Paper Back නම් ඇමසන් තමයි. ඒකෙම Ebook + Author Experience (Website, Forum, Exclusive Videos, X, Intagram) Total පැකේජ් එක ටිකක් වියදම් කරල හදාගත්ත නම් ඉක්මනටම විකුණගන්න පුළුවන්. දැන් පොත් නෙමෙයි විකිණෙන්නෙ Author Experience එක. ඒකට වියදම් කලාට පාඩුවක් නෑ. ඊට පස්සෙ හොඳ CPA හරි සේල්ස් ෆනල් කරන තැනක් අල්ලගත්ත නම් සදාකල් ebook එකෙන් හොයන්න පුළුවන්.
ඕන නම් අපි කරනවා සාපේක්ශව එලියෙ මේක කරන අයට වඩා අපේ ටිකක් ගණන් වැඩී ඒත් බෙස්ට් සෙලින් කැටගරි එකට හදල දෙන්න පුළුවන් මාස 3ක් ඇතුලට, ඕක හොඳ Niche එකක් හරියට ගොඩ දාගත්තොත්. US ක්ලයන්ට් ගෙ වැඩේ ෆ්රීලානස් අරන් කරගන්න හිතනව වගේ නම් pm එකක් දාන්න සපෝට් එකක් දෙන්නම් සල්ලි එපා.