Puluwannam anthima tika therum karala deepan english danna ekek. Aru kohomada poth raakke asse inne
මට තේරුන විදියට කතාව මෙහෙමයි.. වැරැද්දක් තියෙනවනං අනිත් අය හරිගස්සන්ඩ ඕන..
කතාවෙ මුලදි අර පොඩි ගෑණු ලමයගෙ කාමරේ අමුතු දේවල් වෙනව නේද ?
ඒ ළමය ඒ දේවල් වලට කියන්නෙ හොල්මන් කියල.. පොත් ඉබේ වැටෙනව එහෙම දැක්ක නේ..
ඒව ඔක්කොම කරල තියෙන්නෙ අනාගතේ ඉන්න මෙයාගෙ තාත්තම (කූපර්)තමා.. අනාගතෙන් ඇවිල්ල, ළමයට එක එක දේවල් කියන්ඩ හදනව වර්තමානෙදි..
I used to be a teacher - මේකේ තේරුම මම කලින් ගුරුවරයෙක් වුනා නමුත් දැන් වෙනත් දෙයක් කරන්නේ.
I have yet to go there - මට එහේ යන්න තියෙනවා (තාම ගිහින් නෑ)
I am to prepare the breakfast - මම breakfast එක හදන්න ඕනේ (අතවශ්‍යයි)
make something, you make me angry - make කියන්නේ හදනවා ම නෙවෙයි, කරනවා, වෙනවා වගේත් ගන්න පුලුවන්
you are supposed to eat on time - ඔයා අනිවාර්යෙන්ම වෙලාවට කන්න ඕනේ.
සාමාන්‍යයෙන් මේක මෙහෙමත් කියනවා you are not supposed to be in here ඒකේ තේරුම ඔයා මෙතන නොසිටිය යුතුයි (අනිවාර්යෙන්ම)



he would
continue to remain the
Opposition Leader despite the
unique situation emerged in
Parliament following the
formation of the National
Unity Government .theruma kiyanna
~Interstellar~
they constructed
this three-dimensional space...inside their five-dimensional reality![]()
~Interstellar~
they didn't bring us here
to change the past.
Say that again
they didn't bring us here at all.
We brought ourselves![]()
~Interstellar~
You've seen that time is represented here
as a physical dimension.