින් සමත් වූ නිසාත් අනාගතයේ වයපරය්ක් පවත්වාගෙන යාමේ අරමුණ නිසාත් මම තීරණය කලා ව්‍යපාර පිළිබද පාටමාලාවක් හැදෑරීමට...

    3. Since I passed with higher results, by facing the G.C.E. (A/L) examination in Commerce Stream and since I have an idea to start up a business, I decided to follow an educational course in business.

    cos I passed with higher results, by facing the G.C.E. (A/L) examination in Commerce Stream I decide to follow an educational course in business management so i can start a business in future

    mehema wenna one neda