English පරිවර්තනය

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    we asked two women who have actually done it about their motives, their preparation process, and whether it's ever gotten them off.
    (ඇනල් සෙක්ස් කරන ගෑණුන් දෙන්නෙක්ගෙන් මේ අහන්නෙ :baffled:)

    api anal sex karana nangila dennek gen ahuwa aththatama eka karala thiyana, egollange chethanawa gena, ekata lasthi wena hati, saha anal sex egollanwa sathutu karanawada kiyana eka :rofl: what the hell you've been reading men?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380

    ඉංග්‍රීසි ඉගෙන ගන්න ගමං පොඩි ෆන් එකකුත් ගන්නව.. ;)
    උනන්දුව වැඩියි එතකොට

    කෝ යකෝ මං විතරනෙ.. වෙන අහගන්ඩ එවුං නැද්ද ?

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මෙන්න ගූගල් ට්‍රාන්ස්ලේට්...
    we asked two women who have actually done it about their motives, their preparation process, and whether it's ever gotten them off.

    මෙහෙම තමා ආවෙ...
    අපි, ඇත්තටම ඔවුන්ගේ අභිප්රායන් ගැන එය සිදු කළ සූදානම් ක්රියාවලිය කාන්තාවන් දෙදෙනෙකු ඉල්ලා අතර, එතැන් ඔවුන් අහිමි තමන් වටහා වේවා.

    :rofl::P:oo::baffled: :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මෙන්න අපේ කොල්ලන්ගෙ පරිවර්තනය

    ඇත්තටම ඇනල් සෙක්ස් කරපු කාන්තාවන් දෙන්නෙක්ගෙන්, අපි විමසුව, මේ සඳහා ඔවුන්ගේ ඇති කැමැත්ත, ඒ සඳහා සූදානම් වෙන හැටි සහ එයින් ඇත්තටම ඔවුන් සතුටු උනාද කියල ?

    thnks Twisted
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මෙන්න ගූගල් ට්‍රාන්ස්ලේට්...
    we asked two women who have actually done it about their motives, their preparation process, and whether it's ever gotten them off.

    මෙහෙම තමා ආවෙ...
    අපි, ඇත්තටම ඔවුන්ගේ අභිප්රායන් ගැන එය සිදු කළ සූදානම් ක්රියාවලිය කාන්තාවන් දෙදෙනෙකු ඉල්ලා අතර, එතැන් ඔවුන් අහිමි තමන් වටහා වේවා.

    :rofl::P:oo::baffled: :angry:

    :rofl:

    This can become draining
    for empaths,

    this can be mentally exhaustive for emotional people?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    this can be mentally exhaustive for emotional people

    මේකෙ තේරුමත් පොඩ්ඩක් කියන්ඩ

    ටුවිස්ටඩ් යාලුව ෆොන්ට් එක පොඩ්ඩක් ලොකු කරගන්ඩ
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    This can become draining
    for empaths,

    අනිකුත් පුද්ගලයින්ගේ හැඟීම් කෙරේදී සංවේදී වන්නන්ට මෙය මහත් වෙහෙසකර විය හැකියි
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    this can be mentally exhaustive for emotional people

    මේකෙ තේරුමත් පොඩ්ඩක් කියන්ඩ

    ටුවිස්ටඩ් යාලුව ෆොන්ට් එක පොඩ්ඩක් ලොකු කරගන්ඩ

    සංවේදී පුද්ගලයින්ට මෙය මානසිකව වෙහෙසකාරී දෙයක් විය හැකිය..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අනිකුත් පුද්ගලයින්ගේ හැඟීම් කෙරේදී සංවේදී වන්නන්ට මෙය මහත් වෙහෙසකර විය හැකියි

    Thanks :)

    You must spread some Reputation around before giving it to Dewrangi again.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    The greatness of Interstellar and it being the result of an impeccable filmmaking will be spoken by people even in the many years to come.

    මේ වාක්‍යයේ මොකක් හරි වැරැද්දක් තියෙනව කියල හිතෙනව..
    ඒ වැරැද්දත් හදල, තේරුම පොඩ්ඩක් කියන්ඩ :)
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    The greatness of Interstellar and it being the result of an impeccable filmmaking will be spoken by people even in the many years to come.

    මේ වාක්‍යයේ මොකක් හරි වැරැද්දක් තියෙනව කියල හිතෙනව..
    ඒ වැරැද්දත් හදල, තේරුම පොඩ්ඩක් කියන්ඩ :)

    that sentence is alright, only part id remove is the highlighted word.

    The greatness of Interstellar and it being the result of an impeccable filmmaking will be spoken by people even in the many years to come.

    interstellar hi shreshtathwath, eya ihala mattame film making wala prathipalayak weemath, minisun wisin idiriyata ena wasara gananawak kathakarai.