English - පොලිෂ් කර ගන්න ඕං ඕනනම්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    English - පොලිෂ් කර ගන්න ඕං ඕනනම්

    11873402_1208353545856830_5829034217306490269_n.jpg

    මේක ඉතින් හරි යන්නේ ටිකක් මහත්මා විදියට කතා කරන කොට තමා :cool::cool:
    යාළුවො එක්ක චැටක් දාගෙන ඉන්නකොටනම් ඉතින් මුල් විදිය හොඳයි :yes::yes:

    බලන්න වටිනවද කියල

    තේරුනේ නැත්තම් sorry :sorry:

    u cannot use immense instead of big..
    when you use immense it implies something very huge...

    bad - atrocious
    it can only be used under very limited circumstances..
    :confused::no::no::sorry::sorry:

    the topic is avoid very ....
    so they suggest immense instead of very big not big :sorry: .. same rule apply for everything

    quick කියන එක පාවිච්චි කරන්න ඕනි fast කියල කියනවා වෙනුවට නෙවෙයි very fast වෙනුවට

    එකියනේ මෙහෙම
    he is a fast bowler කියන එක වෙනුවට - he is a quick bowler :no::no:කිව්වොත් හරි යන්නේ නෑ :sorry::sorry:
    he is very fast in the field:baffled:කියනවා වෙනුවට he is quick in the field කිව්වම ලස්සනයි කියල තමා මේකෙන් කියන්නේ :cool::cool:

    සේරම ඉතින් යොදා ගන්න තැන අනුව වෙනස් වෙනව තමා:yes::yes:
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    KATA Ulukku wenawa ban , kiyawanna ba :(
    :baffled:
    oka kiyawala thamayi mn english iganagatte :D dn twisted ta wada english puluwan mata
    :P

    samahara wachana adamai ahuwe. rep :)
    9+

    9+

    I never even use such hideous words :baffled::baffled:
    :rolleyes::rolleyes: