English වලින් ලියපු නමක් සිංහල වලින්

Dishum69

Junior member
  • Apr 22, 2018
    38
    48
    18
    සිංහල භාෂාව හොදට ලියන්න දන්න කෙනෙක් කියනවද මේ නම නිවැරදි සිංහල අක්ෂර වලින් ලියන්නේ කොහොමද කියල

    Kiana Hisheli

    මොන අක්ෂරයද ශ or ෂ
     
    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    සිංහල භාෂාව හොදට ලියන්න දන්න කෙනෙක් කියනවද මේ නම නිවැරදි සිංහල අක්ෂර වලින් ලියන්නේ කොහොමද කියල

    Kiana Hisheli
    මම භාෂාවල් ගැන දන්නා කෙනෙක් නොවෙයි, නමුත්, මේ පහල තියන එක නමක්වත් වැරදියි කියලා තර්ක කරන්න නම් බැහැ.

    Kiana Hisheli

    කියන හිශේලි ,
    කියනා හිශේලි
    කියානා හිශේලි,
    කියාන හිශේලි,
    කියන හයිශේලි,
    කියනා හයිශේලි,
    කියානා හයිශේලි,
    කියාන හයිශේලි,
    කියන හයිශෙලි,
    කියනා හයිශෙලි,
    කියානා හයිශෙලි,
    කියාන හයිශෙලි,
    කියන හිශෙලි,
    කියනා හිශෙලි,
    කියානා හිශෙලි,
    කියාන හිශෙලි,
    කියන හිෂේලි,
    කියනා හිෂේලි,
    කියානා හිෂේලි,
    කියාන හිෂේලි,
    කියන හිෂෙලි,
    කියනා හිෂෙලි,
    කියානා හිෂෙලි,
    කියාන හිෂෙලි,
    කියන හයිෂෙලි,
    කියනා හයිෂෙලි,
    කියනා හයිෂෙලි,
    කියාන හයිෂෙලි,
    කියන හයිෂේලි ,
    කියනා හයිෂේලි,
    කියානා හයිෂේලි ,
    කියාන හයිෂේලි
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,848
    39,864
    113
    Homagama
    සිංහල භාෂාව හොදට ලියන්න දන්න කෙනෙක් කියනවද මේ නම නිවැරදි සිංහල අක්ෂර වලින් ලියන්නේ කොහොමද කියල

    Kiana Hisheli

    මොන අක්ෂරයද ශ or ෂ


    දන්තජ ස තාලුජ ශ මූර්ධජ ෂ ⁣ ලෙසයි කියන්නේ.

    නාමය තත්සමයි නො වැ. එ නිති හා අනෙකුත් ගැලපිම් සබැඳිව,

    මෙතනට යෙදෙන්නේ තාලුජ ශ.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,874
    8
    35,482
    113
    Have heard Kiana, Kiara, Keira, Keisha, Kiona - pretty nice sounding names.

    But never heard "Hisheli" other than for a hair care product..... :oo: - Rather not comment on present day names.

    Hisheli.jpg
     

    Dishum69

    Junior member
  • Apr 22, 2018
    38
    48
    18
    දන්තජ ස තාලුජ ශ මූර්ධජ ෂ ⁣ ලෙසයි කියන්නේ.

    නාමය තත්සමයි නො වැ. එ නිති හා අනෙකුත් ගැලපිම් සබැඳිව,

    මෙතනට යෙදෙන්නේ තාලුජ ශ.
    එතකොට Kiana නම උච්චාරණය කරන්නේ 'කිආනා' කියල, එක සිංහලෙන් ලියනකොට 'කියානා' කියල ලිව්වොත් නිවැරදිද ? @

    emoji diaries