English පරිවර්තනය

AnuradhaRa

Well-known member
  • Puluwannam anthima tika therum karala deepan english danna ekek. Aru kohomada poth raakke asse inne

    ඒ ගෑනු ළමය Stay කියන වචනෙ පොතේ ලියාගන්නෙ, පොත් රාක්කෙ පොත් හෙලවෙන දහා බලල. අර පොත් ඉස්සරහට ටිකක් තල්ලු වෙන්නෙ..
    ඒක කරල තියෙන්නෙත් ළමයගෙ තාත්තම තමා..හැබැයි වර්තමාන තාත්ත නෙමේ.. අනාගතෙන් ආපු තාත්ත..
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    I used to be a teacher - මේකේ තේරුම මම කලින් ගුරුවරයෙක් වුනා නමුත් දැන් වෙනත් දෙයක් කරන්නේ.
    I have yet to go there - මට එහේ යන්න තියෙනවා (තාම ගිහින් නෑ)
    I am to prepare the breakfast - මම breakfast එක හදන්න ඕනේ (අතවශ්‍යයි)
    make something, you make me angry - make කියන්නේ හදනවා ම නෙවෙයි, කරනවා, වෙනවා වගේත් ගන්න පුලුවන්
    you are supposed to eat on time - ඔයා අනිවාර්යෙන්ම වෙලාවට කන්න ඕනේ.
    සාමාන්‍යයෙන් මේක මෙහෙමත් කියනවා you are not supposed to be in here ඒකේ තේරුම ඔයා මෙතන නොසිටිය යුතුයි (අනිවාර්යෙන්ම)
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මට තේරුන විදියට කතාව මෙහෙමයි.. වැරැද්දක් තියෙනවනං අනිත් අය හරිගස්සන්ඩ ඕන..
    කතාවෙ මුලදි අර පොඩි ගෑණු ලමයගෙ කාමරේ අමුතු දේවල් වෙනව නේද ?
    ඒ ළමය ඒ දේවල් වලට කියන්නෙ හොල්මන් කියල.. පොත් ඉබේ වැටෙනව එහෙම දැක්ක නේ..
    ඒව ඔක්කොම කරල තියෙන්නෙ අනාගතේ ඉන්න මෙයාගෙ තාත්තම (කූපර්)තමා.. අනාගතෙන් ඇවිල්ල, ළමයට එක එක දේවල් කියන්ඩ හදනව වර්තමානෙදි..

    PM0aaRL_700wa_0.gif
     

    AnuradhaRa

    Well-known member
  • Nimal to go මේකෙ තේරුම හරියට සිංහලෙන් දන්න කෙනෙක් කියල දෙන්ඩ
    අපිට නිකං තේරෙනව නිමල් යනව වගේ අදහසක්
    ඒත් හරියට කියන විදියක් ඇති, ඉංග්‍රීසි අදහස ලස්සනට සිංහලෙන් කියනකොට...
     

    AnuradhaRa

    Well-known member
  • I used to be a teacher - මේකේ තේරුම මම කලින් ගුරුවරයෙක් වුනා නමුත් දැන් වෙනත් දෙයක් කරන්නේ.
    I have yet to go there - මට එහේ යන්න තියෙනවා (තාම ගිහින් නෑ)
    I am to prepare the breakfast - මම breakfast එක හදන්න ඕනේ (අතවශ්‍යයි)
    make something, you make me angry - make කියන්නේ හදනවා ම නෙවෙයි, කරනවා, වෙනවා වගේත් ගන්න පුලුවන්
    you are supposed to eat on time - ඔයා අනිවාර්යෙන්ම වෙලාවට කන්න ඕනේ.
    සාමාන්‍යයෙන් මේක මෙහෙමත් කියනවා you are not supposed to be in here ඒකේ තේරුම ඔයා මෙතන නොසිටිය යුතුයි (අනිවාර්යෙන්ම)

    තෑන්ක්ස් :)
     

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    he would
    continue to remain the
    Opposition Leader despite the
    unique situation emerged in
    Parliament following the
    formation of the National
    Unity Government .theruma kiyanna

    ජාතික ආන්ඩුවක් පිහිටුවීමෙන් පසුව උදාවූ අනගි අවස්තාව පසෙකලා ඔහු තව දුරටත් විපක්ශ නායක ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තුවේ
     

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    ~Interstellar~
    they constructed
    this three-dimensional space...inside their five-dimensional reality :shocked:

    සත්‍ය වශයෙන් පවතින පන්චමය (අවකාශය) තුල ඔවුන් ත්‍රිමාන අවකාශයක් ගොඩ නගන ලදී
    five-dimenshional - pentagon
     

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    ~Interstellar~
    they didn't bring us here
    to change the past.

    Say that again
    they didn't bring us here at all.
    We brought ourselves :shocked:

    අතීතය වෙනස් කිරීමට ඔවුන් අප මෙහි ගෙන ආවේ නැත
    නැවත ප්‍රකාශ කරනවානම්
    කිසිසේත්ම ඔවුන් අප මෙහි නොගෙනා වෙහිය
    අප විසින්ම පැමිනියෙහිය
     

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    ~Interstellar~
    You've seen that time is represented here
    as a physical dimension.

    ඔබ දැක්කා කාලය මෙහිදී භොතික පරිමාන (දිග - පලල ලෙස ) ලෙස ඉදිරිපත් කර ඇති බව.